ජනාධිපතිවරණය පරදින නිසා SBට ඇමතිකම අහිමි ව#
උසස් අධ්‍යාපණ අමාත්‍ය එස්.බි දිසානායක එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරිමට ජනාධිපතිවරයා තිරණය කර තිබේ. අදාල අමාත්‍ය ධුරය සදහා ඉවසිමක් සහ සංයමයකින් කටයුතු කල හැකි අයෙකු පත් කිරිමට ජනාධිපතිවරයා තිරණය කර තිබෙන බවද ඉතා විශ්වාස වන්ත ආරංචි මාර්ගයක් සදහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණයේදි විශ්ව විද්‍යාල සිසුන්ගේ සහය ජනාධිපතිවරයාට ලබා ගැනිමට නම පළමුවෙන්ම සිසුන් අතර අප්‍රසාදයට පත්ව ඇති ඇමතිවරයා ඉවත් කිරිමට කටයුතු කල යුතු බවට ජනාධිපති මැතිවරණ විශේෂ මෙහෙයුම් කමිටුව පෙන්වා දී තිබේ. මිට අමතරව තවත් ජනතා අප්‍රසාදයට පත් ඇමතිවරුන් කිහිප දෙනෙකුම සම්බන්ධයෙන් තින්දුවක් ගැනිමට නියමිත බවද එම ආරංචි මාර්ග සදහන් කළා.
ජනාධිපතිවරණය පරදින නිසා SBට ඇමතිකම අහිමිවෙයි

Last edited: