ජනාධිපතිවරණය ප්‍රකාශිතයි.ජනවාරි 03

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජනාධිපතිවරණය ප්‍රකාශිතයි.ජනවාරි 03

ගැසට් එක මේ දැන් දැම්මා
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජනපතිවරණ නිවේදනය මැතිවරණ කොමසාරිස්ට
2014 නොවැම්බර් මස 20 13:35:14 | . , තරිදු ජයවර්ධන

ජනාධිපතිවරණය කැඳවන නිවේදනය ලැබුණු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හෙන ගානක් යන වැඩක් තමයි දැන් ඕකත්
    පොදු ආපෙක්ෂකයෙකුත් තාම සැට් වෙලා නැහැ
    තව කාලෙත් තියෙනවා
    මේක ජනාධිපතිවරණයක් ඕන කියලා මිනිස්සු ඉල්ලන්නෙත් නැහැ
    කාගේත් වැරදි ගොඩයි මචං
    ඇත්තම කිව්වොත් නායකයෙක් කියලා සුදුසු කෙනෙක් කියන්න අමාරුයි
    බලේට ආවම කවුරුත් වෙනස් වෙනවා
    ඒක තමයි ඇත්ත
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    1222.jpg
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දිනය බොහෝදුරට ජනවාරි 3 හෝ 7... ඔය දවස් දෙකෙන් එකෙක්...
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Mahinda would win this time too machan.
    Don't have any false dreams. I do hate mahinda as most of the people. But there's no political organization against Mahinda.

    Could Ranil win ?
    I don't think so at all.
    He won't be able to win at all.

    Unless he have collected facts and evidences against Mahinda and waiting to revel them now, he won't be able to win at all.

    To win this election he need a plan. He need to organize them around him. It should be a plan which was planned since a long time.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Dinayakwath denna bari baiyekne do janadhipathiwela inne. Puka naa bayawela thiyena tharama podu apekshakayek nathiwa. hahahahahahahahahah Game Baiya!!!!

    :):lol: ජනපති දන්නෙවත් නැහැ පොදු අපෙක්ශකයා නමුත් බයයි .... සජිත්ව දාලා රනියාව නැවත ගෙන එන්න උස්ත්හ කරා නමුත් එකත් අනතුරේ දැන් කරු අවොත් බඩුම තමයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :):lol: ජනපති දන්නෙවත් නැහැ පොදු අපෙක්ශකයා නමුත් බයයි .... සජිත්ව දාලා රනියාව නැවත ගෙන එන්න උස්ත්හ කරා නමුත් එකත් අනතුරේ දැන් කරු අවොත් බඩුම තමයි
    කරූට දෙන්න එපා කියලා අර පාලිත කියන හාදයා කෑගහනවා සේවක සංගමේ ලේකම් උන්නැහෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ජනාධිපතිවරනෙත් ප්‍රකාශයට පත් කරා ඒත් කො පොදු අපේක්ශකය :lol::lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔන්න ජනාධිපතිවරනෙත් ප්‍රකාශයට පත් කරා ඒත් කො පොදු අපේක්ශකය :lol::lol::lol:

    මේච්චර කල් මෝකක්ද තරගය කියලා කිවේ නැහැ නේ අද ඔන්න තරගය නිතියට ප්‍රකාරව තින්දු කලා .... පොදු අපෙක්ශකයා හෙට රනිල් අවම එනෙකුත් පක්ශ සමග එකගතා ගිවිසුමක් අත්සන් කරලා සියල්ලන්ගෙම කැමත්ත අනුව බොහොවිට කරු ජයසුරිය මහතාව පත් කිරිමට නියමිතය
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Mahinda would win this time too machan.
    Don't have any false dreams. I do hate mahinda as most of the people. But there's no political organization against Mahinda.

    Could Ranil win ?
    I don't think so at all.
    He won't be able to win at all.

    Unless he have collected facts and evidences against Mahinda and waiting to revel them now, he won't be able to win at all.

    To win this election he need a plan. He need to organize them around him. It should be a plan which was planned since a long time.

    Yes Even Ranil can win but we want a comprehensive Flawless Victory :rofl:

    Actually Ranil won 2005 election and SF defa got lot more than 45%