මුලින් ගෝඨාභය තමයි රිවස් කරන සංස්කෘතිය ලංකාවට ගෙනාවේ
ගෝඨාභයට ලනු දීපු සෙට් එක දැන් ඉන්නේ අනුර ළඟ
දැන් ලණු කාපු මාලිමා ජේවීපී සෙට් එක දීපු ලනු කන ආණ්ඩුව දැන් රිවස් කරන්න පටන් අරං ඉන්නේ
බිස්කට් වංශ ඊයේ උද්ගෝෂණයක් කරන්න ගත්ත , හැරිණි බය වෙලා රිවස් කරන්න මෙයා කියල අනුලා කියල
දැන් ඒකත් රිවස්
මේ ආණ්ඩුව රිවස් කරපු ගැසට් මොනාද ?
1. උතුරු පළාත් ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධ ගැසට් (2025 මාර්තු 28)
ජනතා විරෝධතා, දේශපාලන පක්ෂ විරෝධය සහ සිවිල් සමාජ පීඩනය හේතුවෙන් මෙම ගැසට් එක ආපසු ගන්නා ලදී.
2. මත්පැන් කර්මාන්තය තුළ කාන්තාවන් සීමා කළ ගැසට්
3. රග්බි කාර්යසාධක බලකායට අදාල ක්‍රීඩා අමාත්‍යාංශ ගැසට්
4. භාවිත කළ වාහන ආනයනය (Hambantota වරාය) සම්බන්ධ ගැසට්