ජනාධිපතිවරණය 2015 (Mega vote thread)

ජනාධිපතිවරණය 2015

  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 111 82.2%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 21 15.6%
  • වෙනත්

    Votes: 1 0.7%
  • ඡන්දය භාවිතා කලේ නෑ...

    Votes: 2 1.5%

  • Total voters
    135

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ජනාධිපතිවරණය 2015 (Mega vote thread)

    එලකිරි කොල්ලෝ සේරම මේකට සෙට් වෙයි කියලා හිතනවා,කට්ටිය එහෙනම් Vote කරන්ඩකෝ ඔයාලා ඡන්දෙ දැම්ම එක්කෙනා....හැමෝටම සහය වෙන්ඩ කියලා ඉල්ලීමක් කරනවා ;) :yes:

    සියළු දෙනා බම්ප් ඉකකුත් දාගෙන යන්ඩ කියලා ඉල්ලනවා,ඒ අයට රෙප් දෙන්නම් :)


    මෙහි තමන් දැමූ ඡන්දය සත්‍ය ලෙස ප්‍රකාශ කරන්න :) ;)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොච්චර ඔන්ලයින් poll කලත් මෛත්‍රී 65% මහින්ද 35% එන්නෙ බං.
    ඒත් රටේම ප්‍රතිඵලේ එන්නෙ මෛත්‍රී 53% මහින්ද 45% වගේ :yes:
     

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    මම බෙනා;17696950 said:

    කමක් නැ... ඊලඟ පාර සෙට් වෙමු.එතක්න් බම්ප් එකක් වත් දාන්ඩ ;)

    චන්දෙ නෑ කිව්වේ මම ලංකාවේ නෙමේ ඉන්නෙ..
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පැටියා;17696956 said:
    කොච්චර ඔන්ලයින් poll කලත් මෛත්‍රී 65% මහින්ද 35% එන්නෙ බං.
    ඒත් රටේම ප්‍රතිඵලේ එන්නෙ මෛත්‍රී 53% මහින්ද 45% වගේ :yes:

    හේ හේ සිරා සිරා :lol:
     
    Dec 28, 2014
    763
    95
    0
    download.jpg