ජනාධිපතිවරණය 2025 😂

2025 කාටෙයි චන්දෙ දෙන්නේ?

  • ගෝටාබය රාජපක්ෂ

  • සජිත් ප්‍රේමදාස

  • අනුර කුමාර දිසානායක

  • විකල්ප බලවේගය

  • වෙනත්

  • විකල්පයක් නැති උනොත් ගෝටාබයට

  • විකල්පයක් නැති උනොත් සජිත්ට

  • විකල්පයක් නැති උනොත් අනුරට


Results are only viewable after voting.

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මම නම් කියන්නේ මෙච්චරයි. 2015, 2019 ජනාධිපතිවරණ දෙකම දිහා බැලුවම ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. 2025ත් වෙනසක් කරලා බලනවද නැද්ද කියන එක ගැන හොඳට හිතලා බලන්න. ගොඩක් අය හොඳයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට මේ රටේ ලොකු දේශපාලන ඉතිහාස තියෙනවා. ලස්සන සුරංගනා කතා කියලා මිනිස්සු ඉස්සරහට එනවා. උන්ටත් කැමති නම් බලේ දීලා බලපල්ලා. උඹලා හිතන සුරංගනා ලෝක උනුත් දෙයිද කියලා එදාට බලාගන්න පුළුවන්.
    උඹ චන්දෙ දෙන්නේ උඹේ විරුද්ධවාදියත් එක්ක තියෙන තරහට නම් චන්දෙ නොදා නිකාහිටපන්.
    මම නම් දැන්ම කිව්වා ආපහු ඔය ලිස්ට් එකේ ඉන්න එකෙක්ටවත් චන්දේ දෙන්නේ නැහැ. හොඳ විකල්පයක් නැත්නම් මොකෙක්ටවත් චන්දෙ දෙන්නේ නැහැ.
    :lol:
     
    • Like
    • Dislike
    Reactions: 66000V and channaq4

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113

    ගෝඨාභය රාජපක්ෂ ..​

    @ESL උබ නම් ලියන්ඩ ඉගෙන ගනින් තෙර්ඩ් එකක් දාද්දි අවම සදාචාරයවත් රැකගනින්
    අවම සදාචාරය බල්ලට දාලා පොර ගියා
     
    • Haha
    Reactions: xengine

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    අන්තිමට ESLඋත් නෑ එරෝසනයත් නෑ ගොටාභයත් නෑ අවම සදාචාරේත් නෑ :(
    පොර හිටිය නන් බොරින් නෑ වලියක්වත් ඇද ගන්න තිබ්බ. දැන් ඉන්න උන් කම්මැලියට ඔහෙ ඉන්නවා
     
    • Sad
    Reactions: Edward Kenway