ජනාධිපතිවරණය 2025 😂

2025 කාටෙයි චන්දෙ දෙන්නේ?

  • ගෝටාබය රාජපක්ෂ

  • සජිත් ප්‍රේමදාස

  • අනුර කුමාර දිසානායක

  • විකල්ප බලවේගය

  • වෙනත්

  • විකල්පයක් නැති උනොත් ගෝටාබයට

  • විකල්පයක් නැති උනොත් සජිත්ට

  • විකල්පයක් නැති උනොත් අනුරට

Results are only viewable after voting.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    2015 - 2019 චොර උනු මයිත්‍රී ගොඩ ගියේ අනිත් පැත්තෙන් ගෝඨා ආවට පස්සේ. 2019-2024 සීන් වලින් ගෝඨා බේරගන්න තියෙන්නේ 2024 එන ඩයල් වලින්
    පුතානෝ එන්න කලින්ම දන්නව අවුල් කියලා. හැබැයි මිනිස්සුන්ට පොඩි hope එකක් දීලා ඒක නැති උනාම මල පනිනවා. ඩයල් එකක් කියලා හිතාගෙන එකෙක් ඇවිත් නෑවොත් ගෝඨව හොඳයි කියලා හිතෙයි.

    ඒකට හොඳම candidate Anura Kumara මූ කවදාවත් දිනන්නේ නැති නිසා කරන්න බැරි talks issue කරනවා. ආණ්ඩුවට හැම වෙලේම බනිනවා
    හොඳම දේ මූව ඒකබද්ධ විපක්ශය විදියට ෆොර්ම් කරලා ටොයියෝ ජෙප්පන්ට දිනවන්න දෙන්න ඕනි. ඊට පස්සේ ඉඳන් අනුරයා පිස්සු කෙලිද්දි සර් හොඳයි කියලා හිතෙයි
    තව ජෙප්පන්ට අවුරුදු 50ක් විතර වෙනකන් කට අරින්න බෑ chance ලැබිලා උන්ගේ එකා නාපු නිසා :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕක මෙහෙමනෙ , බයියො අනුරට චන්දෙ දුන්නත් ටොයියො අනුරට චන්දෙ දෙන්නෙ නැ..බයියො නම් එක වචනෙ මිනිස්සු අපි කියුවොත් කරනව, ඒත් ටොයියො එහෙම නැ.. ඔය අනුරට දැන් හුරේ දාන හැම ටොයියම චන්දෙ දවසට මෝඩ සජියට චන්දෙ දීල හිමිට ගෙදර එනව, ඕකනෙ වෙන්නෙ ඉතින්..මොකෑ නැ කියන්ඩද කවුරු හරි.. ???? 🤭 🤭 🤭
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,043
    1
    28,484
    113
    2025 ජනාධිපති කවුද කියලා හිතනවට වඩා 2025 වෙනකොට තමන් PR අරන් පදිංචි වෙන රට මොකක්ද කියල හිතලා දැන්ම ඒකට වැඩ කරොත් නරකද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2025 ජනාධිපති කවුද කියලා හිතනවට වඩා 2025 වෙනකොට තමන් PR අරන් පදිංචි වෙන රට මොකක්ද කියල හිතලා දැන්ම ඒකට වැඩ කරොත් නරකද?
    යන එවුන් පලයල්ල මේවට වෙලා කියෝ කියෝ ඉන්නෙ නැතුව, අපි නම් මෙහෙම ඉන්න නිසා මේවගෙ උන්නට කමක් නැ, PR අරන් යන එකාල මේවගෙ මොකට නැහෙනවද මන්ද,.. 🤭 🤭 🤭
     
    • Like
    Reactions: rajitha_ks

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    2025 දී හිතුනොත් චන්ද පත්‍රිකාව පිරෙන්න කතිරයක් ගහල හපල හපල ගිලල පහුවෙනිදා උදේට රෙනව වල පිරෙන්න.
     
    • Haha
    Reactions: හෙනයා

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,114
    20,699
    113
    හස්තිශෛලපුර
    යන එවුන් පලයල්ල මේවට වෙලා කියෝ කියෝ ඉන්නෙ නැතුව, අපි නම් මෙහෙම ඉන්න නිසා මේවගෙ උන්නට කමක් නැ, PR අරන් යන එකාල මේවගෙ මොකට නැහෙනවද මන්ද,.. 🤭 🤭 🤭

    මුගේ OT සල්ලි වල පවර් එක යකෝ.. මූට අද කීයක් ගෙවලද මෙච්චර සතුටක්.. 🤭 🤭 🤭
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2025 දී හිතුනොත් චන්ද පත්‍රිකාව පිරෙන්න කතිරයක් ගහල හපල හපල ගිලල පහුවෙනිදා උදේට රෙනව වල පිරෙන්න.
    පොලිසියෙ වල තමයි පුරවන්ඩ වෙන්නෙ 🤭 🤭 🤭
     
    • Like
    Reactions: Tutu01

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මට තියන ප්‍රශ්නෙ මේකයි..විපක්ශෙ පක්ශ හරි මේකෙ ඉන්න ව්පක්ශෙ අය හරි කොයි වෙලෙත් කියවන්නෙ ගේම් ගන..අයි ඔයාලගෙ පක්ශ ප්‍රතිසන්විදනය කරල හොඩට 2025 එන්න බරි..political game ගන විතරක් හිත හිත ආන්ඩුවට බන බන ඉන්නෙ නතුව කොරොනා කාලෙ හොදට ගමේ දේශපාලනෙ කරන්නකො..
     
    • Like
    Reactions: erozan

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

    බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත්තේ පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ලෙසය.

    බැසිල් රාජපක්ෂ මහතාට මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට අවස්ථාව සැලසීම සඳහා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිතව පවතී.

    මාසයකට අධික කාලයක් ඇමෙරිකාවේ ගත කළ බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය. වැඩි කරනු ලැබූ පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව අඩු කරනු ඇතැයි අපේක්ෂිතය.

    බැසිල් රාජපක්ෂ මහතා 2010- 2015 රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය ද හෙබවීය.

    https://www.lankadeepa.lk/news/බැසිල්-6-වැනි-දා-මැති-සබයට/101-593298
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට තියන ප්‍රශ්නෙ මේකයි..විපක්ශෙ පක්ශ හරි මේකෙ ඉන්න ව්පක්ශෙ අය හරි කොයි වෙලෙත් කියවන්නෙ ගේම් ගන..අයි ඔයාලගෙ පක්ශ ප්‍රතිසන්විදනය කරල හොඩට 2025 එන්න බරි..political game ගන විතරක් හිත හිත ආන්ඩුවට බන බන ඉන්නෙ නතුව කොරොනා කාලෙ හොදට ගමේ දේශපාලනෙ කරන්නකො..
    මෙන්න කතා,ඕකුන්ට සිoහල මිනිස්සු ඇල්ජික් මචන් ඒකයි මිනිස්සු ලගට නොයන්නෙ..
     
    • Love
    Reactions: dhanuka kumara