ජනාධිපතිවරණය 2025

ඔබගේ වටිනා මනාපය කාටද?

  • මෛත්‍රීපාල සිරිසේන

  • රනිල් වික්‍රමසිංහ

  • නාමල් රාජපක්ෂ

  • ධම්මික පෙරේරා

  • සජිත් ප්‍රේමදාස

  • විමල් වීරවංශ


Results are only viewable after voting.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    පුම්මිකයා තමයි ඌගේ ටයිල් වල අමුද්‍රව‍ය අඩුවෙන් ගේන්න ඩොලර් එක අල්ලගෙ හිටියේ. ලංකාවේ ඩොලර් හිඳෙන්න ඕකත් එක හේතුවක්.​

     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගෝට රට හදයි කියල හිතපු උන් දම්මික රට හදයි කියල හිතන එක අරුමයක් නෙමේ
    එතකොට අකුදිද රට හදන්නේ? පල වේස ජෙප්පෝ යන්න.
    අද ඉඳන් තමයි ජෙප්පෝ පාඩමක් ඉගෙන ගන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ආ උඹත් ආවද වේස පොන්නයා. අකුදී නැති උනාම ටිපර් වෙනවා නේ. යකෝ උඹේ අම්මටත් අකුදී නැතිව චන්දේ දාන්න බැහැ කිව්වද? පල වේස බල්ලෝ යන්න. අකුදී නෙවේ ඌට ගෑවිච්ච එක බල්ලෙක්ට මේ රටේ චන්දයක් දිනන්න බැහැ.
    තෝ ෆයිවර් කරල ඉවරද ආයෙත් මයිනගෙ පුක ලොවන්න ආවෙ පොන්න පැටියෝ?

    සෙවල කපුටට කියල කොටාගත්තෙ නැති උනාම පුක කහනව වගේ නේද? තොපි වගේ කාලකන්නි ඉන්නකල් මේ රට හදනව බොරු. තෝ වගේ කාලකන්නියෙක් හදපු දෙමව්පියන්ටත් සාප වෙනව
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඒ පාර වේස ජෙප්පෝ නාමල් රාජපක්ෂට චන්දේ දානවා.
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    2025 දී ආපහු මේ thread එක bump කරමු. මට තේරෙන විදිහට දැන් ධම්මික පෙරේරාත් අපිට ගෝඨාභය 2019 දි දුන්න බොරු බලාපොරොත්තු වගේම බොරු බලාපොරොත්තු ටිකක් දෙන්න පටන් අරන්. අපේ කට්ටිය 2019 දී ගෝඨාභය දුන්න බොරු බලාපොරොත්තු වලට රැවටිලා එයාට ඡන්දෙ දුන්නා වගේම, ඊලඟ පාර ධම්මික පෙරේරා ඡන්දෙ ඉල්ලුවොත් එයා දෙන බොරු බලාපොරොත්තු වලට රැවටිලා එයාටත් ඡන්දෙ දෙනවා. ඒ විදිහට බැලුවොත් නම් ඔතනින් දිනන්න වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ ධම්මික පෙරේරාට.

    "බූරුවෝ" සෙට් එකක් තරඟෙට දාලා අපිට "අශ්වයෙක්" දිනයි කියලා බලාපොරොත්තු වෙන්න බෑනේ. අපි සාමාන්‍යයෙන් ඡන්දෙ දෙන්නේ රේස් එකට දාලා තියෙන "දක්ෂම බූරුවාට." ඒ දක්ෂම බූරුවා "අශ්වයෙක් තරම්ම" කීයටවත් දක්ෂ නැති වුනාට රේස් එකට දාලා ඉන්න අනිත් බූරුවන්ට සාපේක්ෂව පොඩ්ඩක් හරි හොඳ වෙන්න පුළුවන්. කීයටවත් ලංකාව ඇතුලේ "අශ්වයෙක්ට" තරඟ කරන්න ඉඩ දෙන්නෙ නෑනේ. ඒ හින්දා මාත් ඡන්දෙ දෙන්නේ 2025 වෙනකොට තරඟෙට දාලා තියෙන "දක්ෂම බූරුවාට." මොකද ඊට වඩා අදක්ෂ බූරුවෙක් බැරිවෙලාවත් ඡන්දෙන් දින්නොත් ඊට පස්සේ ඌ ගන්න බූරු තීරණ නිසා රටට කෙලවෙන ප්‍රමාණයට සාපේක්ෂව "දක්ෂම බූරුවා" ගන්න බූරු තීරණ නිසා රටට කෙලවෙන ප්‍රමාණය පොඩ්ඩක් හරි අඩුයිනේ.

    Edit - අඩේ මං ජෙප්පෙක් නෙමෙයි බං! 😅 මං ජෙප්පොන්ට පොඩ්ඩක්වත් කැමති නෑ. මං අනුර කුමාරට නම් කොහොමවත් කැමති නෑ. මං ඔය list එකේ නම දාලා තියෙන එකෙකුටවත් කැමතිත් නෑ. මං මේක නිකං හිතට ආපු නිසා ආතල් එකට දැම්මේ! 😅
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    තෝ ෆයිවර් කරල ඉවරද ආයෙත් මයිනගෙ පුක ලොවන්න ආවෙ පොන්න පැටියෝ?

    සෙවල කපුටට කියල කොටාගත්තෙ නැති උනාම පුක කහනව වගේ නේද? තොපි වගේ කාලකන්නි ඉන්නකල් මේ රට හදනව බොරු. තෝ වගේ කාලකන්නියෙක් හදපු දෙමව්පියන්ටත් සාප වෙනව
    අනේ පොන්න් ජෙප්පෝ පල යන්න. තොපි වගේ කටින් වැඩ නෑ අපේ.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    2025 දී ආපහු මේ thread එක bump කරමු. මට තේරෙන විදිහට දැන් ධම්මික පෙරේරාත් අපිට ගෝඨාභය 2019 දි දුන්න බොරු බලාපොරොත්තු වගේම බොරු බලාපොරොත්තු ටිකක් දෙන්න පටන් අරන්. අපේ කට්ටිය ගෝඨාභයගෙ බොරු බලාපොරොත්තු වලට රැවටිලා 2019 දි එයාට ඡන්දෙ දුන්නා වගේම තමා ඊලඟ පාර ධම්මික පෙරේරා ඡන්දෙ ඉල්ලුවොත් එයා දෙන බොරු බලාපොරොත්තු වලට රැවටිලා එයාටත් ඡන්දෙ දෙන්නේ.

    "බූරුවෝ" සෙට් එකක් තරඟයකට දැම්මට පස්සේ අපිට "අශ්වයෙක්" දිනයි කියලා බලාපොරොත්තු වෙන්න බෑනේ. අපි සාමාන්‍යයෙන් ඡන්දෙ දෙන්නේ රේස් එකට දාලා තියෙන "දක්ෂම බූරුවාට." ඒ දක්ෂම බූරුවා "අශ්වයෙක් තරම්ම" කීයටවත් දක්ෂ නැති වුනාට රේස් එකට දාලා ඉන්න අනිත් බූරුවන්ට සාපේක්ෂව පොඩ්ඩක් හරි හොඳයි. කීයටවත් ලංකාව ඇතුලේ "අශ්වයෙක්ට" තරඟ කරන්න ඉඩ දෙන්නෙ නෑනේ. ඒ හින්දා මාත් ඡන්දෙ දෙන්නේ 2025 වෙනකොට තරඟෙට දාලා තියෙන "දක්ෂම බූරුවාට."
    ජෙප්පන්ට දිනන්න බැහැ බන් කොහොමත්. 😂😂😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනේ පොන්න් ජෙප්පෝ පල යන්න. තොපි වගේ කටින් වැඩ නෑ අපේ.
    තොපි කටින් වැඩ නෑ. කෙලින්ම පුක අල්ලන එකනෙ කරන්නෙ
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    නාමල්ට දෙන්නෙ බූරුවන්ට තව හොදට අරින්න
    නාමල්ට දාන්නේ ජෙප්පොම තමයි.

    තොපි කටින් වැඩ නෑ. කෙලින්ම පුක අල්ලන එකනෙ කරන්නෙ
    උඹ කටයි පුකයි දෙකම අල්ලන්නේ ඉන්නේ.
    ------ Post added on Jul 1, 2022 at 11:09 PM
     
    • Dislike
    Reactions: iworld

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නාමල්ට දාන්නේ ජෙප්පොම තමයි.


    උඹ කටයි පුකයි දෙකම අල්ලන්නේ ඉන්නේ.
    ------ Post added on Jul 1, 2022 at 11:09 PM
    ගූ නැවක් දැක්ක ගමන් පුකේ ගහගන්නෙ ඒකද පොන්න පැටියෝ.

    මේ දවස්වල ඩස්ප ගූ කනව නේද?
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එතකොට අකුදිද රට හදන්නේ? පල වේස ජෙප්පෝ යන්න.
    අද ඉඳන් තමයි ජෙප්පෝ පාඩමක් ඉගෙන ගන්නේ.
    හොරු කරේ තියන් යන එක පුරුද්දට ගිහින් උබලට.
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ජෙප්පන්ට දිනන්න බැහැ බන් කොහොමත්. 😂😂😂
    අඩේ මං ජෙප්පෙක් නෙමෙයි බං! 😅 මං ජෙප්පොන්ට පොඩ්ඩක්වත් කැමතිත් නෑ. මං ඒ reply එක මගේ හිතට ආපු නිසා නිකං ආතල් එකට දැම්මේ. 😅 මං තාම ජනාධිපතිවරණයකට ඡන්දයක් පාවිච්චි කරලවත් නෑ. අම්මෝ බං ආයෙ නම් දේශපාලන threads වලට replies දාන්න යන්නෙ නෑ. 😅