ජනාධිපතිවරණය LIVE මත විමසුම Vote Now

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේකනම් ටිකක් හරි තාත්වික ගතියක් තියෙනවා. අර ගෝටට පන්සීයයි සජිත්ට පහලොවයි , නාගනන්දට 28යි වගේ පෝල් නෙවෙයි.එහෙම පෝල් ජීවිතේට ලංකාවේ තිබිලා නෑ.
    ගෝටාට සිංහල චන්ද 47%ක් එන්නේ නෑ. සජිත්ට සිංහල චන්ද 31%ට වඩා එනවා. විකල්පයට ලොකු ගානක් යන පාටක් පේන්න නැ.මොකද උන්ට ‍රැස්වීම් වල සෙනග ඇත්තෙම නෑ. ජේවිපි එකනම් ලීසියෙන්ම ගන්න තිබ්බ කරූව දැම්මනම්.ඒ චන්ද මාර වටිනවා.ලක්ෂ 7ක් කියන්නේ ලොකු ගානක්.සිරාගේ චන්ද පොහොට්‍ටුවට යන්නේ නෑ.යනවනම් ඒවා ප්‍රාදේශීය සබා වල කෙලින්ම පොහොට්‍ටුවටම යනවා.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේ පෝල් එක අනුව ගෝටා පැරදි.සිංහල චන්ද ලක්ෂ 95න් 47%ක් කියන්නේ චන්ද ලක්ෂ 44යි. මගේ හිතේ තියෙන්නෙත් ඒ වගේ ගානක්.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මේකනම් ටිකක් හරි තාත්වික ගතියක් තියෙනවා. අර ගෝටට පන්සීයයි සජිත්ට පහලොවයි , නාගනන්දට 28යි වගේ පෝල් නෙවෙයි.එහෙම පෝල් ජීවිතේට ලංකාවේ තිබිලා නෑ.
    ගෝටාට සිංහල චන්ද 47%ක් එන්නේ නෑ. සජිත්ට සිංහල චන්ද 31%ට වඩා එනවා. විකල්පයට ලොකු ගානක් යන පාටක් පේන්න නැ.මොකද උන්ට ‍රැස්වීම් වල සෙනග ඇත්තෙම නෑ. ජේවිපි එකනම් ලීසියෙන්ම ගන්න තිබ්බ කරූව දැම්මනම්.ඒ චන්ද මාර වටිනවා.ලක්ෂ 7ක් කියන්නේ ලොකු ගානක්.සිරාගේ චන්ද පොහොට්‍ටුවට යන්නේ නෑ.යනවනම් ඒවා ප්‍රාදේශීය සබා වල කෙලින්ම පොහොට්‍ටුවටම යනවා.

    ekiyanne sajith sir dinaida :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    74242350_2271765993065243_2905351037063790592_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ekiyanne sajith sir dinaida :shocked:

    sajith ta nomination deepu dawase idan 88/89 maricha kollo kellonge holman ka gahanawalu. Jvp pelawatta head quarters wala Dan anuraya ehe yanne Wath nalu. Lapa koto kiyla butha athma ka ghnwa lu. Udan inne temple trees ranil. Eka eke kallak muta deela tiyenne.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    මේකනම් ටිකක් හරි තාත්වික ගතියක් තියෙනවා. අර ගෝටට පන්සීයයි සජිත්ට පහලොවයි , නාගනන්දට 28යි වගේ පෝල් නෙවෙයි.එහෙම පෝල් ජීවිතේට ලංකාවේ තිබිලා නෑ.
    ගෝටාට සිංහල චන්ද 47%ක් එන්නේ නෑ. සජිත්ට සිංහල චන්ද 31%ට වඩා එනවා. විකල්පයට ලොකු ගානක් යන පාටක් පේන්න නැ.මොකද උන්ට ‍රැස්වීම් වල සෙනග ඇත්තෙම නෑ. ජේවිපි එකනම් ලීසියෙන්ම ගන්න තිබ්බ කරූව දැම්මනම්.ඒ චන්ද මාර වටිනවා.ලක්ෂ 7ක් කියන්නේ ලොකු ගානක්.සිරාගේ චන්ද පොහොට්‍ටුවට යන්නේ නෑ.යනවනම් ඒවා ප්‍රාදේශීය සබා වල කෙලින්ම පොහොට්‍ටුවටම යනවා.

    17 wenida wenakan ube athal eka ganinko:lol::lol::lol::lol::lol::lol:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    yako desarayak link eka open kaloth desarema vote karanna puluwan... meka p... k .... vote ekak.. :) :D
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    මම දැක්ක ගොසිප් ලංකා එකේමදාලා තියනවා මහ දවල් චන්ද මංකොල්ලයේ ගිය අපේක්ෂිකයෙක් ගැන ඔය poll එකට සම්බන්ධව. 17% ඉදන් 37% ගිය අපේක්ෂකයෙක් ගැන comments වැටිලත්ත තිබ්බා.