මේකනම් ටිකක් හරි තාත්වික ගතියක් තියෙනවා. අර ගෝටට පන්සීයයි සජිත්ට පහලොවයි , නාගනන්දට 28යි වගේ පෝල් නෙවෙයි.එහෙම පෝල් ජීවිතේට ලංකාවේ තිබිලා නෑ.
ගෝටාට සිංහල චන්ද 47%ක් එන්නේ නෑ. සජිත්ට සිංහල චන්ද 31%ට වඩා එනවා. විකල්පයට ලොකු ගානක් යන පාටක් පේන්න නැ.මොකද උන්ට රැස්වීම් වල සෙනග ඇත්තෙම නෑ. ජේවිපි එකනම් ලීසියෙන්ම ගන්න තිබ්බ කරූව දැම්මනම්.ඒ චන්ද මාර වටිනවා.ලක්ෂ 7ක් කියන්නේ ලොකු ගානක්.සිරාගේ චන්ද පොහොට්ටුවට යන්නේ නෑ.යනවනම් ඒවා ප්රාදේශීය සබා වල කෙලින්ම පොහොට්ටුවටම යනවා.

ekiyanne sajith sir dinaida![]()

යන්තන් හිත සැනසෙන්න එකක් සෙට් වෙලා ඕයි.....ලොල්.......17 wenida wenakan ube athal eka ganinko![]()

yako desarayak link eka open kaloth desarema vote karanna puluwan... meka p... k .... vote ekak..![]()
![]()