ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කරන්න ඡන්ද

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යුද්දේ දිනන කියල අම්මගේ හිටන් හුක්කන් දුන්නම හරි යනවද? මහා ලොකු නිහතමානි නායක නම් පරාජය බාර අරගෙන පලකො. යුද්දේ ඉවර කළා කියල ඌට ඕනා හැටියට රට කන්න දෙන්න බැහැ

    :lol::):):)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    MEETA KALIN HITAPU MAHA LOKU NAYAKAYO YUDDE HARIYATA KALADA BAN.HARIYATA KERENAKOTA OYA YAHPALANE INNA GOTAYO KIYAPU DEWAL MATAKADA UMBALATA.

    WERDAI TIYENAWA MACHAN HEMA ANDUWAKAMA NAMUTH HITAPU HEMA EKEKEKUTMA WADA MAHINDA MAHATMAYA HONDAI.MOKADA E MANUSSATA KONDAK TIBUNA.

    BALAHAHANKO ISSRATA RATATA MOKADA WENNE KIYALA.DEMALUI,TAMBILAY SET WELA KELAWANAKOTA TAHMA KATATH TERENNE.

    මකබාස් , Caps Lock එක දාල type කරන්න එපා. දෙකේ පන්තියට විතරද ඉස්කෝලේ ගියේ? තෝ ඔහොම type කරපුවම කියවන්න අමාරුයි. සිංහල ගහන්න බැරි නම් English වලින් ගහපන්. හෑලි ගහන්න එපා මේ වගේ කියවන්න පුක දෙන්න ඕනා.

    හොඳයි එහෙනම් අහපු ප්‍රශ්නෙට උත්තර දෙමුකෝ. ඔව් කලින් හිටපු එකෙක් වත් යුද්දේ ඉවර කලේ නැහැ ඒක හරි. මහින්ද ඒ දේ කළා ලෙසටම. එතනින් ඒ කතාව ඉවරයි. යුද්දේ කළා කියල වැරදි කලාම ඒවා ශුන්‍ය වෙන්නේ නැහැ.

    දැන් කොහොමත් යුද්දයක් ආයේ ඕන වෙලා තියෙන්නේ දෙමෙල මිනිස්සුනටවත් මුස්ලිම් උන්ටවත් නෙමේ මහින්දගේ බය්යන්ට.