ජනාධිපතිවරණ ප්‍රතිඵල සටහන්පොත .xlsx

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    ජනාධිපතිවරණ ප්‍රතිඵල සටහන්පොත .xlsx

    ජනාධිපතිවරණයේ ප්‍රතිඵල රෑ එළිවෙනකම් බලද්දි වැඩක් තියෙනන්නත් පස්සෙ ඇනලයිස් කරන්නත් ලේසි වෙන්න කවුරු හරි එක්සෙල් ශීට් එකක් හදමුද ප්‍රතිඵල එන්ටර් කරන්න ටෝටල් අවරේජ් ගන්න. මේ වගේ එකක් ඉරිදා ලක්බිමේ තිබුනා. පුලුවන් කෙනෙක්... හැමෝටම හෙල්ප් එකක්...
     

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    බලන්න දයක් නෑ මෙන්න ප්‍රතිඵල.. :P:P
    VRNfOmH.jpg

     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    සමස්ත චන්ද ප්‍රතිපල ගනන් කිරීමේ මද්‍යස්තානයෙ ඉන්න අය ගාව ඕවා තියෙනවා. අමුතුවෙන් හදන්න දෙයක් නෑ :nerd:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    නිල ප්‍රථිපල වැටෙන තැනක්(source) දෙන්න. app එකක් හදන්නම්.