ඔක්කොමට කලියෙන් සිංහල ඉගෙන ගෙන වරෙන්. මම කිවේ ගෑණිට මිසක් රටේ ගෑණුන්ට නෙවෙයි .
ඔය වගේ බොළඳ දේවල් වලින්ද බං උඹ ජනාදිපති අපේක්ෂකයෝ සංසන්දනය කරන්නේ. ඔහොම වේදිකාවල කතා කරපුව ගැන කියනවනං හැම එකා ගැනම පොතක් ගානේ ලියන්න පුළුවන්.
ළමයි හදන්න බැරිද නැද්ද කියල අපිට මොකටද බං උඹට ළමයි හදන්න බැරිද කියල අපි දන්නෙත් නැනේ
