ජනාධිපතිවරන චන්ද ගුන්ඩු Collection

asanka/sadaru

Active member
  • Nov 24, 2013
    163
    38
    28
    in your head
    sonnaya

    ඕව චන්ද ගුන්ඩු නෙවෙයි තම්බි උත්තෝ.ඕව මුළු ලංකාවටම දුන්නා .ගෙවීමේ ක්‍රමයට ගන්න දුන්නේ .

    තොපි මාර ආතල් නේද ගන්නේ අපේ උන් කොටවල :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොකක්ද මේ කතාවේ තේරුම?ඒ කියන්නේ දැන් මහින්ද රටේ ඉන්න ගෑණුන්ට ළමයි හදලා දෙනවා කියන එකද?නෙදකින් මහින්ද කියන්නේ මහ වල් කුපාඩි වේ@ බල්ලෙක්නේ :angry:

    ඔක්කොමට කලියෙන් සිංහල ඉගෙන ගෙන වරෙන්. මම කිවේ ගෑණිට මිසක් රටේ ගෑණුන්ට නෙවෙයි .
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,182
    12,183
    113
    Ohio, USA
    997083_10152290924851525_5302798145647921670_n.jpg
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    ඔක්කොමට කලියෙන් සිංහල ඉගෙන ගෙන වරෙන්. මම කිවේ ගෑණිට මිසක් රටේ ගෑණුන්ට නෙවෙයි .

    ඔය වගේ බොළඳ දේවල් වලින්ද බං උඹ ජනාදිපති අපේක්ෂකයෝ සංසන්දනය කරන්නේ. ඔහොම වේදිකාවල කතා කරපුව ගැන කියනවනං හැම එකා ගැනම පොතක් ගානේ ලියන්න පුළුවන්.

    ළමයි හදන්න බැරිද නැද්ද කියල අපිට මොකටද බං උඹට ළමයි හදන්න බැරිද කියල අපි දන්නෙත් නැනේ :D