ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත්කිරිමේ පනත

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කෙටුම්පත දාලා තියෙන්නේ. අන්තිමේදි මුන් ලාවට හරි මොලේ කල්පනා කරලා අර්ථ නිරුපන ආඥා පනත කියවලා

    Act.jpg


    මේක අනිවාර්යයෙන්ම උසාවියෙදි ඉතින් පෙත්සම් යයි, හිටපු ජනාධිපතිවරුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකම් කප්පාදු කිරිම නොසුදුයි කියලා පෙත්සමක් දායි. ව්‍යවස්ථා ගැටය උස්සං යයි. ඒක බලපායිද? නැද්ද? මොකද වෙන්නේ කියලා බලමු.

    බයියෝ පාරට බැහැපල්ලා මයින්ද මාත්තයාට කරදරයක් වෙන්න යන්නේ, මෙන්න මුන් ලොක්කාව එලියට දාන්න හදනෝ 😄😄😄
     
    • Haha
    Reactions: Nidarshana_k

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    සිංහල බෑ

    තවදුරටත් නොසැපයිය යූතුය කියන්නේ මොකක්ද

    දීපු ගෙවල් අවුලක් නෑ, මීට පස්සේ බෑ කියන එක ද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    සිංහල බෑ

    තවදුරටත් නොසැපයිය යූතුය කියන්නේ මොකක්ද

    දීපු ගෙවල් අවුලක් නෑ, මීට පස්සේ බෑ කියන එක ද?
    කලින්වත් නැති වෙනවා.

    ඉස්සරහට රූකඩ විතරක් ජනාධිපති වෙයි.

    ලොකු තීරණ ගන්න ගියොත් ජනාධිපතිකම නැති උනාම මැරුම් කන්නයි වෙන්නෙ
    එකගයි.
    ------ Post added on Jul 31, 2025 at 7:27 PM
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මොන jokes ද මේ ,
    ඩයස්පෝරා කාරයෝ චූන් කරන්න කරන සෝබන .
    බයිලා ගහනව කලින් උන් වගේම ,


    මන්ත්‍රී/ඇමති/ජනාදිපති කමේ ඉඳගෙන විවස්තව උල්ලංගනය කරොත් ඔප්පු උනොත් උසාවියෙන්
    දීමන etc සේරම අයින් වෙන්න කලින් ඉඳපු උන්ටත් බලපාන්න නීති හදන එක ඇත්ත රටට ආදරේ උන් ටිකක් බලේ හිටිය නම් කරන්නේ .

    අවුරුදු 70 ගානක් එකම සෙට් එක දැනුත් ඉන්නේ මාරුවෙන් මාරුවට .
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,526
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සරහට රූකඩ විතරක් ජනාධිපති වෙයි.

    ලොකු තීරණ ගන්න ගියොත් ජනාධිපතිකම නැති උනාම මැරුම් කන්නයි වෙන්නෙ
    හොඳයිනෙ

    ලපය එක්ක තරහ බයියන්ට ලපයගෙ ගෙදරට ගිහින් ගහන්න පුළුවන්
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    බයියෝ පාරට බැහැපල්ලා මයින්ද මාත්තයාට කරදරයක් වෙන්න යන්නේ, මෙන්න මුන් ලොක්කාව එලියට දාන්න හදනෝ 😄😄😄

    Ape Hamuduruwane! 😥😥

    CaBIJfBWEAAzpjW
     
    • Haha
    Reactions: kinkon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,274
    1
    16,151
    113
    එලකිරි උන්ගෙ මුකුත් කපන්නෙ නැ.
    එලකිරි බයියෝ බය වෙන්න එපා...

    ස්ඨෙ ස්ට්‍රොන්ග් කොම්ලනේ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    සිංහල බෑ

    තවදුරටත් නොසැපයිය යූතුය කියන්නේ මොකක්ද

    දීපු ගෙවල් අවුලක් නෑ, මීට පස්සේ බෑ කියන එක ද?
    දිගටම හපන්න බෑ.