Last edited:

dan ethakota American badu boycott karanna epada??
" ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක පැවැත්විය යුතු බව "
මෙන්න මේක නං හොඳ වැඩක්![]()
එතකොට ජනාධිපති අපෙක්ෂකයට පැරදුනොත් පාර්ලිමේන්තු රිංගන්න බැ නෙ. පුතානොටයි, ලපයටයි ගෙදර හිටියැකි." ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක පැවැත්විය යුතු බව "
මෙන්න මේක නං හොඳ වැඩක්![]()
එයාලව ජාතික ලැයිස්තුවෙන් ගන්න බැරිය.එතකොට ජනාධිපති අපෙක්ෂකයට පැරදුනොත් පාර්ලිමේන්තු රිංගන්න බැ නෙ. පුතානොටයි, ලපයටයි ගෙදර හිටියැකි.
විකටයත් ඇමරිකන් නේ බන්.. කොහොමද බෝය්කෝට් කරන්නේ?
එහෙම්ම නෙවේ. මිනිස්සුන්ගේ චන්දෙ ගනිද්දී කියන්න ඕනි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දෙ දෙන්නේ කාටද කියලා. දැනටත් වෙන්නේ එකම තමා. ජනදිපතිවරනේදී පැත්තේ ඉන්න පාර්ලිමේන්තු එකා ජනදිපතිට චන්දෙ අරන් දෙනවා. ඉන්පස්සේ ජනාදිපති උන්ට උදව් කරනවා මහා මැතිවරනේදී. ඔය මගුල එක පාර කරනන් අපේ සල්ලි ඉතුරුයි. සුළුපක්ෂ වලින් ජනදිපතිවරනෙට එක එක හොතම්බුවෝ එන එකත් නවතිනවා. පාර්ලිමේන්තුව විසුරුවන් නටන්නත් බැරි වෙනවා. එතකොට ඔය අගමැති පොරෙත් ඉවරවෙනවාඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරය තියෙන කෙනා ජනාධිපති කරනවා වගේ වැඩක්. ලංකාවේ අගමැති ක්‍රියාත්මක වෙන්නේ මේ ක්‍රමයට සාමාන්‍යයෙන්. ලංකාවේ තියෙන්නේ ඇමරිකන්-එංගලන්ත මිශ්‍ර පාලන ක්‍රමයක් කියන්නේ ඒ නිසා.
ඕක යෝජනාවලියක් පයිනල් නෙමේ,View attachment 103996
.bullshit. USA walath me krame ayin karaganna baruwa un latha wenawa. e asse haminenna hadanawa. mewa dammoth colombo wala thiyana power eka dilute wela gihilla colombo unge laksha ganan ena jana mathayata wada uthuru nagena hira pons lage 1000/2000 power eka max wenawa. ewele idan ithin rata anathai
එහෙම්ම නෙවේ. මිනිස්සුන්ගේ චන්දෙ ගනිද්දී කියන්න ඕනි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දෙ දෙන්නේ කාටද කියලා. දැනටත් වෙන්නේ එකම තමා. ජනදිපතිවරනේදී පැත්තේ ඉන්න පාර්ලිමේන්තු එකා ජනදිපතිට චන්දෙ අරන් දෙනවා. ඉන්පස්සේ ජනාදිපති උන්ට උදව් කරනවා මහා මැතිවරනේදී. ඔය මගුල එක පාර කරනන් අපේ සල්ලි ඉතුරුයි. සුළුපක්ෂ වලින් ජනදිපතිවරනෙට එක එක හොතම්බුවෝ එන එකත් නවතිනවා. පාර්ලිමේන්තුව විසුරුවන් නටන්නත් බැරි වෙනවා. එතකොට ඔය අගමැති පොරෙත් ඉවරවෙනවා
ඔය චන්ද ඔක්කොම එකම දවසෙ එක කතිරෙකින් තීරනය වෙන ක්‍රමයක් එනව නම් තව හොදයි, ලාබයි පහසුයි..නොදකින් ,පජාතයි තොපේ හැමදාම ඇඩියාව විතරයි මොන තෙර්ඩ් එකට ආවත් ගෑනි මළාවගේ අඩන එක ඇරෙන්ඩ වෙන වැඩක් නැද්ද පොන්ස්ශිංහල බහුජ්ජ කියල ඇමරිකන් කාරයෙක් ගෙනාවා උ එදා ඉදං හම්බයෝ දැම්මල වහල්ලුන්ට අරිනවා මාර වැඩේ තමයි බයියන්ට උනේ