ජනාධිපතිවරයා තෝරාගැනීමට අමෙරිකානු ක්‍රමයට - විමල් යෝජනා කරයි

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,726
    773
    113
    88
    1606465452775.png
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    " ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක පැවැත්විය යුතු බව "

    මෙන්න මේක නං හොඳ වැඩක් :yes:
    එතකොට ජනාධිපති අපෙක්ෂකයට පැරදුනොත් පාර්ලිමේන්තු රිංගන්න බැ නෙ. පුතානොටයි, ලපයටයි ගෙදර හිටියැකි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    Presidential and Parliamentary elections can easily be held together. Surprising that it took them this long to realize that.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එතකොට ජනාධිපති අපෙක්ෂකයට පැරදුනොත් පාර්ලිමේන්තු රිංගන්න බැ නෙ. පුතානොටයි, ලපයටයි ගෙදර හිටියැකි.
    එයාලව ජාතික ලැයිස්තුවෙන් ගන්න බැරිය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    විකටයත් ඇමරිකන් නේ බන්.. කොහොමද බෝය්කෝට් කරන්නේ?

    ශිංහල බහුජ්ජ කියල ඇමරිකන් කාරයෙක් ගෙනාවා උ එදා ඉදං හම්බයෝ දැම්මල වහල්ලුන්ට අරිනවා මාර වැඩේ තමයි බයියන්ට උනේ
     
    • Love
    Reactions: Smartm

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒ කියන්නේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරය තියෙන කෙනා ජනාධිපති කරනවා වගේ වැඩක්. ලංකාවේ අගමැති ක්‍රියාත්මක වෙන්නේ මේ ක්‍රමයට සාමාන්‍යයෙන්. ලංකාවේ තියෙන්නේ ඇමරිකන්-එංගලන්ත මිශ්‍ර පාලන ක්‍රමයක් කියන්නේ ඒ නිසා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැමෝටම තමnge යෝජනා ඉදිරිපත් කරන්ඩ කියල පත්තරවලත් ඇඩ් දාල තියෙන්නෙ,

    එක එක්කෙනාට බුරන්නෙ නැතුව ,තමන්ට ඊට වඩා හොද යෝජනා තියෙනවනම්, ඉදිරිපත් කරන්ඩ පුලුවන් ,ඒක තමයි සුදුසුම..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    ඒ කියන්නේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරය තියෙන කෙනා ජනාධිපති කරනවා වගේ වැඩක්. ලංකාවේ අගමැති ක්‍රියාත්මක වෙන්නේ මේ ක්‍රමයට සාමාන්‍යයෙන්. ලංකාවේ තියෙන්නේ ඇමරිකන්-එංගලන්ත මිශ්‍ර පාලන ක්‍රමයක් කියන්නේ ඒ නිසා.
    එහෙම්ම නෙවේ. මිනිස්සුන්ගේ චන්දෙ ගනිද්දී කියන්න ඕනි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දෙ දෙන්නේ කාටද කියලා. දැනටත් වෙන්නේ එකම තමා. ජනදිපතිවරනේදී පැත්තේ ඉන්න පාර්ලිමේන්තු එකා ජනදිපතිට චන්දෙ අරන් දෙනවා. ඉන්පස්සේ ජනාදිපති උන්ට උදව් කරනවා මහා මැතිවරනේදී. ඔය මගුල එක පාර කරනන් අපේ සල්ලි ඉතුරුයි. සුළුපක්ෂ වලින් ජනදිපතිවරනෙට එක එක හොතම්බුවෝ එන එකත් නවතිනවා. පාර්ලිමේන්තුව විසුරුවන් නටන්නත් බැරි වෙනවා. එතකොට ඔය අගමැති පොරෙත් ඉවරවෙනවා
     
    • Like
    Reactions: pavanruka

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    1606496937091.png

    .bullshit. USA walath me krame ayin karaganna baruwa un latha wenawa. e asse haminenna hadanawa. mewa dammoth colombo wala thiyana power eka dilute wela gihilla colombo unge laksha ganan ena jana mathayata wada uthuru nagena hira pons lage 1000/2000 power eka max wenawa. ewele idan ithin rata anathai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    View attachment 103996
    .bullshit. USA walath me krame ayin karaganna baruwa un latha wenawa. e asse haminenna hadanawa. mewa dammoth colombo wala thiyana power eka dilute wela gihilla colombo unge laksha ganan ena jana mathayata wada uthuru nagena hira pons lage 1000/2000 power eka max wenawa. ewele idan ithin rata anathai
    ඕක යෝජනාවලියක් පයිනල් නෙමේ,

    කොහොම උනත් නරකත් නැ ඕකෙන් වෙන්නෙ සිoහල මිනිස්සුන්ට පවර් එක එන එක, දිස්ත්‍රික්ක වශයෙන් බැලුවොත් සිoහලු නැත්තෙ බොහොම ස්වල්පයක අනිත් ඔක්කොගෙම ඉන්නෙ සිoහලු, සිoහලුන්ට කෙලින්ඩ ඇවිල්ල හු&ගෙන උන්නෙ උන්ට නම් තව කෙලවෙනව ඕව ගෙනාවොත් ,අපිට නම් ගැටලුවක් නැත...

    එහෙම්ම නෙවේ. මිනිස්සුන්ගේ චන්දෙ ගනිද්දී කියන්න ඕනි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දෙ දෙන්නේ කාටද කියලා. දැනටත් වෙන්නේ එකම තමා. ජනදිපතිවරනේදී පැත්තේ ඉන්න පාර්ලිමේන්තු එකා ජනදිපතිට චන්දෙ අරන් දෙනවා. ඉන්පස්සේ ජනාදිපති උන්ට උදව් කරනවා මහා මැතිවරනේදී. ඔය මගුල එක පාර කරනන් අපේ සල්ලි ඉතුරුයි. සුළුපක්ෂ වලින් ජනදිපතිවරනෙට එක එක හොතම්බුවෝ එන එකත් නවතිනවා. පාර්ලිමේන්තුව විසුරුවන් නටන්නත් බැරි වෙනවා. එතකොට ඔය අගමැති පොරෙත් ඉවරවෙනවා
    :yes: :yes: ඔය චන්ද ඔක්කොම එකම දවසෙ එක කතිරෙකින් තීරනය වෙන ක්‍රමයක් එනව නම් තව හොදයි, ලාබයි පහසුයි..

    ශිංහල බහුජ්ජ කියල ඇමරිකන් කාරයෙක් ගෙනාවා උ එදා ඉදං හම්බයෝ දැම්මල වහල්ලුන්ට අරිනවා මාර වැඩේ තමයි බයියන්ට උනේ
    නොදකින් ,පජාතයි තොපේ හැමදාම ඇඩියාව විතරයි මොන තෙර්ඩ් එකට ආවත් ගෑනි මළාවගේ අඩන එක ඇරෙන්ඩ වෙන වැඩක් නැද්ද පොන්ස්
     
    • Haha
    Reactions: hancok