ජනාධිපතිවරුන් අන්දන ඔක්ස්පර්ඞ් දේශනය

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
ජනාධිපතිවරුන් අන්දන ඔක්ස්පර්ඞ් දේශනය

ජනාධිපතිවරුන් අන්දන ඔක්ස්පර්ඞ් දේශනය Written by ලංඩන්වාසී නි.සිල්වා Monday, 22 November 2010 02:14 Top Lanka News
mahinda-rajapaksa2-254x300.jpg
ඔක්ස්පර්ඞ් සිංහල සංගමයේ දේශනය ජනාධිපතිවරුන් අන්දන්නක් යයි මා තීරණය කළේ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා රැවටුන හැටි දුටු බැවිනි. ලංකාවේ මාධ්‍යවලින් අති මහත් ප‍්‍රචාරයක් දුන් ඔක්පර්ඞ් දේශනයට ගිය පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ ඇස් උඩ ගියේය. ඔක්ස්පර්ඞ් විශ්ව විද්‍යාලයේ පංතිකාමරයක සුදානම්කර තිබු දේශනය අහන්ඩ ඇවිත් සිටියේ හරියටම තුන්දෙනෙක් පමණි.

http://www.toplankanews.com/index.p...046:2010-11-22-02-21-13&catid=4:yaka&Itemid=2