eda thibba unanduwa digatama thiyenna ona biththiyata heththu karanna nam,අර දවසක් බැසිල රටින් පැන්න කිව්වෙ අපේ අය ෆ්ලයිට් ට්‍රැක් කර කර ඉඳල ඩුබායි එයාපෝට් එකෙන් ඌව අල්ලගන්නත් ප්ලෑන් කරේ. ඊට පස්සෙ මහින්ද පැන්න කිව්වෙ. ඊට පස්සෙ මහින්ද හොස්පිටල් කිව්වෙ. බැසිල හොස්පිට්ල් කිව්වෙ අන්න ඒ වගේ තවත් නාට්‍යයක් මේක.
e mokakda bn e seen eka, e oya den inna wife ta da?Bharathaya okkoma huthawal danawa/penawa, but ganita driver arala lamaya badata ena eka dakke ne. Balapan eketh hati itin.![]()
![]()
Bharatha ara Covid kale wala kathawak liyala thibbe real life story ekak neBharathaya okkoma huthawal danawa/penawa, but ganita driver arala lamaya badata ena eka dakke ne. Balapan eketh hati itin.![]()
![]()
ගෝඨා ගියොත් රනිල් ජනාධිපති නේදකොහොම හරි ලන්කාවෙන් යනව නන් හොදයි. ඒත් මම හිතන්නෙ නෑ මේ රටේ මිනිස්සු එච්චර වාසනාවන්තයි කියල. මේ මිනිහ ජනාධිපති උන දවසෙ ඉදන්ම රටට පුදුම අපලයි.
ai nattata gini aragena da?![]()
නව වෙනිදා හනුමාන් දෙය්යෝ වඩියි නේද?