ජනාධිපති අද රටින් යයි? 🔥

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කවුද බන් මේ භාරත කියන්නේ? පේන්නේ නෑනේ..
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ගෝඨා ගියොත් රනිල් ජනාධිපති නේද
    කතානායකව ජනාධිපති කරන්න පුලුවන් කතාවක් තියෙනව නේද බහුතර කැමැත්තෙන්. ජනාධිපති ගියොත් නන් රනිල්ගෙ අගමැති කමත් ගහල යනව පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති නිසා.
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    කතානායකව ජනාධිපති කරන්න පුලුවන් කතාවක් තියෙනව නේද බහුතර කැමැත්තෙන්. ජනාධිපති ගියොත් නන් රනිල්ගෙ අගමැති කමත් ගහල යනව පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති නිසා.
    rajapakalata ona widiyata natana ekane katha nayaka lol
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    rajapakalata ona widiyata natana ekane katha nayaka lol
    janadipathi giyoth parliment eke pohottuwe godak denek swadeena wei man hithanne. eda 'we want gota' kiyala ke gehuweth tika denai. wena katha nayaka kenek daganna puluwan wei.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    tumblr_nobq0t6vom1uvujc9o1_400.gifv


    නව වෙනිදා හනුමාන් දෙය්යෝ වඩියි නේද?
    Possible IPK force ewi awilla port city eliya area ekak secure karai
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    janadipathi giyoth parliment eke pohottuwe godak denek swadeena wei man hithanne. eda 'we want gota' kiyala ke gehuweth tika denai. wena katha nayaka kenek daganna puluwan wei.
    dan maina giya kiyala hithuwata giyada? thawama rajapaka hewanali hamathanama, mokada ratema hora kapu salli tika okunge account wala...........
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    අනෙ උබ හුකන්නැතුව ඉදපන් , තොපි දෙන්නම අරින්නෙ එකම පච නිවුස්. හරියට පැචුමුයි, රිදුනයි වගේ
    තොපි දෙන්නා එකෙක්ද කියලත් හිතෙනවා වෙලාවකට
    ඕකේ චක්‍රය මේකයි...

    භාරත පොන්සට මොකෙක් හරි මෙහෙමයි කියලා "රහසක්" කියනවා...
    ඌ ඉතින් ඒක බුකියේ දානවා ඌයි ගොටයි විතරක් දන්න රාජ්ය රහසක් වගේ...දාන්නේ නිකන් දන්නවා කියන්න බෑ ලයින් එකෙන්...බුකියේ මල්ලිලා අනේ භාරත අයියේ ඇත්ත්ද මේක...නියමයි අයියේ...කොහෙන්ද අයියේ මේවා දන ගන්නේ...කිරිබත් හදන ගමන් අයියේ කියලා කම්න්ටස් 500 වගේ දානවා... ඌට චුන් ඉතින්... ඌ වයින් වීදුරුවක් බිබී refugee visa එක ශේප් නේද කියලා හිතන් ආතල් එකේ ඉන්නවා...

    ඊට පස්සෙ ටෙල්ග්‍රම් ඉන්න උසස් පෙළ කරපු මල්ලිලා CNN, BBC වාර්ථාකාර්යෝ වගේ ඕක බ්‍රේකින් නිව්ස් කරලා දානවා...

    ඔන්න එනවා දැන් කිරියෙ අයියල...
    ඌට තියෙන්නේ අමුතුම මානසිකත්වයක...ඌ හිතන් ඉන්නේ එළකිරි ඉන්න උන්ට ඉන්ටර්නෙට් නෑ කියලා...
    මුළු ලෝකෙම නිව්ස් මුලින්ම දන ගන්නේ ඌ..
    ගෙදර සැටලයිට් එහෙම හයි කරන් ටීම් එකක්ම වැඩට ඉන්නවා ලෝකේ පුරා නිව්ස් ට්‍රක් කරන්න...
    ඉන්නේ ලෝකේ පළවෙනි මුල්ම නිව්ස් දාන්නේ ඌ වගේ,
    ඔය ඔක්කොම තියාගෙන නිව්ස් කියලා දානවා භාරත පොන්නප්පුගේ පෝස්ට් එකක්, එකත් ටෙලිග්‍රෑම් එකෙන් උස්සපු එකක් ....😎
     
    Last edited:

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මට ගෝටට කලින් මෙන්න මේ බාරත කියන හුකන්නට දෙකක් ඇනගන්න තිබ්බනම් පට්ට..
    සිරාවටම බන්, බොරුවට හැමෝම ඇවිස්සෙන පෝස්ට් දානව පැරිස් වලට වෙලා ගොන් පකය.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිරාවටම බන්, බොරුවට හැමෝම ඇවිස්සෙන පෝස්ට් දානව පැරිස් වලට වෙලා ගොන් පකය.
    eken thama u rekila tiyenne

    desapalana rekaval visa ban tiyenne

    mehe desapalana tharajana nathnam oka lankavata evanava...

    ithin u nathi tharjanayak mavapanna news danava

    yapa vage moda katu kana modayo ahu venava
     
    • Like
    Reactions: ninjah2