ජනාධිපති අනුර පයින් වැඩට යයි.. මහ මග ජනතාව පුදුම වෙති..

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මේ අතර මෙය දැක සිය දරුවන් ද තමන්ගේ අණසකින් ගිලිහී ඇකයෙන් වැටුන බව දැක ගත හැකි වූ බව අප මාධ්‍යවේදීන් විස්මිතව වාර්තා කර ඇත. තවද අවට පාසල් වල දරුවන්ද අන්ද මන්ද වී ලත් තැනම ලොප් වී සිහිවිකල්ව සිහිමුර්ජාව වැටී ඇති බවද ඇසින් දුටුවෝ පැවසූහ

    ට්‍රැක්ලන්තයේ ප්‍රවෘත්ති වාහිනීයේ
    මම සැමොල්
    එතැන සිට
    පිස්සුද බන් ඒ ගුත්තිල පඬිතුමා ගුලිය උඩ දැම්මම උන දේවල්
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඉතින් උමලා ආස ඒවටනේ
    පිස්සුද බන් මමනම් ආස කජු ගොට්ටක් කාගෙන හෙලිකොප්ටර් යානාවකින් ගිහින් බැහැලා පොඩි ගාම්භීර වෝක් එකක් එක්ක පාරවල් වහලා දූවිලි අවුස්සලා ගිහානම්.. මරු
    දැනෙනවා එහෙනම් නායකයෙක් කියලා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    කරන්න වැඩක් ඉතුරුවෙලා නෑලුනෙ.
    රනිල් සර් ඔක්කොම කරලලුනෙ සද්ද නැතුවම සඳක් සේ බැස ගිහින් තියෙන්නෙ. ❤️❤️

    අනුරට තියෙන්නෙ පයින් ගිහින් පෙන්නන එක විතරයි. :(
    මාස තුනෙන් හොරු ටික කූඩුවට දානවා කිව්වා නේද? තව මාස දෙකයි තියෙන්නේ ඔහොම පයින් ගිහිල්ල නං බැරිවයි 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    මමත් පයින් යනවා උම්බලත් යන්න ලැස්ති වෙයල්ලා.

    විහිලුවක් කරෙ, අනුර තමයි අනිත් එවුන්ට වඩා වඩක් කරන්නෙ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මුදල් ඇමතිවරයාද වන ජනාධිපති අනුර දිසානායක ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් ඇත.
    සිය ආරක්ෂකයන් සමග ඔහු පා ගමනින් මුදල් අමාත්‍යංශයට පැමිණීම එහි බොහෝ දෙනා පුදුමයට පත් කර තිබේ.
    ජනාධිපති කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉතා ආසන්නයෙන් පිහිටා ඇති අතර ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන්ද සමග ගාලු මුවදොර හරහා මුදල් අමාත්‍යංශයට ගොස් ඇත.
    මේ අවස්ථාව දැක ඇති ජනතාව මෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් ද පුදුමයට පත්ව ඇත. :yes::yes:

    1731650532_anura.jpg

    https://lankacnews.com/ජනාධිපති-අනුර-පයින්-වැඩට/
    Finance ministry next wall from Sulu janas office
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මාස තුනෙන් හොරු ටික කූඩුවට දානවා කිව්වා නේද? තව මාස දෙකයි තියෙන්නේ ඔහොම පයින් ගිහිල්ල නං බැරිවයි 😂

    ඒකත් රනිල් සර් කරන්න හිටියෙ.
    කූඩුවත් ලෑස්ති කරලා, කුදලන් යන්න පෝර උරයි, ලණුයි ගෙනල්ලත් තියෙන්නෙ. මේ අනුරයට ගැටගහලා උස්සන් ගිහින් කූඩුවට දාන්නවත් බෑනෙ. 😔

    මාස 6 වෙන්න තව මාස 4ක් තියෙනව. එතකන් බලමු 🙏🏼
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මුදල් ඇමතිවරයාද වන ජනාධිපති අනුර දිසානායක ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් ඇත.
    සිය ආරක්ෂකයන් සමග ඔහු පා ගමනින් මුදල් අමාත්‍යංශයට පැමිණීම එහි බොහෝ දෙනා පුදුමයට පත් කර තිබේ.
    ජනාධිපති කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉතා ආසන්නයෙන් පිහිටා ඇති අතර ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන්ද සමග ගාලු මුවදොර හරහා මුදල් අමාත්‍යංශයට ගොස් ඇත.
    මේ අවස්ථාව දැක ඇති ජනතාව මෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් ද පුදුමයට පත්ව ඇත. :yes::yes:

    1731650532_anura.jpg

    https://lankacnews.com/ජනාධිපති-අනුර-පයින්-වැඩට/
    මූට පිස්සු තද වෙලා 🤣🤣
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Patta example leadership foot walking to Ministry 😍

    Anna nayakayo nam nayakayo😀

    Mamath AKD following Monday sita Office ekata payin yanawa. Bolath payin yamalla. Colombo Traffic ⛔ cleaning program
    Zero traffic city in the world.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,856
    113
    අන්තිමේදි පෙකනිවැල් ජෙප්පා විතරයි නූලෙ..
    ජෙබයියො අහක බලන් යන්නෙ..😄
    උන් දන්නවා දැන් එකපිරියන්ස් එකෙන් ඉගාවට මොකද්ද වෙන්න යන්නේ කියලා 🤭
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    උන් දන්නවා දැන් එකපිරියන්ස් එකෙන් ඉගාවට මොකද්ද වෙන්න යන්නේ කියලා 🤭
    Ubalath Monday edan payin da office yanne New concept anuwa. Npp aya nam anurage payin office walking definitely copy karai☺️