ජනාධිපති අනුර සහෝදරයාගේ අවධානය පිණිස!

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,964
    4,394
    113
    ඕක ඉතින් මේකෙ දාල හරියනවද බං. ඌ එලකිරි එනව කියල හිතුවද ? :lol: :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ඕක ඉතින් මේකෙ දාල හරියනවද බං. ඌ එලකිරි එනව කියල හිතුවද ? :lol: :lol:
    hithapan Presidential Secretariat kiyanne minissu gov service eke complaint karana anthima thana, ethanath mehema weddi?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සොරි, ෆෝන් එකේ රිසීවර් එක පූසා දඟලලා එහෙට්ට මෙහෙට්ට වෙලා තිබ්බේ. දැන් හරි, දැන් අරගෙන බලන්න.
    ඔන්න ඕකත් ප්‍රශ්නයක්. උබට රිසීවර් එක උඩ දගලන පුසියො නම් ඉන්නවා...................etc:P

    ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය ප්‍රතිචාර නොදක්වන්නේ ඇයි? main line එකට අරගෙන public relation division එකට දැම්මට පස්සේ ලොකු වෙලාවක් ඉන්නව call එක disconnect වෙනවා, ජනාධිපති අනුර සහෝදරයාගේ අවධානය යොමු කරවන්න කෙනෙක් නැද්ද මේ ගැන?
    kadakappalkarayo innawa hama thanam. anduwa aprasadayata lak karanna hadanne. pradeshiya sabawenma gedara yawanna..................:yes:
    ------ Post added on Dec 1, 2024 at 12:27 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මූ ෂුවර් එකට කෝල් එක අරගෙන තියෙන්නේ කරන්ට් කපන එක ගැන කියන්න🤣