ඒ දොස්තර මහත්තයගේ කතාව හරි නෑ කියන මේ දොස්තර මහත්තයා සරත්ගේ කලවැද්දා, පාහරයා කතා ගැන මොනවද කියන්නේ?? කියනකොට ලොක්කා වගේම මමත් එහෙමයි, කොරනකොට මෙහෙමයි ද?![]()
නෑ නේ සහෝ. මහින්ද කතා කරන්නේ මේ විදියට "යකෝ ඒක මාර කතාවක් නේ" ඒක සාමාන්‍ය ව්‍යවහාරයක් නේ. ඒ වුනත් සරත් පරුශ වචන පාවිච්චි කරන්නේ මිනිස්සුන්ට බනින්න නේ.mamanam ehema kiuwe naha....kawru kiuwath eka waradi
habai sarath witharaada chande kaaledi oye wagey kathaa kiyanne??
mahindath stage wala "yako" kiyala kathaa karanawa mama ahala thiyenewa...
SB ge,Mervinge,Rajithage kathaawala quality eka gana kiyanne oney nahaney amuthuwen??
ehema unaa kiyala oye minissunta chande dena kattiya adu welaa thiyenewda??
dan sarath ta chande nodenne hethwak wela thiyenne oye wachana set ekada??
ඔබතුමා උත්ප්රාසය කියන එක තේරුම් ගන්න. මෙතෙන්දී සරම ඉස්සීම කියන්නේ භෞතිකව කරන දෙයක් නෙවෙයි. ලජ්ජා බය නැතිව මතවාදීමය නිරුවත පෙන්වීමටයි ඒ වචනය යොදන්නේmamanam pahath kara ganne sarama andinneth naha,,habai eka magey batahirata gathi kama nemei...sarama andan innawata wadaa mata pahasu kota kalisam andama thamai...
දැන් එතකොට කියන්නේ යුද්ධෙ දිනුවේ ෆොන්සේක උන්නැහේ විතරයි කියලද? ගුවන් හමුදාව කලේ මල් ඉහින එකයි, නාවුක හමුදාව කලේ මාළු අල්ලන එකයි විතරක් වෙන්න ඇති.!mata SF mania ekak thiyenewa thamai...eka mama piligannawa......mata maniyawa thiyenne me rata beraganne yuda pitiye marenne giya veerayectai...
මහින්ද යුද්දේ දිනන්න මොකුත්ම කළේ නැත්ද?nathuwa handi gaane cutout gahala poster walin yudde karapu horecta nemei....
ඒ ගැන කලින්ම කියල තියෙනවා. උන් එලවන්න ඕනෙ උන් තමා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මහින්ද පරම පිවිතුරු නැති බව අපි හැමෝම, මහින්දගේ සපෝර්ටර්ස්ල පවා පිළිගන්න දෙයක්. නමුත් ෆොන්සේක උන්නැහේගේ පරම පිවිතුරු භාවය හා දේශපාලන සුජාත භාවය නිර්දය ලෙස ප්‍රශ්න කිරීමට ලක් වෙන කොට ඔබතුමාලට ඌරු ජුවල් යනවාmano ganesan elavanne kalin deshapremi mahindata kiyanne isselama sarama asse gaha gene inne karuna wai pillayenwai elawanne kiyala.....ganeshan nama kawadaawath aranthalaawe hamuduruwo maruweth naha nagenahira policiye 600k maruweth naha...e waget legend 2k thamai pecy maamage sarama asse ringala deshapremiyo wela inne...
ඔයාගේ සරම උස්සන් කඩේ යාම අපි දැකලා තියෙනවා. අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි උනාම ඔයා වගේ අය කරන්නේ ඕක තමා.
ඔයා වගේ කරුමක්කාර කාලකන්නි ආන්ඩුවේ ඉස්පිරිතාල වල නොමිළේම ඉපදිලා, එන්නත් ටිකත් ඒවයෙන්ම නිකම්ම ගහගෙන, ලෙඩට බේතුත් නිකම්ම අරගෙන ලොකු මහත් වුනාට පස්සේ කරන්න දන්නේ ඔය විදියට සෞක්‍ය සේවකයන්ට බණින එක විතරයි. ඔය වගේ ගල් මූසලයෝ දැක්කම තමයි හිතෙන්නේ රටේ සෞඛ්‍ය සේවය මුදලට තිබුනා නම් කොච්චර හොඳද කියල.
මම දන්නේ නැතුවයෑ තොපි වගේ පාහර දොස්තරලාගේ රගේ .....!!! 
ඔය වගේ සුළු කතා කීපයක් අල්ලා ගැනීම මම නම් දකින්නේ ගොන් වැඩක් හැටියට. ෆොන්සේකා උන්නැහේ අපේ ගමේ මිනිහා. යකෝ, කලවැද්දා වගේ වචන දකුනේ සාමාන්‍ය ව්‍යවහාර වෙන වචන. ඊට වඩා කතා කළ යුතු දේ යටපත් වීම විතරයි ඒකෙන් වෙන්නේmamanam ehema kiuwe naha....kawru kiuwath eka waradi
habai sarath witharaada chande kaaledi oye wagey kathaa kiyanne??
mahindath stage wala "yako" kiyala kathaa karanawa mama ahala thiyenewa...
SB ge,Mervinge,Rajithage kathaawala quality eka gana kiyanne oney nahaney amuthuwen??
ehema unaa kiyala oye minissunta chande dena kattiya adu welaa thiyenewda??
dan sarath ta chande nodenne hethwak wela thiyenne oye wachana set ekada??
රටේ සල්ලි වලින් ඉගෙන ගන්න බැරිව ඒක නාස්ති කරපු අයගේ කතාවක් තමා ඕක. ඕනෙ නම් හෙටම ඔය පුද්ගලික වෛද්‍ය සේවය අහෝසි කරන එකට මම එකඟයි. හැබැයි ඊට පස්සේ බලන්නේ නියම කරල තියෙන රෝගීන් ග්ණන විතරයි. (පැයකට රෝගීන් 4 දෙනයි) එතකොට කට්ටියට හුලං තමා. පුළුවන් නම් Annual health Bulletin එක අරන් බලන්න. ලංකාවේ රෝගීඟෙන් 50% සුළු ප්‍රතිකා සඳහා යන්නේ පුද්ගලික සේවයට. මේ අයත් ආණ්ඩුවේ රෝහලට ආවොත් වෙන්නේ වඩාත් අවධානයෙන් ප්‍රතිකාර කළ යුතු කෙනෙක් ගේ කාලයෙන් කොටසක් ඒකට වැය වීම. අවශ්‍ය නම් අපි ඒ ගැන වෙනම නූලකින් කතා කරමු. හැබැයි අනවශ්‍ය අපහාස වලින් ගහන්න එන්න එපා. මම බොහොම හොඳට සිංහල පාවිච්චි කරන්න දන්නවාඋඹලා වගේ ගල් මූසලයෝ තමා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන, ඊට පස්සේ ප්‍රයිවෙට් කරලා, රටේ මිනිස්සුන්වම හූරන් කන්නේ.........!!මම දන්නේ නැතුවයෑ තොපි වගේ පාහර දොස්තරලාගේ රගේ .....!!!
![]()
ප්‍රශ්නෙන් පිට පනින්න එපා.
කොටින්ගේ බෝම්බ වලට අහු වෙච්ච එක්කෙනෙක් (ෆොන්සේකා) විතරක් වීරයෙක් වෙන්නත් අනික් එක්කෙනා(ගෝඨාභය ) කබ්බෙක් වෙන්නත් හේතුව මොකද? මේකට උත්තර දෙන්න බැරි හෙතුව මොකද? ඔයා මෙතන තර්ක කරන්නේ ශල්‍ය කර්මය ගැන. ඒ ගැන ඕන කෙනෙක් දන්නවා. මම කතා කරන්නේ ගල් පිළිමයේ හා බොල් පිලිමයේ තර්කය හා වෙඩි සලකුණු ගැන කියපු බලු කතාව ගැනයි.
තව්මත් ප්‍රශ්නෙට උත්තර නැහැ වගේ. දැන් අනම් මනම් කියවනවා. උත්තර දෙන්න අමාරු නම් කියන්න.
මුලින්ම අහපු පුරස්නෙට උත්තර දෙන්න බැරිව කට්ටියගෙ කටේ පිට්ටු වැනි යමක් හිර වී ඇත් දෝ මන්දා?
Nikam moda wenna epa. Anthimata karala thiyenne adhala nathi ekakata hota dhana eka.Methana loku gember part daa gene karapu surgery gana kaa gahagena Doctor kiyala board gaha gaththe mamada??
Ayeth uththare kiyawala balanna. "Sarama issima" kiyanne mokadhdha kiyala kiyala athi. eka therum gannabari tharam modayek doctor kenek weyi kiyala mama hithanne naha.kamak naha..anithya thamai....mama wada karanne kamathi naha mage profession ekata avanambu wena vidiyata.....kasippu karayek wagey saram ussanna mamanam kamathi naha
Ayi ehenam pawena thoppiya da gaththe? ahaka yana nayi redhdha asse dhagena "kanawa kanawa" kiyala ka gahanne moko?Oye bol pilima kathaawa eka daapu ekkenagen ahala dana ganne...mama ehema kathaawak dammeth naha oye wagey laaba mada daanneth naha
Ethakota oya surgery eka kale manna pihiyendha? poddak ayeth OT eka paththe gihin balanna laparotomy eka karanne mokenda kiyala. mama kiwuwe ewa wedi salakunu neweyi kiyala.mama uththara dunne scalpel mark kiyala minissu nomaga yavanne hadapu ekatai....
Gota mala nam oyata hari fun athi neda? oyage karumeta pora beruna. irisiyayi neda?kohoma unath koti bomben berichcha kena veerayek thamai....oye bombeta Gota ahuwela berunaanam oyai maharajai oye prashney adu gaane ahanawada??
melahakata ekatath cutout gahala poster gahala ivarai....Duken aththe piththala handiye bomben adu gaane seereemakwath uney nathi hinda irisiyawata wenne athi
නෑ නේ සහෝ. මහින්ද කතා කරන්නේ මේ විදියට "යකෝ ඒක මාර කතාවක් නේ" ඒක සාමාන්‍ය ව්‍යවහාරයක් නේ. ඒ වුනත් සරත් පරුශ වචන පාවිච්චි කරන්නේ මිනිස්සුන්ට බනින්න නේ.
අනිත් 1 ඔය ඇස් බී, රාජිත ජනාධිපති අපේක්ශකයෝ නෙවෙයි නේ
අන්තිම ප්‍රශ්නෙට උත්තරේ ඕක හේතු ගොඩකින් එක හේතුවක් විතරයි
aney SHO mahaththayo...
poddak ivasanne..mama oyata vitharak nemei methana reply danne...thawa 3 denekta wena thread walath reply karanawa
oya surgery eka karala ivara unaama swab count ekai instrument count ekai ganne nurse parakku unoth balanne nathuwa suture karanawada naththam nurse ta dekak aninawada??
puduma hadissiyak thiyenne appa


ඔබතුමා උත්ප්රාසය කියන එක තේරුම් ගන්න. මෙතෙන්දී සරම ඉස්සීම කියන්නේ භෞතිකව කරන දෙයක් නෙවෙයි. ලජ්ජා බය නැතිව මතවාදීමය නිරුවත පෙන්වීමටයි ඒ වචනය යොදන්නේ
දැන් එතකොට කියන්නේ යුද්ධෙ දිනුවේ ෆොන්සේක උන්නැහේ විතරයි කියලද? ගුවන් හමුදාව කලේ මල් ඉහින එකයි, නාවුක හමුදාව කලේ මාළු අල්ලන එකයි විතරක් වෙන්න ඇති.!
මහින්ද යුද්දේ දිනන්න මොකුත්ම කළේ නැත්ද?
ඒ ගැන කලින්ම කියල තියෙනවා. උන් එලවන්න ඕනෙ උන් තමා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මහින්ද පරම පිවිතුරු නැති බව අපි හැමෝම, මහින්දගේ සපෝර්ටර්ස්ල පවා පිළිගන්න දෙයක්. නමුත් ෆොන්සේක උන්නැහේගේ පරම පිවිතුරු භාවය හා දේශපාලන සුජාත භාවය නිර්දය ලෙස ප්‍රශ්න කිරීමට ලක් වෙන කොට ඔබතුමාලට ඌරු ජුවල් යනවා
ඔය වගේ සුළු කතා කීපයක් අල්ලා ගැනීම මම නම් දකින්නේ ගොන් වැඩක් හැටියට. ෆොන්සේකා උන්නැහේ අපේ ගමේ මිනිහා. යකෝ, කලවැද්දා වගේ වචන දකුනේ සාමාන්‍ය ව්‍යවහාර වෙන වචන. ඊට වඩා කතා කළ යුතු දේ යටපත් වීම විතරයි ඒකෙන් වෙන්නේ
1. I am not a SHO. I am a registrar of Clinical Medicine.
2. the question is not only aimed at oyu. Why take so personal? Didi I touch a nerve?![]()
ආයෙත් ඔබතුමා ප්‍රශ්නෙන් පැන්නා.
මෙන්න ආයෙත් ප්‍රශ්න ටික.
1. ෆොන්සේකා මහතා යුද්ධය තමන් විසින් දිනූවක් බව පෙන්වීම නිවැරදිද?
2. යුද්ධයට දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව ඔබ පිළිගන්නවාද?
3. සරත් ෆොන්සේකා වෙත සහය පළ කරනුයේ ඔහු මතවාදීමය වශයෙන් පරම පිවිතුරු පුද්ගලයෙක් ලෙස සලකාගෙනද?
4. මනෝ ගනේෂන් ලං කර ගැනීම ඒ පරම පිවිතුරු දේශප්‍රේමී ප්‍රතිරූපයට හානි කර නොවේද?
You expect me to take this as an answer? ROFLMAOaney SHO mahaththayo...
poddak ivasanne..mama oyata vitharak nemei methana reply danne...thawa 3 denekta wena thread walath reply karanawa
oya surgery eka karala ivara unaama swab count ekai instrument count ekai ganne nurse parakku unoth balanne nathuwa suture karanawada naththam nurse ta dekak aninawada??
puduma hadissiyak thiyenne appa

