ජනාධිපති අපේක්ෂකයට මොනව හරි උණොත්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඒ දොස්තර මහත්තයගේ කතාව හරි නෑ කියන මේ දොස්තර මහත්තයා සරත්ගේ කලවැද්දා, පාහරයා කතා ගැන මොනවද කියන්නේ?? කියනකොට ලොක්කා වගේම මමත් එහෙමයි, කොරනකොට මෙහෙමයි ද?:eek::eek::eek:

    mamanam ehema kiuwe naha....kawru kiuwath eka waradi

    habai sarath witharaada chande kaaledi oye wagey kathaa kiyanne??

    mahindath stage wala "yako" kiyala kathaa karanawa mama ahala thiyenewa...

    SB ge,Mervinge,Rajithage kathaawala quality eka gana kiyanne oney nahaney amuthuwen??

    ehema unaa kiyala oye minissunta chande dena kattiya adu welaa thiyenewda??

    dan sarath ta chande nodenne hethwak wela thiyenne oye wachana set ekada??
     
    Jan 24, 2009
    3,532
    130
    0

    නෑ නේ සහෝ. මහින්ද කතා කරන්නේ මේ විදියට "යකෝ ඒක මාර කතාවක් නේ" ඒක සාමාන්‍ය ව්‍යවහාරයක් නේ. ඒ වුනත් සරත් පරුශ වචන පාවිච්චි කරන්නේ මිනිස්සුන්ට බනින්න නේ.
    අනිත් 1 ඔය ඇස් බී, රාජිත ජනාධිපති අපේක්ශකයෝ නෙවෙයි නේ
    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ ඕක හේතු ගොඩකින් එක හේතුවක් විතරයි
     
    Wal Bada

    Well-known member
  • mamanam pahath kara ganne sarama andinneth naha,,habai eka magey batahirata gathi kama nemei...sarama andan innawata wadaa mata pahasu kota kalisam andama thamai...
    ඔබතුමා උත්ප්‍රාසය කියන එක තේරුම් ගන්න. මෙතෙන්දී සරම ඉස්සීම කියන්නේ භෞතිකව කරන දෙයක් නෙවෙයි. ලජ්ජා බය නැතිව මතවාදීමය නිරුවත පෙන්වීමටයි ඒ වචනය යොදන්නේ

    mata SF mania ekak thiyenewa thamai...eka mama piligannawa......mata maniyawa thiyenne me rata beraganne yuda pitiye marenne giya veerayectai...
    දැන් එතකොට කියන්නේ යුද්ධෙ දිනුවේ ෆොන්සේක උන්නැහේ විතරයි කියලද? ගුවන් හමුදාව කලේ මල් ඉහින එකයි, නාවුක හමුදාව කලේ මාළු අල්ලන එකයි විතරක් වෙන්න ඇති.!

    nathuwa handi gaane cutout gahala poster walin yudde karapu horecta nemei....
    මහින්ද යුද්දේ දිනන්න මොකුත්ම කළේ නැත්ද?

    mano ganesan elavanne kalin deshapremi mahindata kiyanne isselama sarama asse gaha gene inne karuna wai pillayenwai elawanne kiyala.....ganeshan nama kawadaawath aranthalaawe hamuduruwo maruweth naha nagenahira policiye 600k maruweth naha...e waget legend 2k thamai pecy maamage sarama asse ringala deshapremiyo wela inne...
    ඒ ගැන කලින්ම කියල තියෙනවා. උන් එලවන්න ඕනෙ උන් තමා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මහින්ද පරම පිවිතුරු නැති බව අපි හැමෝම, මහින්දගේ සපෝර්ටර්ස්ල පවා පිළිගන්න දෙයක්. නමුත් ෆොන්සේක උන්නැහේගේ පරම පිවිතුරු භාවය හා දේශපාලන සුජාත භාවය නිර්දය ලෙස ප්‍රශ්න කිරීමට ලක් වෙන කොට ඔබතුමාලට ඌරු ජුවල් යනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔයාගේ සරම උස්සන් කඩේ යාම අපි දැකලා තියෙනවා. අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි උනාම ඔයා වගේ අය කරන්නේ ඕක තමා.

    ඔයා වගේ කරුමක්කාර කාලකන්නි ආන්ඩුවේ ඉස්පිරිතාල වල නොමිළේම ඉපදිලා, එන්නත් ටිකත් ඒවයෙන්ම නිකම්ම ගහගෙන, ලෙඩට බේතුත් නිකම්ම අරගෙන ලොකු මහත් වුනාට පස්සේ කරන්න දන්නේ ඔය විදියට සෞක්‍ය සේවකයන්ට බණින එක විතරයි. ඔය වගේ ගල් මූසලයෝ දැක්කම තමයි හිතෙන්නේ රටේ සෞඛ්‍ය සේවය මුදලට තිබුනා නම් කොච්චර හොඳද කියල.

    උඹලා වගේ ගල් මූසලයෝ තමා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන, ඊට පස්සේ ප්‍රයිවෙට් කරලා, රටේ මිනිස්සුන්වම හූරන් කන්නේ.........!! :angry: මම දන්නේ නැතුවයෑ තොපි වගේ පාහර දොස්තරලාගේ රගේ .....!!! :growl:
     
    Wal Bada

    Well-known member
  • mamanam ehema kiuwe naha....kawru kiuwath eka waradi

    habai sarath witharaada chande kaaledi oye wagey kathaa kiyanne??

    mahindath stage wala "yako" kiyala kathaa karanawa mama ahala thiyenewa...

    SB ge,Mervinge,Rajithage kathaawala quality eka gana kiyanne oney nahaney amuthuwen??

    ehema unaa kiyala oye minissunta chande dena kattiya adu welaa thiyenewda??

    dan sarath ta chande nodenne hethwak wela thiyenne oye wachana set ekada??
    ඔය වගේ සුළු කතා කීපයක් අල්ලා ගැනීම මම නම් දකින්නේ ගොන් වැඩක් හැටියට. ෆොන්සේකා උන්නැහේ අපේ ගමේ මිනිහා. යකෝ, කලවැද්දා වගේ වචන දකුනේ සාමාන්‍ය ව්‍යවහාර වෙන වචන. ඊට වඩා කතා කළ යුතු දේ යටපත් වීම විතරයි ඒකෙන් වෙන්නේ
     
    Wal Bada

    Well-known member
  • උඹලා වගේ ගල් මූසලයෝ තමා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන, ඊට පස්සේ ප්‍රයිවෙට් කරලා, රටේ මිනිස්සුන්වම හූරන් කන්නේ.........!! :angry: මම දන්නේ නැතුවයෑ තොපි වගේ පාහර දොස්තරලාගේ රගේ .....!!! :growl:
    රටේ සල්ලි වලින් ඉගෙන ගන්න බැරිව ඒක නාස්ති කරපු අයගේ කතාවක් තමා ඕක. ඕනෙ නම් හෙටම ඔය පුද්ගලික වෛද්‍ය සේවය අහෝසි කරන එකට මම එකඟයි. හැබැයි ඊට පස්සේ බලන්නේ නියම කරල තියෙන රෝගීන් ග්ණන විතරයි. (පැයකට රෝගීන් 4 දෙනයි) එතකොට කට්ටියට හුලං තමා. පුළුවන් නම් Annual health Bulletin එක අරන් බලන්න. ලංකාවේ රෝගීඟෙන් 50% සුළු ප්‍රතිකා සඳහා යන්නේ පුද්ගලික සේවයට. මේ අයත් ආණ්ඩුවේ රෝහලට ආවොත් වෙන්නේ වඩාත් අවධානයෙන් ප්‍රතිකාර කළ යුතු කෙනෙක් ගේ කාලයෙන් කොටසක් ඒකට වැය වීම. අවශ්‍ය නම් අපි ඒ ගැන වෙනම නූලකින් කතා කරමු. හැබැයි අනවශ්‍ය අපහාස වලින් ගහන්න එන්න එපා. මම බොහොම හොඳට සිංහල පාවිච්චි කරන්න දන්නවා

    අනික මම පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන්නෙත් නැහැ.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ප්‍රශ්නෙන් පිට පනින්න එපා.

    කොටින්ගේ බෝම්බ වලට අහු වෙච්ච එක්කෙනෙක් (ෆොන්සේකා) විතරක් වීරයෙක් වෙන්නත් අනික් එක්කෙනා(ගෝඨාභය ) කබ්බෙක් වෙන්නත් හේතුව මොකද? මේකට උත්තර දෙන්න බැරි හෙතුව මොකද? ඔයා මෙතන තර්ක කරන්නේ ශල්‍ය කර්මය ගැන. ඒ ගැන ඕන කෙනෙක් දන්නවා. මම කතා කරන්නේ ගල් පිළිමයේ හා බොල් පිලිමයේ තර්කය හා වෙඩි සලකුණු ගැන කියපු බලු කතාව ගැනයි.

    Methana loku gember part daa gene karapu surgery gana kaa gahagena Doctor kiyala board gaha gaththe mamada??

    hamotama therena widiyata uththara dee gene innakota loku part dammeth samnaya minihecta nemei thawa doctor kenektai kiyala therunaama wadey akula gaththa

    kamak naha..anithya thamai....mama wada karanne kamathi naha mage profession ekata avanambu wena vidiyata.....kasippu karayek wagey saram ussanna mamanam kamathi naha

    Oye bol pilima kathaawa eka daapu ekkenagen ahala dana ganne...mama ehema kathaawak dammeth naha oye wagey laaba mada daanneth naha

    mama uththara dunne scalpel mark kiyala minissu nomaga yavanne hadapu ekatai....

    kohoma unath koti bomben berichcha kena veerayek thamai....oye bombeta Gota ahuwela berunaanam oyai maharajai oye prashney adu gaane ahanawada??

    melahakata ekatath cutout gahala poster gahala ivarai....Duken aththe piththala handiye bomben adu gaane seereemakwath uney nathi hinda irisiyawata wenne athi
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    තව්මත් ප්‍රශ්නෙට උත්තර නැහැ වගේ. දැන් අනම් මනම් කියවනවා. උත්තර දෙන්න අමාරු නම් කියන්න.

    aney SHO mahaththayo...

    poddak ivasanne..mama oyata vitharak nemei methana reply danne...thawa 3 denekta reply karanawa

    oya sorgery eka karala ivara unaama swab count ekai instrument count ekai ganne nurse parakku unoth balanne nathuwa suture karanawada naththam nurse ta dekak aninawada??

    puduma hadissiyak thiyenne appa
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මුලින්ම අහපු පුරස්නෙට උත්තර දෙන්න බැරිව කට්ටියගෙ කටේ පිට්ටු වැනි යමක් හිර වී ඇත් දෝ මන්දා?

    aney SHO mahaththayo...

    poddak ivasanne..mama oyata vitharak nemei methana reply danne...thawa 3 denekta wena thread walath reply karanawa

    oya surgery eka karala ivara unaama swab count ekai instrument count ekai ganne nurse parakku unoth balanne nathuwa suture karanawada naththam nurse ta dekak aninawada??

    puduma hadissiyak thiyenne appa
     
    Wal Bada

    Well-known member
  • Methana loku gember part daa gene karapu surgery gana kaa gahagena Doctor kiyala board gaha gaththe mamada??
    Nikam moda wenna epa. Anthimata karala thiyenne adhala nathi ekakata hota dhana eka.

    kamak naha..anithya thamai....mama wada karanne kamathi naha mage profession ekata avanambu wena vidiyata.....kasippu karayek wagey saram ussanna mamanam kamathi naha
    Ayeth uththare kiyawala balanna. "Sarama issima" kiyanne mokadhdha kiyala kiyala athi. eka therum gannabari tharam modayek doctor kenek weyi kiyala mama hithanne naha.

    Oye bol pilima kathaawa eka daapu ekkenagen ahala dana ganne...mama ehema kathaawak dammeth naha oye wagey laaba mada daanneth naha
    Ayi ehenam pawena thoppiya da gaththe? ahaka yana nayi redhdha asse dhagena "kanawa kanawa" kiyala ka gahanne moko?

    mama uththara dunne scalpel mark kiyala minissu nomaga yavanne hadapu ekatai....
    Ethakota oya surgery eka kale manna pihiyendha? poddak ayeth OT eka paththe gihin balanna laparotomy eka karanne mokenda kiyala. mama kiwuwe ewa wedi salakunu neweyi kiyala.

    kohoma unath koti bomben berichcha kena veerayek thamai....oye bombeta Gota ahuwela berunaanam oyai maharajai oye prashney adu gaane ahanawada??

    melahakata ekatath cutout gahala poster gahala ivarai....Duken aththe piththala handiye bomben adu gaane seereemakwath uney nathi hinda irisiyawata wenne athi
    Gota mala nam oyata hari fun athi neda? oyage karumeta pora beruna. irisiyayi neda?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    නෑ නේ සහෝ. මහින්ද කතා කරන්නේ මේ විදියට "යකෝ ඒක මාර කතාවක් නේ" ඒක සාමාන්‍ය ව්‍යවහාරයක් නේ. ඒ වුනත් සරත් පරුශ වචන පාවිච්චි කරන්නේ මිනිස්සුන්ට බනින්න නේ.
    අනිත් 1 ඔය ඇස් බී, රාජිත ජනාධිපති අපේක්ශකයෝ නෙවෙයි නේ
    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ ඕක හේතු ගොඩකින් එක හේතුවක් විතරයි

    kalawadda kiyana ekath parusha wachanayakda??

    apinam yaluwon ganath kathaa karanne oo,moo kiyalai...ewath parushada??

    mahinda kiyanakota hari yannai sarath kiyanakota waradi wennai puluwan mahinda chinthanedi thamai..

    monawa unath eya meeta wadaa kiyana dewal walin parissam wenne oney kiyala mama hithanawa..
     
    Wal Bada

    Well-known member
  • aney SHO mahaththayo...

    poddak ivasanne..mama oyata vitharak nemei methana reply danne...thawa 3 denekta wena thread walath reply karanawa

    oya surgery eka karala ivara unaama swab count ekai instrument count ekai ganne nurse parakku unoth balanne nathuwa suture karanawada naththam nurse ta dekak aninawada??

    puduma hadissiyak thiyenne appa

    1. I am not a SHO. I am a registrar of Clinical Medicine.

    2. the question is not only aimed at oyu. Why take so personal? Didi I touch a nerve?:rofl::rofl:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔබතුමා උත්ප්‍රාසය කියන එක තේරුම් ගන්න. මෙතෙන්දී සරම ඉස්සීම කියන්නේ භෞතිකව කරන දෙයක් නෙවෙයි. ලජ්ජා බය නැතිව මතවාදීමය නිරුවත පෙන්වීමටයි ඒ වචනය යොදන්නේ

    දැන් එතකොට කියන්නේ යුද්ධෙ දිනුවේ ෆොන්සේක උන්නැහේ විතරයි කියලද? ගුවන් හමුදාව කලේ මල් ඉහින එකයි, නාවුක හමුදාව කලේ මාළු අල්ලන එකයි විතරක් වෙන්න ඇති.!

    මහින්ද යුද්දේ දිනන්න මොකුත්ම කළේ නැත්ද?

    ඒ ගැන කලින්ම කියල තියෙනවා. උන් එලවන්න ඕනෙ උන් තමා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මහින්ද පරම පිවිතුරු නැති බව අපි හැමෝම, මහින්දගේ සපෝර්ටර්ස්ල පවා පිළිගන්න දෙයක්. නමුත් ෆොන්සේක උන්නැහේගේ පරම පිවිතුරු භාවය හා දේශපාලන සුජාත භාවය නිර්දය ලෙස ප්‍රශ්න කිරීමට ලක් වෙන කොට ඔබතුමාලට ඌරු ජුවල් යනවා

    waidya vidyaawe hayak hatharak nodanne minisunta kokaa pennane yanakota mama eka nivaradhi karala daanakota SHO board gaha gene juwal nagge kaatada kiyala me thread eka kiyewwoth therenewa....

    Navy chief hari Airporce chief hari chandeta aawath mama me vidiyata e gollontath kadey yanawa....ekey wenasak naha...veerayonta jayaweva kiyanne mama baya naha.E gollo mal issai,malu alluwai kiyala mama nevei kiyanne....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔය වගේ සුළු කතා කීපයක් අල්ලා ගැනීම මම නම් දකින්නේ ගොන් වැඩක් හැටියට. ෆොන්සේකා උන්නැහේ අපේ ගමේ මිනිහා. යකෝ, කලවැද්දා වගේ වචන දකුනේ සාමාන්‍ය ව්‍යවහාර වෙන වචන. ඊට වඩා කතා කළ යුතු දේ යටපත් වීම විතරයි ඒකෙන් වෙන්නේ

    mamath kiyanne hadanne oka thamai....

    oye wagey wachana set ekak allagena chande nodena minihek innawanam ithin eyage manasika thathwe hithaganne puluwan
     
    Wal Bada

    Well-known member
  • ආයෙත් ඔබතුමා ප්‍රශ්නෙන් පැන්නා.

    මෙන්න ආයෙත් ප්‍රශ්න ටික.

    1. ෆොන්සේකා මහතා යුද්ධය තමන් විසින් දිනූවක් බව පෙන්වීම නිවැරදිද?

    2. යුද්ධයට දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව ඔබ පිළිගන්නවාද?

    3. සරත් ෆොන්සේකා වෙත සහය පළ කරනුයේ ඔහු මතවාදීමය වශයෙන් පරම පිවිතුරු පුද්ගලයෙක් ලෙස සලකාගෙනද?

    4. මනෝ ගනේෂන් ලං කර ගැනීම ඒ පරම පිවිතුරු දේශප්‍රේමී ප්‍රතිරූපයට හානි කර නොවේද?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    1. I am not a SHO. I am a registrar of Clinical Medicine.

    2. the question is not only aimed at oyu. Why take so personal? Didi I touch a nerve?:rofl::rofl:

    I'm not an expert in English...but does this mean that was meant also at me too??

    If so,I've already given my reply
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ආයෙත් ඔබතුමා ප්‍රශ්නෙන් පැන්නා.

    මෙන්න ආයෙත් ප්‍රශ්න ටික.

    1. ෆොන්සේකා මහතා යුද්ධය තමන් විසින් දිනූවක් බව පෙන්වීම නිවැරදිද?

    2. යුද්ධයට දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව ඔබ පිළිගන්නවාද?

    3. සරත් ෆොන්සේකා වෙත සහය පළ කරනුයේ ඔහු මතවාදීමය වශයෙන් පරම පිවිතුරු පුද්ගලයෙක් ලෙස සලකාගෙනද?

    4. මනෝ ගනේෂන් ලං කර ගැනීම ඒ පරම පිවිතුරු දේශප්‍රේමී ප්‍රතිරූපයට හානි කර නොවේද?

    1) No...but this question applies to mahinda too
    2) of course
    3) maynot be the most perfect...but the lesser of evil according to my opinion...your's may differ but thats called democracy
    4)we'll see on 27th morning if it has harmed his campaign
     
    Wal Bada

    Well-known member
  • aney SHO mahaththayo...

    poddak ivasanne..mama oyata vitharak nemei methana reply danne...thawa 3 denekta wena thread walath reply karanawa

    oya surgery eka karala ivara unaama swab count ekai instrument count ekai ganne nurse parakku unoth balanne nathuwa suture karanawada naththam nurse ta dekak aninawada??

    puduma hadissiyak thiyenne appa
    You expect me to take this as an answer? ROFLMAO:rofl::rofl:

    Yes, you later gave the answer, which is taken with due credits.