මෝඩ වෙන්න එපා. මම කොහෙද එහෙම කිවුවෙ?
You don't have to lecture me about splenectomy. I am a qualified doctor.
ඔයා ගල් යුගයෙන් එළියට එන්න. දැන් එහෙම වුවමනා නැහැ. අවශ්‍ය එන්නත් තියෙනවා. නමුත් මේක මම පෙන්වන්න හදපු එකට අදාල නැහැ
කොටින්ගේ බෝම්බ වල අහුවෙච්ච එක්කෙනෙක් වීරයා (ගල් පිලිමේ). අනික් එක්කෙනා බොල් පිළිමේ. ඒ මොකද මේක පෝස්ට් කරපු එකා ගල් පිලිමෙට සරමත් උස්සන් කඩේ යන නිසා ගෝටාභයත් බෝම්බෙකට අහුව්න බව මතක් වෙන්නේ නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්නෙ. ඔයාගෙ ශල්‍ය විද්‍යා දේශනය නවත්වන්න, මොකද මම පොතෙන් විතරක් නෙවෙයි, සමහර ශල්‍ය කර්ම මා විසින්ම කරල තියෙන නිසා
mamath qualified doctor thamai...umba doctor kiyala kohewath gahala naha
ekai mukuth danne nathi kenekuta hari therena vidiyata mama explain karala dunne....oye wagey uddachcha talk daane giye naha mama kaatwath...mokada umba witharada lankaawe inne ekama doctor??
mamath dannawa penicillin injection eka denawa kiyala...habai one nathi widiyata mama vitharai danne kiyala penna ganne mata amaaruwak naha...ekai simple widiyata nodanne minissunta therum karala dunne......
Doctor welath scalpel paarawal kiyala minissu nomaga yavanne haduwe mokada?? Hondatama dannawanam e scalpel paarawal mona wagey scenario walada danne kiyala mokada minissun wa nomaga yawanne hadanne??
mamath oney tharam Surgery karala thiyenewa.....habai thaama podi ewa thamai...boru kiyanne oney naha..anith ewata assist karanawa thamai....
mokada mama thaama intern...
oyaa wagey SHO wechcha dawasata maath thaniyama surgeries karai.......oyaata witharak nemei ehema karanne denne.....oney SHO kenek ta karanne denawa
eka hinda oyage gember part ekath navaththa ganne