ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිවරු 😕😢😳😱

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113

    ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිවරු​

    2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

    එහිදී ඔහු සඳහන් කළේ මෙම අරමුදලේ මුදල් වෙන් කර ඇත්තේ මෙරට දරිද්‍රතාවයට සහන සැලසීම ඇතුලු සුබසාධක කටයුතු සඳහා බවය.

    "අපේ රටේ දරුවන්ටත් උදව් කරන්න පුළුවන් අරමුදලක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ අරමුදල් පනත. ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා උදව් කළයුතු ආකාරය."

    1 දරිද්‍රතාවයට සහන සැලසීම සඳහා
    2 අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා
    3 ආගම නංවාලීම සඳහා
    4 ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයක් කිරීම සඳහා
    5 ජනාධිපති හෝ මණ්ඩලය තීරණය කරන ආකාරයට යහපත සඳහා

    "2005 -2024 ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු මා සතුව තිබෙනවා."

    පී. හැරිසන්
    පියසේන ගමගේ
    සුමේදා ජයසේන
    මනෝජ් සිරිසේන
    පී දයාරත්න
    එස්.සී මුතුකුමාරණ
    වාසුදේව නානායක්කාර
    එස් බී නාවින්න

    "මේ අයගේ නම් කෙලින්ම තිබෙනවා. තව නම් කිහිපයක් තිබෙනවා...සොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ."

    "දයාසිරි පද්මකුමාර ජයසේකර වෙන්න ඕනේ.."
    පියල් නිශාන්ත ද සිල්වා
    සුසිල් ප්‍රේමජයන්ත
    ඉසුර දේවප්‍රිය

    "මේ කට්ටියක්.. තව ඉන්නවා..."

    ජගත් කුමාර - රු. ලක්ෂ 10යි
    කේ පී එස් කුමාරසිරි - රු 953,430
    ජයලත් ජයවර්ධන - රු ලක්ෂ 10යි
    නාමල් ගුණවර්ධන - රු ලක්ෂ 10යි
    ධර්මදාස බණ්ඩා - රු ලක්ෂ 10යි
    විදුර වික්‍රමනායක - රු ලක්ෂ 15යි
    විමලවීර දිසානායක - රු ලක්ෂ 30යි
    ලකී ජයවර්ධන - රු ලක්ෂ 16.2යි
    පී චන්ද්‍රසේකරන් - රු ලක්ෂ 14යි
    ජෝන් අමරතුංග - රු ලක්ෂ 40යි
    ජෝසප් මයිකල් පෙරේරා - රු ලක්ෂ 27යි
    ටී බී ඒකනායක - රු ලක්ෂ 48යි
    ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) - රු ලක්ෂ 55යි
    ජයන්ත වීරසිංහ - රු ලක්ෂ 90යි
    ඇලික් අලුවිහාරේ - රු ලක්ෂ 22යි
    රංජිත් අලුවිහාරේ - රු ලක්ෂ 8.6යි
    රාජිත සේනාරත්න - රු ලක්ෂ 100යි
    කෙහෙළිය රඹුක්වැල්ල - රු ලක්ෂ 110යි
    එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන - රු ලක්ෂ 112යි
    රංජිත් සොයිසා - රු ලක්ෂ 188යි
    දි මු ජයරත්න - රු ලක්ෂ 300යි

    "මේකෙන් තෝරන්න ඉහත අංශවලින් කොයි එක යටතේද දීලා තියෙන්නේ කියලා."

    Source : https://sinhala.adaderana.lk/news/204463

    https://fb.watch/wx8CkXPWdV/

    මේ වීඩීයෝ එකට FB එකේ තිබ්බ comment එකක් 😞

    Screenshot_20241217_172407_com_facebook_katana_ImmersiveActivity_edit_647980026477852.jpg
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    ගේ තියලා මැරුණ කෙනා පව් බන් නිර්භීත මනුස්සයෙක්...
    මම දැක්ක ළමයි දෙන්නෙක් ට එක යෝගට් එක කවන අම්මෙක්, වහපු කඩයක් ඉස්සරහ. කුරුණෑගල බණ්ඩාගේ කඩේ ඉස්සරහ ගිය ඉරිදා.
    මම ලෝයර් කෙනෙක් හම්බෙන්න ගියා එතනින්.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මම දැක්ක ළමයි දෙන්නෙක් ට එක යෝගට් එක කවන අම්මෙක්, වහපු කඩයක් ඉස්සරහ. කුරුණෑගල බණ්ඩාගේ කඩේ ඉස්සරහ ගිය ඉරිදා.
    මම ලෝයර් කෙනෙක් හම්බෙන්න ගියා එතනින්.
    මේ කමෙන්ට් එකෙන් අදහස් කලේ මොකක්ද 🤔
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43

    ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිවරු​

    2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

    එහිදී ඔහු සඳහන් කළේ මෙම අරමුදලේ මුදල් වෙන් කර ඇත්තේ මෙරට දරිද්‍රතාවයට සහන සැලසීම ඇතුලු සුබසාධක කටයුතු සඳහා බවය.

    "අපේ රටේ දරුවන්ටත් උදව් කරන්න පුළුවන් අරමුදලක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ අරමුදල් පනත. ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා උදව් කළයුතු ආකාරය."

    1 දරිද්‍රතාවයට සහන සැලසීම සඳහා
    2 අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා
    3 ආගම නංවාලීම සඳහා
    4 ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයක් කිරීම සඳහා
    5 ජනාධිපති හෝ මණ්ඩලය තීරණය කරන ආකාරයට යහපත සඳහා

    "2005 -2024 ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු මා සතුව තිබෙනවා."

    පී. හැරිසන්
    පියසේන ගමගේ
    සුමේදා ජයසේන
    මනෝජ් සිරිසේන
    පී දයාරත්න
    එස්.සී මුතුකුමාරණ
    වාසුදේව නානායක්කාර
    එස් බී නාවින්න

    "මේ අයගේ නම් කෙලින්ම තිබෙනවා. තව නම් කිහිපයක් තිබෙනවා...සොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ."

    "දයාසිරි පද්මකුමාර ජයසේකර වෙන්න ඕනේ.."
    පියල් නිශාන්ත ද සිල්වා
    සුසිල් ප්‍රේමජයන්ත
    ඉසුර දේවප්‍රිය

    "මේ කට්ටියක්.. තව ඉන්නවා..."

    ජගත් කුමාර - රු. ලක්ෂ 10යි
    කේ පී එස් කුමාරසිරි - රු 953,430
    ජයලත් ජයවර්ධන - රු ලක්ෂ 10යි
    නාමල් ගුණවර්ධන - රු ලක්ෂ 10යි
    ධර්මදාස බණ්ඩා - රු ලක්ෂ 10යි
    විදුර වික්‍රමනායක - රු ලක්ෂ 15යි
    විමලවීර දිසානායක - රු ලක්ෂ 30යි
    ලකී ජයවර්ධන - රු ලක්ෂ 16.2යි
    පී චන්ද්‍රසේකරන් - රු ලක්ෂ 14යි
    ජෝන් අමරතුංග - රු ලක්ෂ 40යි
    ජෝසප් මයිකල් පෙරේරා - රු ලක්ෂ 27යි
    ටී බී ඒකනායක - රු ලක්ෂ 48යි
    ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) - රු ලක්ෂ 55යි
    ජයන්ත වීරසිංහ - රු ලක්ෂ 90යි
    ඇලික් අලුවිහාරේ - රු ලක්ෂ 22යි
    රංජිත් අලුවිහාරේ - රු ලක්ෂ 8.6යි
    රාජිත සේනාරත්න - රු ලක්ෂ 100යි
    කෙහෙළිය රඹුක්වැල්ල - රු ලක්ෂ 110යි
    එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන - රු ලක්ෂ 112යි
    රංජිත් සොයිසා - රු ලක්ෂ 188යි
    දි මු ජයරත්න - රු ලක්ෂ 300යි

    "මේකෙන් තෝරන්න ඉහත අංශවලින් කොයි එක යටතේද දීලා තියෙන්නේ කියලා."

    Source : https://sinhala.adaderana.lk/news/204463

    https://fb.watch/wx8CkXPWdV/

    මේ වීඩීයෝ එකට FB එකේ තිබ්බ comment එකක් 😞

    View attachment 243688

    Munta hena hatha gahanawa. Eth thamath minissu ennawa, oya karapu dewal, justify karana aya. Mona kiyannada therenne naha.
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    295
    255
    63

    Ko me prc10 inna pol gas nthi elkiri tobyyo tika pol gannd dn