ජනාධිපති (අවුරුද්දකට කලින් තමන්ම වෙඩි ති&#3514

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ජනාධිපති (අවුරුද්දකට කලින් තමන්ම වෙඩි ති&#3514

    ජනාධිපති (අවුරුද්දකට කලින් තමන්ම වෙඩි තියාගෙන මැරුණු) ලකීගේ දානෙ ගෙදර යයි.
    -පුවතක්


    රජු-

    පොඩි කාලේ මරඳවැල්ලේ- වැලි බාත් උයාපු කෙල්ලේ
    වැළලී ගියා අතීතේ- කෝ බැන්ද ඕලු මාලේ

    දඟ කම් කළාට කම් නෑ- මා නම් දුවේ තරහා නෑ

    රුචිරාණෙනී අහන්න- එන පාර බුලත කන්න

    හිරු-

    අප්පා මළාට කම් නෑ- මට නම් අපෝ මතකත් නෑ
    නිරිඳාණෙනී අහන්න- එන පාර බුලත දෙන්න

    ලකී-

    ඔබගේ මුවින්ම කිවු දේ- ඔබ ඇයි ප්‍රියේ කඩ කෙරුවේ
    රුචිරාණෙනී අහන්න- තව පාරක් මා මරන්න

    දුමී-

    ඔළුවෙත් ප්‍රියේ පලුවක් නෑ- මගෙ නම් හිතේ කහටක් නෑ
    නිරිඳාණෙනී අහන්න- බුලතක් මටත් තියන්න
    Iwarayi.jpg



    PenIcon.jpg
    Don Putha | ඩෝං පුතා
     
    • Like
    Reactions: Ayeshlive