ජනාධිපති ඉල්ලා අස්විමට සුදානම්.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජනාධිපති ඉල්ලා අස්විමට සුදානම්.​

    සියලු පක්ෂ නායකයින් ඉල්ලා සිටින්නේනම් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව ජනාධිපතිවරයා කථානායකවරයාට දන්වා ඇතැයි විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී කියයි.​

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    ජනාධිපති ඉල්ලා අස්විමට සුදානම්.​

    සියලු පක්ෂ නායකයින් ඉල්ලා සිටින්නේනම් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව ජනාධිපතිවරයා කථානායකවරයාට දන්වා ඇතැයි විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී කියයි.​

    ko source eka dahan balanda
     
    • Like
    Reactions: zid2021 and wqe123

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,047
    2,847
    113
    1650434586752.png
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මොකට බන් ඌ ඉල්ලා අස් වෙන්නේ . උන් කටවත් තවම කිසිම අවුලක් නැනේ. බල්ලෝ බිරුවට කදු පහත වෙන්නේ නැනේ :)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොකට බන් ඌ ඉල්ලා අස් වෙන්නේ . උන් කටවත් තවම කිසිම අවුලක් නැනේ. බල්ලෝ බිරුවට කදු පහත වෙන්නේ නැනේ :)

    කඳු නම් පාත්වෙන්නේ නෑ... හැබැයි පිස්සා නම් කලබලවෙනවා...​

    • Like
    Reactions: Cypress and dilann
    මොකට බන් ඌ ඉල්ලා අස් වෙන්නේ . උන් කටවත් තවම කිසිම අවුලක් නැනේ. බල්ලෝ බිරුවට කදු පහත වෙන්නේ නැනේ :)

    ඒ වුණාට බල්ලෝ කඳු උඩ රෙනවා 💩