ජනාධිපති ඉල්ලා අස්විමට සුදානම්.

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මොකට බන් ඌ ඉල්ලා අස් වෙන්නේ . උන් කටවත් තවම කිසිම අවුලක් නැනේ. බල්ලෝ බිරුවට කදු පහත වෙන්නේ නැනේ :)
    මේක ඩිස්ලයික් කරාම වැඩේ ගොඩයනවානම් , හැමෝම එහෙම කරන්න
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අනේ හුකේ ගූ වෙන්නම ඇරල දැන් බායි කියල මාරු වෙන්නද? ඒව කොහෙද සේරම වත්කම් දීල පලයව්.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මිනිස්සු පාර ට බැහැල කියනවා පලයන් කියල
    මුගෙ පක්ෂෙ ගොට්ටො කියයිද මූට පලයන් කියල අනෙක් උන් ඔක්කොම පලයන් කීවත්
    අන්දරේ අර ගලක් උස්සලා අයින් කලා වගේ තමයි
     
    • Like
    Reactions: Any.key

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113

    කඳු නම් පාත්වෙන්නේ නෑ... හැබැයි පිස්සා නම් කලබලවෙනවා...​

    උන්ගේ කිසිම කලබලයක් නැ . ඔය ලස්සනට ඇමති පත්කරලා වැඩ කරගෙන යන්නේ . අපි තමයි කලබල වෙලා ඉන්නේ. හා නැද්ද ??????????

    මමත් ඉන්නේ උබලගේ පැත්තේ එත් , මේක මෙහෙම කරන්න බැහැ ......
    ------ Post added on Apr 20, 2022 at 11:44 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පාර්ලිමේන්තුවේ දැන් කිව්වා. LIVE
    Black Widow Avengers GIF
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    මොකට බන් ඌ ඉල්ලා අස් වෙන්නේ . උන් කටවත් තවම කිසිම අවුලක් නැනේ. බල්ලෝ බිරුවට කදු පහත වෙන්නේ නැනේ :)
    හීන් නූලෙන් කඩේ යන්නැතුව ඔය වගේ එලියට එන්න ඕනේ ඔයාලා.. එතකොට මට ignore ලිස්ට් එකට දාගන්න ලේසි