ජනාධිපති ඉල්ලා අස් වීමේ සූදානමක්?

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    යන්නේ නෑ මරාගෙන හරි බලේ අල්ලගෙන ඉන්න හදන්නේ නාමල් ගොනාව ජනපති කරන්න
     
    • Like
    Reactions: vito

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    යයි, එයි ප්‍රශ්නය එතනම තියෙයි.
    මන් හිතෙන්නේ නෑ. රට ඉන්න මිනිස්සු සල්ලී එවනවා උ ගියොත්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    මන් හිතෙන්නේ නෑ. රට ඉන්න මිනිස්සු සල්ලී එවනවා උ ගියොත්
    මමත් දැක්කා ඔහොම කතාවක් නිවුස් සයිට් එකක.
    මසකට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදල රටට ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා දේශප්‍රේමී ඩයස් පෝරාව පවසනවා.

    ස්විට්සර්ලන්තයේ ලුසර්නර් විශ්ව විද්‍යාලයේ පර්යේක්ෂක වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේ, ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සියලු පාර්ශවවලින් සැදුම්ලත් ජාතික සභාවක් හරහා යෝජවලියක් ඉදිරිපත් කරන්නේ නම් රටට අවශ්‍ය එම මුදල ලබා දීමට කටයුතු කරනු බවයි. ගගන.
     
    • Like
    Reactions: Vermox

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ගෝඨාභය අන්තිමේදි වැඩේ ‍තේරුම් අරගෙන යන්ඩ යන පාටයි. කරන්න දෙයක් නෑ, යන්න වෙන්නෙ fail විදිහට.

    ඊට පස්සෙ මේ ප්‍රශ්න ටික හිමීට විසඳෙයි. 👍
    පකක් විසදෙයි. රීලා ගියාම අස් කරන්න ඕනේ වෙන උන් යකෝ
     
    • Haha
    Reactions: gnilukshi

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මටත් හිතෙන්නේ මිනිස්සු සැහෙන කලබලයක් කරන්න කලින් ඌ යන එක ඌටත් හොදයි, රටටත් සෑහෙන හොදයි.
    නැත්නම් මේ එන සතියේ මොනව වෙයිද කියලා කියන්න බෑ . ඌ ව පාර දිගේ මරල දානවට ආස උනාට රට කොහෙන් නතර වෙයිද දන්නේ නෑ එහෙම දේවල් උනොත්.
    ow, maranna neme, depala rajasanthaka karala hire danna one pawlama
     
    • Like
    Reactions: jhnnwp
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    මටත් හිතෙන්නේ මිනිස්සු සැහෙන කලබලයක් කරන්න කලින් ඌ යන එක ඌටත් හොදයි, රටටත් සෑහෙන හොදයි.
    නැත්නම් මේ එන සතියේ මොනව වෙයිද කියලා කියන්න බෑ . ඌ ව පාර දිගේ මරල දානවට ආස උනාට රට කොහෙන් නතර වෙයිද දන්නේ නෑ එහෙම දේවල් උනොත්.
    Meka aththa bn.

    Ill be suprised if he leaves. He is too stupid even to understand that his own life is in danger
    rather than too stupid, it is his arrogance to leave. dumb shit
    ------ Post added on Jun 27, 2022 at 4:17 AM
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Ill be suprised if he leaves. He is too stupid even to understand that his own life is in danger
    Were you surprised to see Mahinda leave as well? Of course there're a few fall back agreements to keep his dignity up. It will be in the line of "රට ගැන හිතලා stepping down". However, the result will be the same. Gota will abdicate the presidency.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මිනීමරුවා ලේසියෙන් යන්නේ නෑ ඕකාට දැන් තේරිලා ඇති තවත් හිටියොත් මැරුම් කන දිනය ලං වෙනවා කියල
    අයින් උනත් යහතින් ඉන්න දෙන්න හොද නෑ පාකයට
     
    • Like
    Reactions: vali aththa

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ආසයි බං ඒකව එහෙම දකින්න..ඌ විතරක් නෙවේ...ඔක්කොම සාටකයෝ ටික
    සාටකයෝ,සාටක ලොවන්නෝ ඊට පස්සේ සල්ලි කාරයෝ,අන්තිමට අපි වෙන්කල්ම යක්ක පුත්තු එක එකා මරනවා බන්.අන්තිම ජරා සත්තු ජාතියක් අපේ වුන්.ස්වයං විනයක් කියලා දෙයක් දැකලත් නෑ දන්නෙත් නෑ.ඔකා ceypetco විකුන්නනේ යන්න හිතං නෙමෙයි
     
    • Like
    Reactions: jeewan tk

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    යයි මේන් කියලා බලන් හිටපල්ලා..
    මෙහෙම යන්න නම් මෙච්චර අල්ලගෙන ඉන්න ඕනි යෑ. මයින ගිය දවසෙම යනවා..
     

    Similar threads