ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරී සඳහා අනුයුක්ත කර තිබූ ගුවන් හමුදා ජීප් රථයක තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළකු හා තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව කටයුතු කළ 34 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙක් හා කැළණිය ප‍්‍රදේශයේ හැට හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
@Don GasCan