ජනාධිපති කාර්යාල රියක් පුපුරණ ද‍්‍රව්‍ය සමග අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරී සඳහා අනුයුක්ත කර තිබූ ගුවන් හමුදා ජීප් රථයක තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළකු හා තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව කටයුතු කළ 34 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙක් හා කැළණිය ප‍්‍රදේශයේ හැට හැවිරිදි පුද්ගලයෙකි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    @Don GasCan
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරී සඳහා අනුයුක්ත කර තිබූ ගුවන් හමුදා ජීප් රථයක තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළකු හා තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව කටයුතු කළ 34 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙක් හා කැළණිය ප‍්‍රදේශයේ හැට හැවිරිදි පුද්ගලයෙකි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    @Don GasCan
    ලපයාව මරන්න ගූපියෝ අටවපු බෝම්බයක්...:shocked::shocked::shocked:
     
    • Haha
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරී සඳහා අනුයුක්ත කර තිබූ ගුවන් හමුදා ජීප් රථයක තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළකු හා තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව කටයුතු කළ 34 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙක් හා කැළණිය ප‍්‍රදේශයේ හැට හැවිරිදි පුද්ගලයෙකි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    @Don GasCan
    හැල්ලු ත්‍රෙඩ්
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    අනුරට පස්සෙන් යන්න ආරක්ෂක වාහන 10 ක් විතර දුන්නා නම් මේ එක කොළමක් වත් නැහැ🙃🙃🤣
     
    • Haha
    Reactions: Asmodeus

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි කියන්නේ අහසට පොළව වගේ වෙනස් නේ ...

    රාජ්‍ය අංශයේ ඉන්න එවුන්ම තමා වැඩිම අපරාධ වලට සහය දෙන්නේ දැන් බලන් ගියාම...
     
    • Like
    Reactions: Bart_Allen

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,366
    113
    Ohio, USA
    (Original News Eke) Aagama Jaathiya Saha Nama Nokiyama News Eka Daalaa.. Ehenam Aniwaaryenma Kalu Wesa Miti Ballek Wenna Athi...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ube thaththala wihin hallu weddi ubata pissu hadena eka sadaranai ban
    ඒම විද්යාවට අනුව තාත්තලා ගොඩක් ඉන්න බෑ . මම හිතන්නේ උබ ඉපදිලා තියෙන්නේ මුහුදු අස්සයෙක් වගේ පොලිස් කාරයෙක්ගෙන් පස්සෙ wpc වෙලා උඋබව වදන්න