ජනාධිපති කොලම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    120061848_4999335040083952_3858355415326750288_n.jpg

    ගැසට් කරෙ නැති උනාට ජනාධිපති කියන දෙ තමයි නීතිය කියලා කීවම වටෙ නූගත් වහල්ලුන් ටික හයියෙන් හුරෙ දැම්මා, එතකොට සජිත්ගෙ ගොන් කතාවලට වටෙ උන් හුරෙ දැම්මාම සජියගෙ මූනෙන් පෙන මොඩ සතුට මන් ඊයෙ ස'ගෙ මූනෙන් දැක්කා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එකම විදිහට හිතල මොලේ කුරුවල් වෙච්ච වහල්ලුන්ට වෙනස් වෙද්දී දරාගන්න අමාරුයි ඉතින් ....

    සජිත් හොඳයි ඔය මැට්ටට වඩා..

    මේ ඉන්නේ නියම ජෙප්පෝ ...ඊ ළඟ මතිවරනේදීත් දෙවැනි මනාපේ සජිත්ට ගහන්න බලාගෙන 🤭 :ROFLMAO:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විකටයා හොදයි හන්දියේ කීල්ස් එකේ මැනේජර්ට..
    ආරක්ෂක ලෙකම් කම විතරයි ගැලපෙන්නෙ ,
    සජිත් හොඳයි ඔය මැට්ටට වඩා..
    සජිත්ට වඩා හොදයි, ඒත් වැඩක් නෑ, පුටින් වගෙ කියලනෙ හිතුවෙ 🥴
    එකම විදිහට හිතල මොලේ කුරුවල් වෙච්ච වහල්ලුන්ට වෙනස් වෙද්දී දරාගන්න අමාරුයි ඉතින් ....

    මේ ඉන්නේ නියම ජෙප්පෝ ...ඊ ළඟ මතිවරනේදීත් දෙවැනි මනාපේ සජිත්ට ගහන්න බලාගෙන 🤭 :ROFLMAO:

    ඕක අලුත් දෙයක් නෙවෙයි
    ස'ගෙ අයියා 2015 චන්දට Telecom,Regulatory Commission එකෙ සල්ලි වලින් මිනිස්සුන්ට සිල් රෙදි අරන්දෙන්න කියල මහින්ද ලලිත් වීරතුන්ගට කිව්ව
    මිනිහ TRCඑකේ අනුශ පැල්ප්පිටට කියල ඒකෙ සල්ලි වලින් සිල් රෙදි අරන් බෙදුවා. මහින්දට අවුලක් නෑ නිලදාරි දෙන්න හිරේ ගියා.තාම ඉන්න ඇපපිට.නඩුව තාම යනවා.
    ඇත්තටම කරල තියෙන්නෙ වැරැද්දක් නිසා අභියාචනයක් උනත් මේ දෙන්න කරල තියෙන්නෙ වැරැද්දක් නෙවේ කියල නිදහස් කරන්න අභියාචනා අධිකරනයට මේ ආන්ඩුව තිබ්බත් බෑ.එහෙම තීන්දුවක් දුන්නොත් ලොකෙ ඉස්සරහ නෝඬි වෙනවා කේස් එක.ඒකයි නඩුව ඇදෙන්නෙ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    View attachment 94485
    ගැසට් කරෙ නැති උනාට ජනාධිපති කියන දෙ තමයි නීතිය කියලා කීවම වටෙ නූගත් වහල්ලුන් ටික හයියෙන් හුරෙ දැම්මා, එතකොට සජිත්ගෙ ගොන් කතාවලට වටෙ උන් හුරෙ දැම්මාම සජියගෙ මූනෙන් පෙන මොඩ සතුට මන් ඊයෙ ස'ගෙ මූනෙන් දැක්කා.
    What about the voters who voted. Arent they are worse than these to select such a person as their head of state. We boat literacy rate?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම ආයෙත් අහනවා,... උඹයි මංගල සමරවීරයි අතර තියෙන සංබන්ධය මොකක්ද????
    ඕක ආයෙ ආයෙ අහන්න දෙයක් නෑ බං, මංගලට උඹව අහුඋනෙත් උඹේ ෆුක පලනවා, රස්තියාදුවට උඹව අහුඋනත් උඹේ ෆුක පලනවා :lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඕක ආයෙ ආයෙ අහන්න දෙයක් නෑ බං, මංගලට උඹව අහුඋනෙත් උඹේ ෆුක පලනවා, රස්තියාදුවට උඹව අහුඋනත් උඹේ ෆුක පලනවා :lol:

    රස්තියාදුවගෙන් ප්‍රශ්නයක් ඇහුවහම ණයට කහින එකෙක්ට රිදිලා.. 🤣🤣🤣 ඌටත් මංගල වැඩේ දීලා තියෙනවා වගේ. .🤣🤣🤣 ස්මාර්ට් මොහොමඩ්ටත් ආතල්.... 🤣🤣🤣🤣🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,709
    113
    Mother Earth
    ඕකට කවුරු හරි පොල් ගෙඩියකින් ගහනව ටීවි එකේ දැක්කොත් ඒ මම හොඳේ.
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රස්තියාදුවගෙන් ප්‍රශ්නයක් ඇහුවහම ණයට කහින එකෙක්ට රිදිලා.. 🤣🤣🤣 ඌටත් මංගල වැඩේ දීලා තියෙනවා වගේ. .🤣🤣🤣 ස්මාර්ට් මොහොමඩ්ටත් ආතල්.... 🤣🤣🤣🤣🤣
    දැන් මංගල ඕක ගානට බෝර් කරල තියන එකේ පොල් මයින්න දීපන් කීල්ස් එකට :lol:
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    මම ගෝටා ජනපති විදිහට කරපු සහ කරන ගොඩක් දේවල් වලට කැමතියි. මේ රට හදන්නනම් තද පාලකයෙක් ඔ්නෙ. ඒකෙ දෙකක් නෑ. ඒක කරනවනම් කරන්න පුළුවන් ගෝටට විතරයි කියල මම හිතනව. ඒත් මේ කතාවනම් හොදටම අවුල්. ඒ කතාව ඔහුගෙ මානසිකත්වය පෙන්නන කැඩපතක්. රාජ්‍ය සේවය අකාර්යක්ෂමතාවයක් තියනවා. ඒකට යල් පැන ගිය නීතිත් බලපානව. ඒ නීති සහ සිස්ටම් වෙනස් කරන්න අකමැති රාජ්‍ය නිළධාරීන් ඉන්නව. ඒව වෙනස් කරන්න ඔ්නෙ. හැබැයි ඉහල ඉදන් පහලටයි. ඔය විදියට කරන්න බෑ. ඇත්තටම සැබෑ උවමනාවකින් භක්තියකින් රාජ්‍ය සේවය කරන පහල නිළධාරියෙකුට උනත් ඔහොම කිව්ව කියල රාජකාරිය කරන්න බෑ. සිස්ටම් එකේ සහ නීති හින්ද ඵලදායී සේවයක් දෙන්න බැරිනම් කරන්න ඔිනෙ ඒ නීති වෙනස් කරන එක. ඒක ජනපතිට උවමනාව තියනවනම් ලේසියෙන් කරන්න පුළුවන්. නැතුව නීතියෙ එකක් තියෙද්දි පහලම ඉන්න නිළධාරියෙකුට වෙනත් දෙයක් කරන්න කියල තග දාන එක ජනපති කෙනෙකුට ගැලපෙන්නෙ නෑ. එක තනිකරම උඩගු මෝඩ කතාවක්. මෙහෙම කතාවක් සජිත් වගේ නම් කියනවා. ඒත් ගෝට මේ විදියට කියයි කියල හිතුවෙ නෑ. කොහොම උනත් මේ වැරදි ඔහු ඉක්මනට හදා ගත්තෙ නැත්තන් අවුරුදු 5වත් ඉවර කරන්න හමිබෙන්නෙ නෑ. හැබැයි එහෙම උනොත් ඒක රටෙත් අවාසනාව.
     
    • Like
    Reactions: Dhanushka.N

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Ow ow hada gani balan odapan aurudu 5 podi ekane tawama 🤣🤣😂
     
    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    pissu porak. thaman gena adi manasikathwayak. raja kalenam rajage wachana niithiya una. den thiyenne ee kaale newey.
     
    • Like
    Reactions: saturn