ගැසට් කරෙ නැති උනාට ජනාධිපති කියන දෙ තමයි නීතිය කියලා කීවම වටෙ නූගත් වහල්ලුන් ටික හයියෙන් හුරෙ දැම්මා, එතකොට සජිත්ගෙ ගොන් කතාවලට වටෙ උන් හුරෙ දැම්මාම සජියගෙ මූනෙන් පෙන මොඩ සතුට මන් ඊයෙ ස'ගෙ මූනෙන් දැක්කා.
සජිත් හොඳයි ඔය මැට්ටට වඩා..
ආරක්ෂක ලෙකම් කම විතරයි ගැලපෙන්නෙ ,විකටයා හොදයි හන්දියේ කීල්ස් එකේ මැනේජර්ට..
සජිත්ට වඩා හොදයි, ඒත් වැඩක් නෑ, පුටින් වගෙ කියලනෙ හිතුවෙසජිත් හොඳයි ඔය මැට්ටට වඩා..
එකම විදිහට හිතල මොලේ කුරුවල් වෙච්ච වහල්ලුන්ට වෙනස් වෙද්දී දරාගන්න අමාරුයි ඉතින් ....
මේ ඉන්නේ නියම ජෙප්පෝ ...ඊ ළඟ මතිවරනේදීත් දෙවැනි මනාපේ සජිත්ට ගහන්න බලාගෙන![]()
![]()
සජිත් හොඳයි ඔය මැට්ටට වඩා..
What about the voters who voted. Arent they are worse than these to select such a person as their head of state. We boat literacy rate?View attachment 94485
ගැසට් කරෙ නැති උනාට ජනාධිපති කියන දෙ තමයි නීතිය කියලා කීවම වටෙ නූගත් වහල්ලුන් ටික හයියෙන් හුරෙ දැම්මා, එතකොට සජිත්ගෙ ගොන් කතාවලට වටෙ උන් හුරෙ දැම්මාම සජියගෙ මූනෙන් පෙන මොඩ සතුට මන් ඊයෙ ස'ගෙ මූනෙන් දැක්කා.
ඕක ආයෙ ආයෙ අහන්න දෙයක් නෑ බං, මංගලට උඹව අහුඋනෙත් උඹේ ෆුක පලනවා, රස්තියාදුවට උඹව අහුඋනත් උඹේ ෆුක පලනවාමම ආයෙත් අහනවා,... උඹයි මංගල සමරවීරයි අතර තියෙන සංබන්ධය මොකක්ද????

ඕක ආයෙ ආයෙ අහන්න දෙයක් නෑ බං, මංගලට උඹව අහුඋනෙත් උඹේ ෆුක පලනවා, රස්තියාදුවට උඹව අහුඋනත් උඹේ ෆුක පලනවා![]()
දැන් මංගල ඕක ගානට බෝර් කරල තියන එකේ පොල් මයින්න දීපන් කීල්ස් එකටරස්තියාදුවගෙන් ප්‍රශ්නයක් ඇහුවහම ණයට කහින එකෙක්ට රිදිලා..ඌටත් මංගල වැඩේ දීලා තියෙනවා වගේ. .
ස්මාර්ට් මොහොමඩ්ටත් ආතල්....
![]()

Ow ow hada gani balan odapan aurudu 5 podi ekane tawamaමම ගෝටා ජනපති විදිහට කරපු සහ කරන ගොඩක් දේවල් වලට කැමතියි. මේ රට හදන්නනම් තද පාලකයෙක් ඔ්නෙ. ඒකෙ දෙකක් නෑ. ඒක කරනවනම් කරන්න පුළුවන් ගෝටට විතරයි කියල මම හිතනව. ඒත් මේ කතාවනම් හොදටම අවුල්. ඒ කතාව ඔහුගෙ මානසිකත්වය පෙන්නන කැඩපතක්. රාජ්‍ය සේවය අකාර්යක්ෂමතාවයක් තියනවා. ඒකට යල් පැන ගිය නීතිත් බලපානව. ඒ නීති සහ සිස්ටම් වෙනස් කරන්න අකමැති රාජ්‍ය නිළධාරීන් ඉන්නව. ඒව වෙනස් කරන්න ඔ්නෙ. හැබැයි ඉහල ඉදන් පහලටයි. ඔය විදියට කරන්න බෑ. ඇත්තටම සැබෑ උවමනාවකින් භක්තියකින් රාජ්‍ය සේවය කරන පහල නිළධාරියෙකුට උනත් ඔහොම කිව්ව කියල රාජකාරිය කරන්න බෑ. සිස්ටම් එකේ සහ නීති හින්ද ඵලදායී සේවයක් දෙන්න බැරිනම් කරන්න ඔිනෙ ඒ නීති වෙනස් කරන එක. ඒක ජනපතිට උවමනාව තියනවනම් ලේසියෙන් කරන්න පුළුවන්. නැතුව නීතියෙ එකක් තියෙද්දි පහලම ඉන්න නිළධාරියෙකුට වෙනත් දෙයක් කරන්න කියල තග දාන එක ජනපති කෙනෙකුට ගැලපෙන්නෙ නෑ. එක තනිකරම උඩගු මෝඩ කතාවක්. මෙහෙම කතාවක් සජිත් වගේ නම් කියනවා. ඒත් ගෝට මේ විදියට කියයි කියල හිතුවෙ නෑ. කොහොම උනත් මේ වැරදි ඔහු ඉක්මනට හදා ගත්තෙ නැත්තන් අවුරුදු 5වත් ඉවර කරන්න හමිබෙන්නෙ නෑ. හැබැයි එහෙම උනොත් ඒක රටෙත් අවාසනාව.