ජනාධිපති ගෝථාභය හා රනිල් අතර සාකච්ඡාවක් අද. #CORONA

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,305
    25,081
    113
    tracing Geo-location.. ... ...
    රනිල් බෝම්බ ගස්සා… කියලා හෑල්ලක් මේකේ එකෙක් දැම්මා නේද? දැන් ස’ රනිලා ආවම අල්ලලා හිරේ දායි.. ඒකට තමයි එන්න කියන්න ඇත්තේ..

    හිරේ දායි නේද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    අද නිවුස් සයිට් කාරයො,

    රනිල් සමග සාකච්ඡා ආසාර්ථකයි. ලොක් ඩවුන් කිරීමට තීරණයක් නෑ.
    ජනපති රනිල්ට බෑ කියයි. රනිල් පස්ස දොරෙන්ම පැන යයි.
    ජනපතිගෙන් රනිල්ට පාඩමක්. ඔරකල් තේරෙන්නේ නැහැයි කියා රනිල් හඬා වැටේ.
    රනිල් ෆෙඩරල් ගැනත් කතා කරයි. ජනපති රට නොබෙදන්න දැඩි ස්ථාවරයක.
    ජනපති 13+ දෙන්න මූනටම බෑ කියයි. රනිල් නොසතුටින් ගෙදර යයි.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Ranil ta sir beheth liyala dei corona hadunoth ganna;rata wahanna ba kiyai; baya wenna epa kiyala shawendra pls look this matter kiyai

    Ranil ta sir beheth liyala dei corona hadunoth ganna;rata wahanna ba kiyai; baya wenna epa kiyala shawendra pls look this matter kiyai
    Mahindaya hangilada bao ? Corona walata baye ? Baby lath na parakawath dakke Vvip vehicle ekak dakke wath na paraka
    ------ Post added on Aug 17, 2021 at 3:12 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    gettyimages-81601297.jpg
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    එර්සන් මොකද ෆේක් එකවුන්ට් එකෙන් එන්නේ
    මං මේකෙන් ආවම විතරනේ ඔයා බටර් අරන් අපේ වලව්ව පැත්තේ එන්නේ...
    හවස එනවා නේද එහෙනන්...
    ඔයා ආසම වීල් බැරෝ පද්දන්න...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    🔴 ජනාධිපති ගෝථාභය හා රනිල් අතර සාකච්ඡාවක් අද.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(17) කොළඹදී සිදුකෙරේ.

    මෙම හමුව සිදු වන්නේ රටේ වත්මන් කොවිඩ් තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් ඊයේ කළ සංවාදයකට පසුවය.

    එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා ගේ පියාගේ අවමඟුලට සහභාගීවීමට රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ කොළඹින් බැහැර ගොස් සිටින අතර යළි කොළඹට පැමිණි වහාම මෙම හමුව සිදු වීමට නියමිත බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

    https://www.aperata.net/gotabhaya-ranil-meeting/
    gota ta ponil ekka katha karanna welawa thiyanawa, okkoma pakshawala nayakayanta katha karanna welawak nalluda lol
    kata sapayana wihiluda mewa...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    බලපන්කො ඒකෙත් හැටි. අන්තිමට 'සර්' ට රනිල්ගේනුත් උපදෙස් ගන්න ඕනේ උනා. කෝ මේ බයියෝ ටික?
    සර්ට උපදෙස් ගන්න නෙමෙයි බං... ඉස්සරහට රනිලා කරන්න ඕන දේ මොනවද කියලා පැහැදිලා කොරලා දෙන්න තමයි මේ හමුවීම....
     
    • Love
    Reactions: ruchira55

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    රනිලා ගෝටා ආණ්ඩුවක් පිහිටුවයිද. මහින්දට පුකට දෙකක් ගහල එලවයිද අයියා කියල බලන්නේ නැතුව.
    ඕකට ඔච්චර දෙයක් බෑ
    මේ නිව්ස් එක ගැන කතාකර කර ඉද්දි තව මොනවගෙහරි ගාන වැඩිකරයි
     
    • Sad
    Reactions: Heshan Daminda