
රන්-පුටින් කියල තමා හවුලේ නම යන්නේ
Mahindaya hangilada bao ? Corona walata baye ? Baby lath na parakawath dakke Vvip vehicle ekak dakke wath na parakaRanil ta sir beheth liyala dei corona hadunoth ganna;rata wahanna ba kiyai; baya wenna epa kiyala shawendra pls look this matter kiyai
එර්සන් මොකද ෆේක් එකවුන්ට් එකෙන් එන්නේ
gota ta ponil ekka katha karanna welawa thiyanawa, okkoma pakshawala nayakayanta katha karanna welawak nalluda lolජනාධිපති ගෝථාභය හා රනිල් අතර සාකච්ඡාවක් අද.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් අද(17) කොළඹදී සිදුකෙරේ.
මෙම හමුව සිදු වන්නේ රටේ වත්මන් කොවිඩ් තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා දුරකථනයෙන් ඊයේ කළ සංවාදයකට පසුවය.
එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා ගේ පියාගේ අවමඟුලට සහභාගීවීමට රනිල් වික්රමසිංහ මහතා අද උදේ කොළඹින් බැහැර ගොස් සිටින අතර යළි කොළඹට පැමිණි වහාම මෙම හමුව සිදු වීමට නියමිත බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
https://www.aperata.net/gotabhaya-ranil-meeting/
බලපන්කො ඒකෙත් හැටි. අන්තිමට 'සර්' ට රනිල්ගේනුත් උපදෙස් ගන්න ඕනේ උනා. කෝ මේ බයියෝ ටික?
ඕකට ඔච්චර දෙයක් බෑරනිලා ගෝටා ආණ්ඩුවක් පිහිටුවයිද. මහින්දට පුකට දෙකක් ගහල එලවයිද අයියා කියල බලන්නේ නැතුව.