ජනාධිපති ජාතිය ඇමතිම අවසාන වාක්‍ය.

Identity

Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    238374106_733333604144940_2655533855311678416_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    ඒවා ඔක්කොම හරි. මට ඕනේ මිනිස්සු මෑරෙන එක නවත්තන්න.. එක්කෝ කොරොනා නෑත්නම් බඩගින්න. එක එක පම්කයාලගේ ඈරියස් වෑඩක් නෑ.. උන් එහෙම කලා කියලා නිකන් මිනිස්සු මෑරෙන්න අරින්න ඕනේද? සති තුනක් ලොක්ඩවුන් කරන්න බලකරමු. ඔක්කොම තියෙද්ද් එක පම්කයල සෙට් එකක් පාරේ උද්ඝෝෂණ කලේ.. මුන් ඔක්කොම එකයි.. මිනිස්සුන්ගේ ජීවිත ගෑන ඔය එක පම්කයෙකුටවත් වෑඩක් නෑ.

    අන්න ඒකයි මම කියන්නේ මිනිස්සු පුලුවන් තරම් තමන්ගේ ආරක්ෂාව ගෑන උනන්දු වෙලා තව මාස දෙකක් වගේ ඈද ගමු කියලා. ඒ වෙනකොට වෑක්සීන් රවුම ඉවර වෙයි.. සෑහෙන්න ආරක්ෂාවක් ඒකෙන් මිනිස්සුන්ට ලෑබෙයි.

    රට වෑටුනම රාජපක්ෂලට අවුලක් නෑ. හෑබෑයි කෙලවෙන්නේ දුප්පත් එකාට.. ඒ හින්දා තමා මම මෙහෙම කියන්නේ.
    මුලින්ම තේරුම් ගන්න ඕන මේක දේශපාලුවන්ට වසන්තයක් බව. මුන්ට මේ ලෙඩේ 100% තුරන් කරන්න හෝ අඩූම කරලා දාන්න ඕන කමක් නෑ. තුරන් කරලා දාන්න වැඩ කරන රටවල් තියෙනවා. එහෙම රටක් තමයි නවසීලන්තෙ. ඒ ගෑනි පට්ට කට්ටක් කනවා. ඒත් බෑ. ආයි මතු වෙනවා ඒත් ඒ ගෑනි මාරම ට්‍රයි එකක් දෙනවා. අපේ රටේ එහෙම ට්‍රයි එකක් දෙනවා පෙන්නෑ. මුන් මේක විහිලුවකට අරන්. බෙර ගහල නටල කරලා යුක්‍රෙනෙන් ගෙනාවෙ. මොකක්ද කියපන් ඒකෙන් රටට ලැබුන ඉන්කම් එක? ඉන්දියාවෙ උන්ව කොරන්ටයින් කරා කියලා ලොකු ආදායමක් ලැබුනද? ඕවා කරල ඩොලර් අර්බුදේට පොඩි හරි සහනයක් ලැබුනද? නෑනේ. මුන් අපේ රටට ලෙඩ්ඩු ගෙනාවෙ හිතාමතාමයි. මුන්ට උදව් කරපු බිස්නස් කාරයින්ට සලකන්න තියෙන ක්‍රමේ මේක තමයි. දවසට මිනිස්සු 10-20 මැරෙන එක මුන්ට ඕකේ. 200 ගනන් යන එක තමයි මුන්ට තියෙන අවුල.

    රට තව මාස 6ක් එක දිගට වහල තියලා, මැරෙන එක 0ට අඩු කරත්, ආයෙත් මුන් කොහෙන් හරි ඕක අවුස්සල ගන්නවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Oka warning nam kiyak dunnada bn... Hipatuwek.
    ගහනවා රිවස් කරනවා... මාකොල දන්න වයසක් එවුන් මෑරිලා කිහිප දෙනෙක්. ගාමිණී මාවත, සලාව පන්සල ඉස්සරහා පාරේ එහෙම

    මුලින්ම තේරුම් ගන්න ඕන මේක දේශපාලුවන්ට වසන්තයක් බව. මුන්ට මේ ලෙඩේ 100% තුරන් කරන්න හෝ අඩූම කරලා දාන්න ඕන කමක් නෑ. තුරන් කරලා දාන්න වැඩ කරන රටවල් තියෙනවා. එහෙම රටක් තමයි නවසීලන්තෙ. ඒ ගෑනි පට්ට කට්ටක් කනවා. ඒත් බෑ. ආයි මතු වෙනවා ඒත් ඒ ගෑනි මාරම ට්‍රයි එකක් දෙනවා. අපේ රටේ එහෙම ට්‍රයි එකක් දෙනවා පෙන්නෑ. මුන් මේක විහිලුවකට අරන්. බෙර ගහල නටල කරලා යුක්‍රෙනෙන් ගෙනාවෙ. මොකක්ද කියපන් ඒකෙන් රටට ලැබුන ඉන්කම් එක? ඉන්දියාවෙ උන්ව කොරන්ටයින් කරා කියලා ලොකු ආදායමක් ලැබුනද? ඕවා කරල ඩොලර් අර්බුදේට පොඩි හරි සහනයක් ලැබුනද? නෑනේ. මුන් අපේ රටට ලෙඩ්ඩු ගෙනාවෙ හිතාමතාමයි. මුන්ට උදව් කරපු බිස්නස් කාරයින්ට සලකන්න තියෙන ක්‍රමේ මේක තමයි. දවසට මිනිස්සු 10-20 මැරෙන එක මුන්ට ඕකේ. 200 ගනන් යන එක තමයි මුන්ට තියෙන අවුල.

    රට තව මාස 6ක් එක දිගට වහල තියලා, මැරෙන එක 0ට අඩු කරත්, ආයෙත් මුන් කොහෙන් හරි ඕක අවුස්සල ගන්නවා.
    Accepted
    ------ Post added on Aug 20, 2021 at 11:02 PM
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    🔴 ඉදිරියේදි රට දිර්ඝ කාලිනව වසා දැමිමට සිදුවුවහොත් සියලු දෙනාටම යම් කැපකිරිමක් සිදුකිරිමට සිදුවේ. - ජනාධිපති -

    FB-IMG-1629472877110.jpg
    තෝ හා තොගෙ පවුලේ එවුන් 2015 ට කලින් හොරා කපුවා ඇදපන් එළියට. ඉස්සෙල්ලා ඒවා කැප කරපන්
     
    • Love
    Reactions: malakadss

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    තෝ හා තොගෙ පවුලේ එවුන් 2015 ට කලින් හොරා කපුවා ඇදපන් එළියට. ඉස්සෙල්ලා ඒවා කැප කරපන්
    ewa American account walata dagena aththe, paninna inna un owa mehe thiyaida?
     
    • Like
    Reactions: Lankaputhra16

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    මුලින්ම තේරුම් ගන්න ඕන මේක දේශපාලුවන්ට වසන්තයක් බව. මුන්ට මේ ලෙඩේ 100% තුරන් කරන්න හෝ අඩූම කරලා දාන්න ඕන කමක් නෑ. තුරන් කරලා දාන්න වැඩ කරන රටවල් තියෙනවා. එහෙම රටක් තමයි නවසීලන්තෙ. ඒ ගෑනි පට්ට කට්ටක් කනවා. ඒත් බෑ. ආයි මතු වෙනවා ඒත් ඒ ගෑනි මාරම ට්‍රයි එකක් දෙනවා. අපේ රටේ එහෙම ට්‍රයි එකක් දෙනවා පෙන්නෑ. මුන් මේක විහිලුවකට අරන්. බෙර ගහල නටල කරලා යුක්‍රෙනෙන් ගෙනාවෙ. මොකක්ද කියපන් ඒකෙන් රටට ලැබුන ඉන්කම් එක? ඉන්දියාවෙ උන්ව කොරන්ටයින් කරා කියලා ලොකු ආදායමක් ලැබුනද? ඕවා කරල ඩොලර් අර්බුදේට පොඩි හරි සහනයක් ලැබුනද? නෑනේ. මුන් අපේ රටට ලෙඩ්ඩු ගෙනාවෙ හිතාමතාමයි. මුන්ට උදව් කරපු බිස්නස් කාරයින්ට සලකන්න තියෙන ක්‍රමේ මේක තමයි. දවසට මිනිස්සු 10-20 මැරෙන එක මුන්ට ඕකේ. 200 ගනන් යන එක තමයි මුන්ට තියෙන අවුල.

    රට තව මාස 6ක් එක දිගට වහල තියලා, මැරෙන එක 0ට අඩු කරත්, ආයෙත් මුන් කොහෙන් හරි ඕක අවුස්සල ගන්නවා.

    මේක tika අහපන් මචං.

    • Like
    Reactions: Bart_Allen

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රස්නයක් නෑ
    කලිසම ගලවගෙන පාත් වෙලාමයි ඉන්නෙ.
    කඩ වල සෙනග හින්ද බටර් ගන්න බැරිඋනා ලොක්ක එද්දි අරන්ම එයිද

    බටරුත් නැතිවෙයිලු.
    ඒක තමයි ඔය කැපකිරීම කියල කිව්වෙ.
    බටර් නැතුව වැඩේට ලෑස්ති වෙන්න කියලා. 🤭

    මරණ අඩු කරන්න රට වහපු එක හේතු වෙයි. හෑබෑයි දෑන් පම්කයෝ රට අරින්න කියලා වෑලපෙන්න එපා. තත්වය පාලනය වෙනකම්.

    දෑනගත්ත විදිහට රට වහන්නේ නෑතිව ඉන්න හේතු දෙකයි තිබ්බේ. එකක් තමා වහලා නෑවත ඈරපු ගමන් ආයෙත් කොරොනා නෑගිටින එක.

    අනික තමා රටේ ආර්ථික තත්වය හින්දා දුප්පත් එවුන්ට සහන දෙන්න බෑරි වීම. එදා වේල හොයන මිනිස්සු කම්බස් වෙයි කියන බය.

    මිනිස්සුන්ට වගකීමක් තියෙනවා ආයේ රට වහන්නේ නෑති වෙන විදිහට හෑසීරීම පාලනය කරගන්න.

    අවන්කවම ආණ්ඩුවට තනියම මේක කරන්න බෑ මිනිස්සුත් පාලනය වෙන්න ඕනේ..

    ආයේ පාරට බෑහෑලා උද්ගෝෂණ කලොත් හමුදාව දාලා උද්ගෝෂණ කරන එවුන්ට ගෑහුවත් කරන්න දෙයක් නෑ. වෑඩවර්ජන කරමු ගෙවල් වල ඉදන්

    මේක අන්තිම ලොක්ඩවුන් එක වෙන විදිහට හෑමෝම වෑඩ කලොත් ගොඩ යන්න පුලුවන්

    රාජපක්ෂලා කොරොනා හෑදිලා මෑරෙන්නේ නෑ. මෑරෙන්නේ අපේම අසරණ එවුන්. ඒ හින්දා මෙතනින් එහාට නිසි සෞඛ‍ය උපදෙස් අනුව වෑඩ කරමු,

    කරන්න ඕන ඔය විදිහට උනාට හිතල ඔහොම කරන එවුන් හරිම අඩුයිනෙ. වෙන රටවල් වලත් එහෙමයි. ඒත් වෙනස තියෙන්නෙ වෙන රටවල් වල නීතියෙන් පාලනය කරනවා මිනිස්සුන්ව. ලංකාවෙ නීතියක් නෑ. කයිවාරුව විතරයි.

    වෙන රටවල් වල උවමනාව තියෙනව කොවිඩ් පාලනය කරන්න. ලංකාවෙ පාලකයන්ට ඕන ඕක පාලනය නොකර තියාගන්න.
    ------ Post added on Aug 21, 2021 at 3:12 AM
     
    • Like
    Reactions: Lankaputhra16

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කොරෝනා නිසා රටක් වහනවද නැද්ද කියලා තීරණය කරන්න තරං දේශපාලන විද්‍යාව ගැන, ආර්ථික විද්‍යාව ගැන, වයිරස පිළිබඳව වගේ නා නා ප්‍රකාර අවශ්‍ය කරන විවිධ අංශ ගැන තියන අධ්‍යාපන සුදුකම් මොනවද ලංකාවේ උන්ට? උන් හරියට ඉස්කෝලේ ගිහිලවත් නෑ නේ? උන්ට මුලික අංක ගණිතය වත් හරියට බෑ නේ? මුන්ගේ චන්ද අයිතියත් අහෝසි කරලා දාන්න ඕන හරි නං. චන්දෙ දෙන්න ඕන කාටද කියලාවත් දන්නේ නැති අම්බරුවෝ රැලක් නේ ලංකාවේ ඉන්නේ. උන් මොනවද රටක් වහන එක ගැන දන්නේ?
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඇයි බං අපේ President ට බැරි, American President වගෙ කෙලින් ම Media එකට face කරන්න!🤔 පොඩි ලමයෙක් වගේ කොළයක් කියවනව!
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මුගේ පඩිය කැපෙන්නෙ නැද්ද? අනිත් උන්ගෙ විතරයි ද පඩි කැපෙන්නෙ?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඒ කියන්නේ අන්තිම වචනෙන් කියන විදිහට
    ජෙප්පොන්ට කැපකරන්න වෙයි - බිල්ලක් ගනී වගේ