Warning ekak dunna
Oka warning nam kiyak dunnada bn... Hipatuwek.
මුලින්ම තේරුම් ගන්න ඕන මේක දේශපාලුවන්ට වසන්තයක් බව. මුන්ට මේ ලෙඩේ 100% තුරන් කරන්න හෝ අඩූම කරලා දාන්න ඕන කමක් නෑ. තුරන් කරලා දාන්න වැඩ කරන රටවල් තියෙනවා. එහෙම රටක් තමයි නවසීලන්තෙ. ඒ ගෑනි පට්ට කට්ටක් කනවා. ඒත් බෑ. ආයි මතු වෙනවා ඒත් ඒ ගෑනි මාරම ට්රයි එකක් දෙනවා. අපේ රටේ එහෙම ට්රයි එකක් දෙනවා පෙන්නෑ. මුන් මේක විහිලුවකට අරන්. බෙර ගහල නටල කරලා යුක්රෙනෙන් ගෙනාවෙ. මොකක්ද කියපන් ඒකෙන් රටට ලැබුන ඉන්කම් එක? ඉන්දියාවෙ උන්ව කොරන්ටයින් කරා කියලා ලොකු ආදායමක් ලැබුනද? ඕවා කරල ඩොලර් අර්බුදේට පොඩි හරි සහනයක් ලැබුනද? නෑනේ. මුන් අපේ රටට ලෙඩ්ඩු ගෙනාවෙ හිතාමතාමයි. මුන්ට උදව් කරපු බිස්නස් කාරයින්ට සලකන්න තියෙන ක්රමේ මේක තමයි. දවසට මිනිස්සු 10-20 මැරෙන එක මුන්ට ඕකේ. 200 ගනන් යන එක තමයි මුන්ට තියෙන අවුල.ඒවා ඔක්කොම හරි. මට ඕනේ මිනිස්සු මෑරෙන එක නවත්තන්න.. එක්කෝ කොරොනා නෑත්නම් බඩගින්න. එක එක පම්කයාලගේ ඈරියස් වෑඩක් නෑ.. උන් එහෙම කලා කියලා නිකන් මිනිස්සු මෑරෙන්න අරින්න ඕනේද? සති තුනක් ලොක්ඩවුන් කරන්න බලකරමු. ඔක්කොම තියෙද්ද් එක පම්කයල සෙට් එකක් පාරේ උද්ඝෝෂණ කලේ.. මුන් ඔක්කොම එකයි.. මිනිස්සුන්ගේ ජීවිත ගෑන ඔය එක පම්කයෙකුටවත් වෑඩක් නෑ.
අන්න ඒකයි මම කියන්නේ මිනිස්සු පුලුවන් තරම් තමන්ගේ ආරක්ෂාව ගෑන උනන්දු වෙලා තව මාස දෙකක් වගේ ඈද ගමු කියලා. ඒ වෙනකොට වෑක්සීන් රවුම ඉවර වෙයි.. සෑහෙන්න ආරක්ෂාවක් ඒකෙන් මිනිස්සුන්ට ලෑබෙයි.
රට වෑටුනම රාජපක්ෂලට අවුලක් නෑ. හෑබෑයි කෙලවෙන්නේ දුප්පත් එකාට.. ඒ හින්දා තමා මම මෙහෙම කියන්නේ.
ගහනවා රිවස් කරනවා... මාකොල දන්න වයසක් එවුන් මෑරිලා කිහිප දෙනෙක්. ගාමිණී මාවත, සලාව පන්සල ඉස්සරහා පාරේ එහෙමOka warning nam kiyak dunnada bn... Hipatuwek.
Acceptedමුලින්ම තේරුම් ගන්න ඕන මේක දේශපාලුවන්ට වසන්තයක් බව. මුන්ට මේ ලෙඩේ 100% තුරන් කරන්න හෝ අඩූම කරලා දාන්න ඕන කමක් නෑ. තුරන් කරලා දාන්න වැඩ කරන රටවල් තියෙනවා. එහෙම රටක් තමයි නවසීලන්තෙ. ඒ ගෑනි පට්ට කට්ටක් කනවා. ඒත් බෑ. ආයි මතු වෙනවා ඒත් ඒ ගෑනි මාරම ට්රයි එකක් දෙනවා. අපේ රටේ එහෙම ට්රයි එකක් දෙනවා පෙන්නෑ. මුන් මේක විහිලුවකට අරන්. බෙර ගහල නටල කරලා යුක්රෙනෙන් ගෙනාවෙ. මොකක්ද කියපන් ඒකෙන් රටට ලැබුන ඉන්කම් එක? ඉන්දියාවෙ උන්ව කොරන්ටයින් කරා කියලා ලොකු ආදායමක් ලැබුනද? ඕවා කරල ඩොලර් අර්බුදේට පොඩි හරි සහනයක් ලැබුනද? නෑනේ. මුන් අපේ රටට ලෙඩ්ඩු ගෙනාවෙ හිතාමතාමයි. මුන්ට උදව් කරපු බිස්නස් කාරයින්ට සලකන්න තියෙන ක්රමේ මේක තමයි. දවසට මිනිස්සු 10-20 මැරෙන එක මුන්ට ඕකේ. 200 ගනන් යන එක තමයි මුන්ට තියෙන අවුල.
රට තව මාස 6ක් එක දිගට වහල තියලා, මැරෙන එක 0ට අඩු කරත්, ආයෙත් මුන් කොහෙන් හරි ඕක අවුස්සල ගන්නවා.
තෝ හා තොගෙ පවුලේ එවුන් 2015 ට කලින් හොරා කපුවා ඇදපන් එළියට. ඉස්සෙල්ලා ඒවා කැප කරපන්ඉදිරියේදි රට දිර්ඝ කාලිනව වසා දැමිමට සිදුවුවහොත් සියලු දෙනාටම යම් කැපකිරිමක් සිදුකිරිමට සිදුවේ. - ජනාධිපති -
![]()
ewa American account walata dagena aththe, paninna inna un owa mehe thiyaida?තෝ හා තොගෙ පවුලේ එවුන් 2015 ට කලින් හොරා කපුවා ඇදපන් එළියට. ඉස්සෙල්ලා ඒවා කැප කරපන්
මුලින්ම තේරුම් ගන්න ඕන මේක දේශපාලුවන්ට වසන්තයක් බව. මුන්ට මේ ලෙඩේ 100% තුරන් කරන්න හෝ අඩූම කරලා දාන්න ඕන කමක් නෑ. තුරන් කරලා දාන්න වැඩ කරන රටවල් තියෙනවා. එහෙම රටක් තමයි නවසීලන්තෙ. ඒ ගෑනි පට්ට කට්ටක් කනවා. ඒත් බෑ. ආයි මතු වෙනවා ඒත් ඒ ගෑනි මාරම ට්රයි එකක් දෙනවා. අපේ රටේ එහෙම ට්රයි එකක් දෙනවා පෙන්නෑ. මුන් මේක විහිලුවකට අරන්. බෙර ගහල නටල කරලා යුක්රෙනෙන් ගෙනාවෙ. මොකක්ද කියපන් ඒකෙන් රටට ලැබුන ඉන්කම් එක? ඉන්දියාවෙ උන්ව කොරන්ටයින් කරා කියලා ලොකු ආදායමක් ලැබුනද? ඕවා කරල ඩොලර් අර්බුදේට පොඩි හරි සහනයක් ලැබුනද? නෑනේ. මුන් අපේ රටට ලෙඩ්ඩු ගෙනාවෙ හිතාමතාමයි. මුන්ට උදව් කරපු බිස්නස් කාරයින්ට සලකන්න තියෙන ක්රමේ මේක තමයි. දවසට මිනිස්සු 10-20 මැරෙන එක මුන්ට ඕකේ. 200 ගනන් යන එක තමයි මුන්ට තියෙන අවුල.
රට තව මාස 6ක් එක දිගට වහල තියලා, මැරෙන එක 0ට අඩු කරත්, ආයෙත් මුන් කොහෙන් හරි ඕක අවුස්සල ගන්නවා.
ප්රස්නයක් නෑ
කලිසම ගලවගෙන පාත් වෙලාමයි ඉන්නෙ.
කඩ වල සෙනග හින්ද බටර් ගන්න බැරිඋනා ලොක්ක එද්දි අරන්ම එයිද
මරණ අඩු කරන්න රට වහපු එක හේතු වෙයි. හෑබෑයි දෑන් පම්කයෝ රට අරින්න කියලා වෑලපෙන්න එපා. තත්වය පාලනය වෙනකම්.
දෑනගත්ත විදිහට රට වහන්නේ නෑතිව ඉන්න හේතු දෙකයි තිබ්බේ. එකක් තමා වහලා නෑවත ඈරපු ගමන් ආයෙත් කොරොනා නෑගිටින එක.
අනික තමා රටේ ආර්ථික තත්වය හින්දා දුප්පත් එවුන්ට සහන දෙන්න බෑරි වීම. එදා වේල හොයන මිනිස්සු කම්බස් වෙයි කියන බය.
මිනිස්සුන්ට වගකීමක් තියෙනවා ආයේ රට වහන්නේ නෑති වෙන විදිහට හෑසීරීම පාලනය කරගන්න.
අවන්කවම ආණ්ඩුවට තනියම මේක කරන්න බෑ මිනිස්සුත් පාලනය වෙන්න ඕනේ..
ආයේ පාරට බෑහෑලා උද්ගෝෂණ කලොත් හමුදාව දාලා උද්ගෝෂණ කරන එවුන්ට ගෑහුවත් කරන්න දෙයක් නෑ. වෑඩවර්ජන කරමු ගෙවල් වල ඉදන්
මේක අන්තිම ලොක්ඩවුන් එක වෙන විදිහට හෑමෝම වෑඩ කලොත් ගොඩ යන්න පුලුවන්
රාජපක්ෂලා කොරොනා හෑදිලා මෑරෙන්නේ නෑ. මෑරෙන්නේ අපේම අසරණ එවුන්. ඒ හින්දා මෙතනින් එහාට නිසි සෞඛය උපදෙස් අනුව වෑඩ කරමු,
ඒ කියන්නේ අන්තිම වචනෙන් කියන විදිහට
ජෙප්පොන්ට කැපකරන්න වෙයි - බිල්ලක් ගනී වගේ