ජනාධිපති ජාතිය ඇමතිම අවසාන වාක්‍ය.

saja

Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    palayan saa pamkaka kiyanne nathuwa

    යම් කැපකිරිමක් සිදුකිරිමට සිදුවේ :lol:

    🔴 ඉදිරියේදි රට දිර්ඝ කාලිනව වසා දැමිමට සිදුවුවහොත් සියලු දෙනාටම යම් කැපකිරිමක් සිදුකිරිමට සිදුවේ. - ජනාධිපති -

    FB-IMG-1629472877110.jpg
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඔය කතාව ඇත්ත තමයි ආණ්ඩුව කියලා සල්ලි මවන්නද ?
    මෙයා ගේ යාළුවන්ට බදු සහන දුන්නොත් තමයි කෙස් එක 😂😂😂🙈🙈🙈⚰️⚰️⚰️⚰️
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියො කතාව අහල පොටෝ හදල තෙර්ඩුත් දානව,🤣🤣🤣 අපි තමයි තාම කතාවවත් අහල නැත්තෙ..🤔
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බලමු ඊළඟ අවුරුදු දෙකේ ජෙප්පෝ වෘත්තීය අරගල කොරන හැටි. හොඳම හරිය ආවේ නෑ තාම. waiting... 😂😂😂

    අපෝ නවත්තපන් යකෝ ඔය ජෙපි මන්තරේ උදේ ඉඳන් රෑ වෙනකන් ජෙප්පො ජෙප්පො..තෝ රෑට හීනෙනුත් කෑගහනව අැති ජෙප්පෝ ජෙප්පෝ කිය කිය..:lol:
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ප්‍රස්නයක් නෑ
    කලිසම ගලවගෙන පාත් වෙලාමයි ඉන්නෙ.
    කඩ වල සෙනග හින්ද බටර් ගන්න බැරිඋනා ලොක්ක එද්දි අරන්ම එයිද
     
    • Like
    Reactions: Lankaputhra16

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    🔴 ඉදිරියේදි රට දිර්ඝ කාලිනව වසා දැමිමට සිදුවුවහොත් සියලු දෙනාටම යම් කැපකිරිමක් සිදුකිරිමට සිදුවේ. - ජනාධිපති -

    FB-IMG-1629472877110.jpg
    Matath mulu kathawema hariyatama ahune oka witharai
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මරණ අඩු කරන්න රට වහපු එක හේතු වෙයි. හෑබෑයි දෑන් පම්කයෝ රට අරින්න කියලා වෑලපෙන්න එපා. තත්වය පාලනය වෙනකම්.

    දෑනගත්ත විදිහට රට වහන්නේ නෑතිව ඉන්න හේතු දෙකයි තිබ්බේ. එකක් තමා වහලා නෑවත ඈරපු ගමන් ආයෙත් කොරොනා නෑගිටින එක.

    අනික තමා රටේ ආර්ථික තත්වය හින්දා දුප්පත් එවුන්ට සහන දෙන්න බෑරි වීම. එදා වේල හොයන මිනිස්සු කම්බස් වෙයි කියන බය.

    මිනිස්සුන්ට වගකීමක් තියෙනවා ආයේ රට වහන්නේ නෑති වෙන විදිහට හෑසීරීම පාලනය කරගන්න.

    අවන්කවම ආණ්ඩුවට තනියම මේක කරන්න බෑ මිනිස්සුත් පාලනය වෙන්න ඕනේ..

    ආයේ පාරට බෑහෑලා උද්ගෝෂණ කලොත් හමුදාව දාලා උද්ගෝෂණ කරන එවුන්ට ගෑහුවත් කරන්න දෙයක් නෑ. වෑඩවර්ජන කරමු ගෙවල් වල ඉදන්

    මේක අන්තිම ලොක්ඩවුන් එක වෙන විදිහට හෑමෝම වෑඩ කලොත් ගොඩ යන්න පුලුවන්

    රාජපක්ෂලා කොරොනා හෑදිලා මෑරෙන්නේ නෑ. මෑරෙන්නේ අපේම අසරණ එවුන්. ඒ හින්දා මෙතනින් එහාට නිසි සෞඛ‍ය උපදෙස් අනුව වෑඩ කරමු,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795

    උබලට පේන්නෙ නැද්ද කෝවීන් එක්ස්පෙරිමන්ට් කරපු පකයව? ඒ එක්ස්පෙරිමන්ට් කරන්න් ඉඩ දීලා අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිතේ අනතුරේ දාපු නන්දෙව? ඌ තමා යුක්‍රෙනෙන් යූකේ වේරියන්ට් එක ගෙනාවෙ.

    ඉන්දියවෙ හිඟන්නන්ව මෙහෙ වද්දගෙන සල්ලි හොයන්න ගිහින් ඩෙල්ටා ගෙනාවා. මේවා කරේ මිනිස්සුද?

    දවස් 10ක් ලොක්ඩවුන් කරල බෑ. සති 3ක් හෝ ඊට වැඩියෙන් ඕන උනොත් ඒකට හරි යන්න වෙනවා.
     
    ඒවා ඔක්කොම හරි. මට ඕනේ මිනිස්සු මෑරෙන එක නවත්තන්න.. එක්කෝ කොරොනා නෑත්නම් බඩගින්න. එක එක පම්කයාලගේ ඈරියස් වෑඩක් නෑ.. උන් එහෙම කලා කියලා නිකන් මිනිස්සු මෑරෙන්න අරින්න ඕනේද? සති තුනක් ලොක්ඩවුන් කරන්න බලකරමු. ඔක්කොම තියෙද්ද් එක පම්කයල සෙට් එකක් පාරේ උද්ඝෝෂණ කලේ.. මුන් ඔක්කොම එකයි.. මිනිස්සුන්ගේ ජීවිත ගෑන ඔය එක පම්කයෙකුටවත් වෑඩක් නෑ.

    අන්න ඒකයි මම කියන්නේ මිනිස්සු පුලුවන් තරම් තමන්ගේ ආරක්ෂාව ගෑන උනන්දු වෙලා තව මාස දෙකක් වගේ ඈද ගමු කියලා. ඒ වෙනකොට වෑක්සීන් රවුම ඉවර වෙයි.. සෑහෙන්න ආරක්ෂාවක් ඒකෙන් මිනිස්සුන්ට ලෑබෙයි.

    රට වෑටුනම රාජපක්ෂලට අවුලක් නෑ. හෑබෑයි කෙලවෙන්නේ දුප්පත් එකාට.. ඒ හින්දා තමා මම මෙහෙම කියන්නේ.