ජනාධිපති තුමන් ජයටම අවුරුදු කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාර සින් එක කියන්නේ අපි තමයි හොයන්නේ නැත්තේ,මේ ගැණු unp කාරයෝ ටික ලිප පත්තු වෙලා කිරි උතුරනවද කියලත් හොයල,:lol::lol::lol::lol: විලි ලැජ්ජාවේ බැ මහ ගැණු ටිකක් ඉන්නේ. :P:P

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බඩු මිල වගේ සැම සතුටම වැඩි වේවා
    අනර්කලීගේ ගවුම වගේ දුක් කරදර කොට වේවා
    ෆොන්සේකට වගේ කරදර දුක් නොම වේවා
    රාජපස්සලට වගේ කිරි පැණි ඉතිරේවා
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ඉතින් බන් රටට වැදගත්ද ජනදිපතිතුමාගේ ගෙදර ලිප පත්තු වෙනවද ,:lol::lol: කිරි උතුරනවද කියන දේවල් ,:lol::lol:
    අනේ අපිට නම් ඔය වගේ ඕපාදුප වලින් වැඩක් නැ, ඔවුව හොදයි ඉදලග සංගමේට,:lol::lol:
    උබ ගිහින් කියප ඉල්ලලා අස් වෙන්ඩ කියල,:lol::lol:උබලටනේ උවමනා වෙලා තියෙන්නෙ එක.:yes:
    මේකයි එයා රටේ නායක කමේ ඉන්නකම් අපි ඔක්කොම හොයනවා.එයා ගැන තියෙන නිවුස් ඔක්කොම කියවනවා.ඒක ජනතාවගේ අයිතියක්. රටේ නායකයා මොනාද කරන්නේ කියලා ජනතාව අවදියෙන් ඉන්නේ.අන්න ඒක දැන ගන්න කියපන්. ඕකෙන් එලව ගත්ත දවසට මොකෙක්වත් මිනිහා ගැන හොයන්න යන්නේ නෑ.හොයන්න උවමනාවකුත් නෑ. මොකද එතකොට රටට බලපෑමක් නෑ.
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    පේනව පේනව කාටද අතවරේ වෙලා තියෙනේ කියල පාට දැක්කම :lol::lol::lol:
    :lol::lol::lol::rofl::rofl::rofl:

    උබ මගේ හරි එකේ තරු දැක්කොත් හූල්ලාඊ උබට කරන්න තියෙන්නේ එකමදෙයි
    ඔය ඉන්න කුරුල්ලා ඓන් කරලා හොද පුකේ අරින සාජන්ට් කෙනෙක් දාගනින්
     
    • Like
    Reactions: Rangau2

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකයි එයා රටේ නායක කමේ ඉන්නකම් අපි ඔක්කොම හොයනවා.එයා ගැන තියෙන නිවුස් ඔක්කොම කියවනවා.ඒක ජනතාවගේ අයිතියක්. රටේ නායකයා මොනාද කරන්නේ කියලා ජනතාව අවදියෙන් ඉන්නේ.අන්න ඒක දැන ගන්න කියපන්. ඕකෙන් එලව ගත්ත දවසට මොකෙක්වත් මිනිහා ගැන හොයන්න යන්නේ නෑ.හොයන්න උවමනාවකුත් නෑ. මොකද එතකොට රටට බලපෑමක් නෑ.
    :angry:
    කතා කරලම වැඩක් නැ unp කාරයන්ට ජනදිපතිතුමාගේ දේශපාලනෙන් වැඩක් නැ, හොයන්නේ ගෙදර ලිප පත්තු උනාද කියල .:lol::lol::lol::lol:
    අවදියෙන් ඉදල මචන් ලිප පත්තු උනාද,:lol::lol: කිරි ඉතිරුවද,:lol::lol::lol: කියල හොයල බලපන්,කිසි අවුලක් නැ.ඔප දුප හොයන එක මම කියුවට නතරවෙයිද, කැමැත්තක්.:lol::lol::lol:
     
    Jan 4, 2012
    620
    99
    0
    මේ දවස්වල ‍හුවමාරු වෙන ලස්සන කියමනක් මේකට අපූරුවට ගැළපෙනවා.

    ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට අලුත් අවුරුදු සජීව විකාශයේදී මැද මුලන පෙන්වන විට කියන්න කට පාඩම් කරගත හැකි වාක්‍ය ඛණ්ඩයක්...

    "හසන්ත, ආඩම්බරයි නේද? ...ඇඟේ මවිල් කෙළින් වෙනවා හසන්ත මේවා දකින කොට... මට දැන් මැරෙන්න බයක් නෑ.. මේ රට හරි පැත්තට යනවා.. අපේ ආර්ය සිංහල ශිෂ්ඨාචාරය ඇස් පනා පිට පිබිදිලා නේද හසන්ත... ?.. අර බලන්න අර මහා තේජස්වි පුරුෂයා... මේ අපේ පවුලේ තාත්තා... මේ රජතුමා නේද කිරි උතුරුවන්නෙ... අර සිංහ රාජයෙක්ගෙ ලඟින් හීලෑ වුණු සිංහ පැටව් ටිකක් වගේ ඉන්නෙ කුමාරවරු නේද...? අර .. අන්න දේවින් වහන්සෙ ලිප පත්තු කළා හරියටම නැකතට.. මේ අපේ පවුලෙ අම්මා කියන වචනයේ අර්ථය නේද හසන්ත අපිට පෙන්වන්නේ.. අපේ අතීත සිංහල රජු නේද මේ රුහුණෙන් ආයෙ පේන්නෙ.. අර කුමාරවරු නේද..? අර දේවීන් වහන්සෙ නේද..? අර කිරි මුට්ටි වහන්සෙ නේද..? රජ මැදුරෙ කිරි මුට්ටියට අපි නිකම්ම නිකං මුට්ටිය කිව්වෙ නෑ හසන්ත ඉස්සර, අපි කිව්වෙ කිරි මුට්ටි වහන්සෙ කියලා... අන්න කිරි මුට්ටි වහන්සෙගෙන් කිරි වහන්සෙ උතුරනවා.. අර දර වහන්සෙ තෙමෙනවා... මහා ආශ්චර්යක් නෙ හසන්ත .. මේකනේ අපි දකින්න පතපු දේ.

    :lol::lol:
    gossip 9

    පට්ට ටෝක් එක මචං....:lol::lol::lol::lol:

    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ දවස්වල ‍හුවමාරු වෙන ලස්සන කියමනක් මේකට අපූරුවට ගැළපෙනවා.

    ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට අලුත් අවුරුදු සජීව විකාශයේදී මැද මුලන පෙන්වන විට කියන්න කට පාඩම් කරගත හැකි වාක්‍ය ඛණ්ඩයක්...

    "හසන්ත, ආඩම්බරයි නේද? ...ඇඟේ මවිල් කෙළින් වෙනවා හසන්ත මේවා දකින කොට... මට දැන් මැරෙන්න බයක් නෑ.. මේ රට හරි පැත්තට යනවා.. අපේ ආර්ය සිංහල ශිෂ්ඨාචාරය ඇස් පනා පිට පිබිදිලා නේද හසන්ත... ?.. අර බලන්න අර මහා තේජස්වි පුරුෂයා... මේ අපේ පවුලේ තාත්තා... මේ රජතුමා නේද කිරි උතුරුවන්නෙ... අර සිංහ රාජයෙක්ගෙ ලඟින් හීලෑ වුණු සිංහ පැටව් ටිකක් වගේ ඉන්නෙ කුමාරවරු නේද...? අර .. අන්න දේවින් වහන්සෙ ලිප පත්තු කළා හරියටම නැකතට.. මේ අපේ පවුලෙ අම්මා කියන වචනයේ අර්ථය නේද හසන්ත අපිට පෙන්වන්නේ.. අපේ අතීත සිංහල රජු නේද මේ රුහුණෙන් ආයෙ පේන්නෙ.. අර කුමාරවරු නේද..? අර දේවීන් වහන්සෙ නේද..? අර කිරි මුට්ටි වහන්සෙ නේද..? රජ මැදුරෙ කිරි මුට්ටියට අපි නිකම්ම නිකං මුට්ටිය කිව්වෙ නෑ හසන්ත ඉස්සර, අපි කිව්වෙ කිරි මුට්ටි වහන්සෙ කියලා... අන්න කිරි මුට්ටි වහන්සෙගෙන් කිරි වහන්සෙ උතුරනවා.. අර දර වහන්සෙ තෙමෙනවා... මහා ආශ්චර්යක් නෙ හසන්ත .. මේකනේ අපි දකින්න පතපු දේ.

    :lol::lol:
    gossip 9

    :lol::lol::lol: EROZAN Ponnaya Please :rofl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    :lol: