ජනාධිපති තුමාගේ පුතාලා රෑට බොනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජනාධිපති තුමාගේ පුතාලා රෑට බොනවා

video: ජනාධිපති තුමාගේ පුතාලා රෑට බොනවා - දයාසිරි
2014 ජූලි 09 වෙනි බදාදා, 17:31 1 COMMENTS ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාලා රාත්‍රී සමාජසාලාවලට ගොස් රෑ තිස්සේ මත්පැන් පානය කිරීමට පුරුදුව ඇතැයි වයඹ මහ ඇමති දායාසිරි ජයසේකර මහතා ඊයේ (08) පැවති දෙරණ වාද පිටිය අවස්ථාවේදී හෙළි කර සිටියේය.

ඔහු මේ බව පැවසූවේ එජාප මන්ත්‍රී හර්න් ප්‍රනාන්දු මහතාදට එල්ල කළ සෘජු විවේචනයකිණි.

එහිදී දයාසිරි ජයසේකර මහාතා පැවසූවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාලා සමග හරේන් ප්‍රණාන්දු මහතා රෑට ක්ලබ්වල මත්පැන් පානය කරන බවත් රෑ එළවෙන තුරු ඔවුන් සමග හරේන් ප්‍රනාන්දු මහතා කාලය ගත කරන බවත්ය.

 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    a6ljc.jpg
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    namut eyalaa janadipatige putala neda? eyala anek kollanta adarsamat jivitayak gata karanna ona.mokada hugak taruna kollo eyalava adarshayata gannavaa

    un karana dewal wailn poddak hari honda de oka ne ban :D
    rata kanawata wada bila marena eka hondai