ජනාධිපති තුමාගේ පුතාලා රෑට බොනවා
video: ජනාධිපති තුමාගේ පුතාලා රෑට බොනවා - දයාසිරි
2014 ජූලි 09 වෙනි බදාදා, 17:31 1 COMMENTS ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාලා රාත්‍රී සමාජසාලාවලට ගොස් රෑ තිස්සේ මත්පැන් පානය කිරීමට පුරුදුව ඇතැයි වයඹ මහ ඇමති දායාසිරි ජයසේකර මහතා ඊයේ (08) පැවති දෙරණ වාද පිටිය අවස්ථාවේදී හෙළි කර සිටියේය.
ඔහු මේ බව පැවසූවේ එජාප මන්ත්‍රී හර්න් ප්‍රනාන්දු මහතාදට එල්ල කළ සෘජු විවේචනයකිණි.
එහිදී දයාසිරි ජයසේකර මහාතා පැවසූවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාලා සමග හරේන් ප්‍රණාන්දු මහතා රෑට ක්ලබ්වල මත්පැන් පානය කරන බවත් රෑ එළවෙන තුරු ඔවුන් සමග හරේන් ප්‍රනාන්දු මහතා කාලය ගත කරන බවත්ය.

rilasiri