පොදුවෙ මහජනතාවට ඔක වැදගත් වෙන්නෙ මොහෙම්යි ලොයර් මහත්තයො, දැන් මහින්ද ආයෙ චන්දෙ ඉල්ලන්ඩ ගියොත් ඔක විමසන්නෙ නැතුව මුලු රටම එකම කාල ගොට්ටියක් වෙනව. මිනිස්සු දෙපැත්ත බෙදිල මරා ගන්ඩ පටන් ගන්නව,මුලු රටේම පාලනය අවුල් වෙනව. එහෙම බලපුවාම ඔක මහින්දට පුද්ගලිකද නැත්ත පොදුවෙ රට්ට බලපාන දෙය්ක්ද කියල තිරනය කොරන්ඩකො.
මම නම් දන්න නිතියට අනුව අතිතයට බලපාන නිති ගෙනල්ල තමයි අර ප්ලේන් එකක් කිඩ්නැප් කරපු සේපාල වෙන්ඩ ඔනෙ , අන්න ඒ මනුස්සයව හිරේ දැම්ම ජේ ආර් ජයවර්ධන. ඔය තියෙන්නෙ අවස්තා ,ඔයා ලොයර් නේද ඔව දැනගෙන ඉන්ඩ ඔනෙ,
අහ්හ් නෑ නෑ.
සේපාල ඒකනායක නඩුව වෙනස්..
එකේ පැනෙව්වේ දණ්ඩන නීතියක්.
අනික එක කරෙත් ඒ වෙනකොට අන්තර්ජාතික ගිවිසුමකට ගුවන්යානා පැහැරගැනීම සම්බන්දව අත්සන් කරලා තිබුන නිසයි.
ඕවගේ සුළු සුළු දේවල් නොදැන ඉතින් මට මේ රස්සාව කරන්න බැහ නේ බන්.
මම මේ කියන්නේ සිවිල් නඩු විධාන සංග්රහය අනුව.
ඒ දෙක සහමුලිනම් වෙනස්.
ඔව් එක හරි.
එකට මහින්දට කරන්න තියෙන්නේ පුද්ගලික වාසි තකා අධිකරණ මත විමසන්නේ නැතුව කෙලින්ම ධුරයෙන් අයින් වෙලා යන්න.
හොදට මතක තියාගනින් මචං මේක මහින්දට විතරම විතරයි බලපාන්නේ. ඉස්සරහට එන්න ඉන්න කාටවත් බලපාන්නේ නැති බව. මේක පෞද්ගලිකව මහින්දට චන්දේ ඉල්ලන්න පුලුවන්ද කියල විතරක් බලන එකක්.
දණ්ඩන නීතිත් එක්ක සිවිල් නීති පටලව ගන්න එපා..
ඒ දෙක සහමුලින්ම දෙකක්.







