ජනාධිපති ධුරයට පත්විය හැකිද නැද්ද

thanujaka

Well-known member
  • පොදුවෙ මහජනතාවට ඔක වැදගත් වෙන්නෙ මොහෙම්යි ලොයර් මහත්තයො, දැන් මහින්ද ආයෙ චන්දෙ ඉල්ලන්ඩ ගියොත් ඔක විමසන්නෙ නැතුව මුලු රටම එකම කාල ගොට්ටියක් වෙනව. මිනිස්සු දෙපැත්ත බෙදිල මරා ගන්ඩ පටන් ගන්නව,මුලු රටේම පාලනය අවුල් වෙනව. එහෙම බලපුවාම ඔක මහින්දට පුද්ගලිකද නැත්ත පොදුවෙ රට්ට බලපාන දෙය්ක්ද කියල තිරනය කොරන්ඩකො.
    මම නම් දන්න නිතියට අනුව අතිතයට බලපාන නිති ගෙනල්ල තමයි අර ප්ලේන් එකක් කිඩ්නැප් කරපු සේපාල වෙන්ඩ ඔනෙ , අන්න ඒ මනුස්සයව හිරේ දැම්ම ජේ ආර් ජයවර්ධන. ඔය තියෙන්නෙ අවස්තා ,ඔයා ලොයර් නේද ඔව දැනගෙන ඉන්ඩ ඔනෙ,

    අහ්හ් නෑ නෑ.
    සේපාල ඒකනායක නඩුව වෙනස්..
    එකේ පැනෙව්වේ දණ්ඩන නීතියක්.
    අනික එක කරෙත් ඒ වෙනකොට අන්තර්ජාතික ගිවිසුමකට ගුවන්යානා පැහැරගැනීම සම්බන්දව අත්සන් කරලා තිබුන නිසයි.
    ඕවගේ සුළු සුළු දේවල් නොදැන ඉතින් මට මේ රස්සාව කරන්න බැහ නේ බන්.
    මම මේ කියන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහය අනුව.
    ඒ දෙක සහමුලිනම් වෙනස්.
    ඔව් එක හරි.
    එකට මහින්දට කරන්න තියෙන්නේ පුද්ගලික වාසි තකා අධිකරණ මත විමසන්නේ නැතුව කෙලින්ම ධුරයෙන් අයින් වෙලා යන්න.
    හොදට මතක තියාගනින් මචං මේක මහින්දට විතරම විතරයි බලපාන්නේ. ඉස්සරහට එන්න ඉන්න කාටවත් බලපාන්නේ නැති බව. මේක පෞද්ගලිකව මහින්දට චන්දේ ඉල්ලන්න පුලුවන්ද කියල විතරක් බලන එකක්.
    දණ්ඩන නීතිත් එක්ක සිවිල් නීති පටලව ගන්න එපා..
    ඒ දෙක සහමුලින්ම දෙකක්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොදුවෙ මහජනතාවට ඔක වැදගත් වෙන්නෙ මොහෙම්යි ලොයර් මහත්තයො, දැන් මහින්ද ආයෙ චන්දෙ ඉල්ලන්ඩ ගියොත් ඔක විමසන්නෙ නැතුව මුලු රටම එකම කාල ගොට්ටියක් වෙනව. මිනිස්සු දෙපැත්ත බෙදිල මරා ගන්ඩ පටන් ගන්නව,මුලු රටේම පාලනය අවුල් වෙනව. එහෙම බලපුවාම ඔක මහින්දට පුද්ගලිකද නැත්ත පොදුවෙ රට්ට බලපාන දෙය්ක්ද කියල තිරනය කොරන්ඩකො.
    මම නම් දන්න නිතියට අනුව අතිතයට බලපාන නිති ගෙනල්ල තමයි අර ප්ලේන් එකක් කිඩ්නැප් කරපු සේපාල වෙන්ඩ ඔනෙ , අන්න ඒ මනුස්සයව හිරේ දැම්ම ජේ ආර් ජයවර්ධන. ඔය තියෙන්නෙ අවස්තා ,ඔයා ලොයර් නේද ඔව දැනගෙන ඉන්ඩ ඔනෙ,

    goda perakadoruwa:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ්හ් නෑ නෑ.
    සේපාල ඒකනායක නඩුව වෙනස්..
    එකේ පැනෙව්වේ දණ්ඩන නීතියක්.
    අනික එක කරෙත් ඒ වෙනකොට අන්තර්ජාතික ගිවිසුමකට ගුවන්යානා පැහැරගැනීම සම්බන්දව අත්සන් කරලා තිබුන නිසයි.
    ඕවගේ සුළු සුළු දේවල් නොදැන ඉතින් මට මේ රස්සාව කරන්න බැහ නේ බන්.
    මම මේ කියන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහය අනුව.
    ඒ දෙක සහමුලිනම් වෙනස්.
    ඔව් එක හරි.
    එකට මහින්දට කරන්න තියෙන්නේ පුද්ගලික වාසි තකා අධිකරණ මත විමසන්නේ නැතුව කෙලින්ම ධුරයෙන් අයින් වෙලා යන්න.
    හොදට මතක තියාගනින් මචං මේක මහින්දට විතරම විතරයි බලපාන්නේ. ඉස්සරහට එන්න ඉන්න කාටවත් බලපාන්නේ නැති බව. මේක පෞද්ගලිකව මහින්දට චන්දේ ඉල්ලන්න පුලුවන්ද කියල විතරක් බලන එකක්.
    දණ්ඩන නීතිත් එක්ක සිවිල් නීති පටලව ගන්න එපා..
    ඒ දෙක සහමුලින්ම දෙකක්.
    :rofl::rofl::rofl::rofl: ආ ආස ඇති ලොල්, පුද්ගලික දේවල් විමසන්ඩ බැ කියල උබ නඩුවක් දාපන්.:rofl::rofl::rofl:
    ඔක මහින්ද විමසුවෙ නැත්ත් වෙන කෙනෙක්ට හරි පුලුවන්නෙ, ජනාධ්පතිට අධිකරනයේ මතය විමසන්ඩ පුලුවන්නෙ,මම කියපු විදිහට ඔක පොදු දෙය්ක් වෙනව කැරලි කොලහල වැලැක්වීමේ අරමුන ගත්තම ,ඒක හින්ද කිසිම අවුලක් නැ මතය විමසපු එක හොදයි,:yes:
     
    thanujaka

    Well-known member
  • :rofl::rofl::rofl::rofl: ආ ආස ඇති ලොල්, පුද්ගලික දේවල් විමසන්ඩ බැ කියල උබ නඩුවක් දාපන්.:rofl::rofl::rofl:
    ඔක මහින්ද විමසුවෙ නැත්ත් වෙන කෙනෙක්ට හරි පුලුවන්නෙ, ජනාධ්පතිට අධිකරනයේ මතය විමසන්ඩ පුලුවන්නෙ,මම කියපු විදිහට ඔක පොදු දෙය්ක් වෙනව කැරලි කොලහල වැලැක්වීමේ අරමුන ගත්තම ,ඒක හින්ද කිසිම අවුලක් නැ මතය විමසපු එක හොදයි,:yes:

    ඔව් එහෙනමනං ඉතින් ඕකට පාර්ලිමේන්තුව මැදිහත් වෙන්න සිද්ද වෙනවා.
    එහෙම කැරළිකෝලහාල වෙයි කියල ඕව supreme court දාන්න බෑ බන් ජනාධිපතිට.
    එක එයාගේ බලතල යටතට වැටෙන දෙයක් නෙමෙයි.
    එත් ඉතින් ඕව කතාකරන්න අද රටේ නීතියක් කෝ.
    අනිවා supreme court දාපු ගමන් ඕක හරි කියල එනවා.
    නැත්තං ඉතින් අගවිනිසුරු ඉවරයි නේ.
    මම කිව්වේ හරිම නීතිමය තත්ත්වේ ගැන.
    එක කැමති විදිහකට භාරගන්න එක ඉතින් උබට භාරයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    යමක් තේරෙන එකෙක්ට ඕනේ දෙයක් පැහැදිලි කරන්න :)
    ඔය මනුස්සයගේ සිරිතම තමුන් නොදන්න දේවල් කියවන එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යමක් තේරෙන එකෙක්ට ඕනේ දෙයක් පැහැදිලි කරන්න :)
    ඔය මනුස්සයගේ සිරිතම තමුන් නොදන්න දේවල් කියවන එක
    නොදන්න දේවල්ට් තමා මොඩයො කියවන්ඩ ඔනෙ දන්න ඒව කියවල වැඩක් නැ. :P:P උබනම් අම්බරුවෙක්. :confused::confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නොදන්න දේවල්ට් තමා මොඩයො කියවන්ඩ ඔනෙ දන්න ඒව කියවල වැඩක් නැ. :P:P උබනම් අම්බරුවෙක්. :confused::confused:

    නොදන්න දේවල් කට කියවන්න නෙවෙයි ඉගනගන්නයි ඕනේ :P
    මට බැනලවත් වේදනාව තුනී කරගනින් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එහෙනමනං ඉතින් ඕකට පාර්ලිමේන්තුව මැදිහත් වෙන්න සිද්ද වෙනවා.
    එහෙම කැරළිකෝලහාල වෙයි කියල ඕව supreme court දාන්න බෑ බන් ජනාධිපතිට.
    එක එයාගේ බලතල යටතට වැටෙන දෙයක් නෙමෙයි.
    එත් ඉතින් ඕව කතාකරන්න අද රටේ නීතියක් කෝ.
    අනිවා supreme court දාපු ගමන් ඕක හරි කියල එනවා.
    නැත්තං ඉතින් අගවිනිසුරු ඉවරයි නේ.
    මම කිව්වේ හරිම නීතිමය තත්ත්වේ ගැන.
    එක කැමති විදිහකට භාරගන්න එක ඉතින් උබට භාරයි.
    මම නම් නිතිය ගැන දන්නෙ නැ , මට නම් හිතෙන්නෙ මතය විමසීම හරි කියල. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදන්න දේවල් කට කියවන්න නෙවෙයි ඉගනගන්නයි ඕනේ :P
    මට බැනලවත් වේදනාව තුනී කරගනින් :rofl:
    කියවල තමා ඉගෙන ගන්නෙ නැතුව ඔලුවට නිකන් පාත් වෙනවද හොතබුවො,:rofl::rofl:
    උබ මොකෙක්ද බන් උබ දෙකයි පනහෙ කුක්කෙක්නෙ උබට බැනල වැඩක් නැ.:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කියවල තමා ඉගෙන ගන්නෙ නැතුව ඔලුවට නිකන් පාත් වෙනවද හොතබුවො,:rofl::rofl:
    උබ මොකෙක්ද බන් උබ දෙකයි පනහෙ කුක්කෙක්නෙ උබට බැනල වැඩක් නැ.:P:P

    කට කියෙව්වට මොකුත් ඉගනගන්න බෑනේ නේද?:P එහෙමනම් පොත්පත් කියවන්න ඕනේ. නැත්තම් අර කතිපයාදිකාරේ ත්‍රෙඩ් එකෙන් වගේ දුවන්න වෙනවා :rofl:

    කුක්ක කව්ද කියල මුළු එලකිරියම දන්නවා:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මේ එරෝ....ඇයි බන් මහින්දයා ගියපාර ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා චන්දෙ ඉල්ලලා දිනුවට පස්සෙ ඉල්ලන්න පුලුවන් වාර ගනනෙ සීමාව අයින් කලේ....:dull:
    ඒ කියන්නෙ මරා කියන දේ කරන එකෙක් නෙවෙයිද?:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කට කියෙව්වට මොකුත් ඉගනගන්න බෑනේ නේද?:P එහෙමනම් පොත්පත් කියවන්න ඕනේ. නැත්තම් අර කතිපයාදිකාරේ ත්‍රෙඩ් එකෙන් වගේ දුවන්න වෙනවා :rofl:

    කුක්ක කව්ද කියල මුළු එලකිරියම දන්නවා:rolleyes:
    එලකිරි එකම දන්නව නම් හොදයි උබ වගේ මොඩයෙක් එක්ක තර්ක කරල වැඩක් නැ, උබ ඔනෙ මගුලක් කියව ගනින් කුරු කුරු ගගා.:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එලකිරි එකම දන්නව නම් හොදයි උබ වගේ මොඩයෙක් එක්ක තර්ක කරල වැඩක් නැ, උබ ඔනෙ මගුලක් කියව ගනින් කුරු කුරු ගගා.:P:P

    මෙතනිනුත් කතිපය්දිකාරේ ත්‍රෙඩ් එකෙන් වගේ දුවන්නද හදන්නේ?:rofl:
    තර්කයක් නැති හරකා මෝඩයා කියන එක ඇරුනම වෙන කියන්න දෙයක් නැති එවුන් තමයි මෝඩයෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ එරෝ....ඇයි බන් මහින්දයා ගියපාර ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා චන්දෙ ඉල්ලලා දිනුවට පස්සෙ ඉල්ලන්න පුලුවන් වාර ගනනෙ සීමාව අයින් කලේ....:dull:
    ඒ කියන්නෙ මරා කියන දේ කරන එකෙක් නෙවෙයිද?:rolleyes:
    ජනධිපති දුරය අයින් කරනව් කිය කියා හිටියෙ ෆොන්සේකනෙ බන් මනුස්සය දිනුවෙ නැනෙ,:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතනිනුත් කතිපය්දිකාරේ ත්‍රෙඩ් එකෙන් වගේ දුවන්නද හදන්නේ?:rofl:
    තර්කයක් නැති හරකා මෝඩයා කියන එක ඇරුනම වෙන කියන්න දෙයක් නැති එවුන් තමයි මෝඩයෝ
    උබ මොඩයි බන් එකම තෙර්ඩ් එකට වෙලා උබත් එක්ක කියො කියො ඉන්ඩ කියද කියන්නෙ මට වෙන වැඩ නැනෙ. ලොල් තමා :confused::confused::confused::confused:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ජනධිපති දුරය අයින් කරනව් කිය කියා හිටියෙ ෆොන්සේකනෙ බන් මනුස්සය දිනුවෙ නැනෙ,:rofl:

    පල පල ඩෝ යන්න...උන් එහෙම කිව්වා...විමලා එහෙම චන්ද කාලේ ගිරිය කඩන් කෑ ගැහුවේ..:angry:
    ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට..:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පල පල ඩෝ යන්න...උන් එහෙම කිව්වා...විමලා එහෙම චන්ද කාලේ ගිරිය කඩන් කෑ ගැහුවේ..:angry:
    ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට..:rofl:
    ඉතින් හරිනෙ බන් විමල්නෙ කියල තියෙන්නෙ මහින්ද කියුවෙ නැනෙ :rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉතින් හරිනෙ බන් විමල්නෙ කියල තියෙන්නෙ මහින්ද කියුවෙ නැනෙ :rofl:

    ඈ හුට්ටෝ විමලා ඉන්නෙ ආන්ඩුවේනේ...මරා ඉන්න රැස්වීම් වල ඌ ඉස්සරහ ඉදගෙනම ඔව්ව කිව්වනේ...එහෙම කරන්න අදහසක් නැත්නම් ඒක කියන්න තිබුනනේ.නිහඩව ඉදපු එකෙන් කියවෙන්නේ මරාත් ඒක අනුමත කලා කියලානේ.:rolleyes:
     
    Similar threads