මේ රටේ මහජනතාවට සේවය කරන්ඩ ලු. තව ගසා කන්න තව ගොඩක් තියනවාලු දකුණු ආසියාවේ ලොකුම පෝසතා වෙන්නලු මෙදා සැරේ ට්‍රයි එක.![]()
අපේ රටේ දැනටමත් අංක 1 නේද. දෙවනියා කව්ද බන්? මෙහෙම දාන්න එපා පොනිල් වාදී කියයි උබව මහාචාර්ය තුමා

මේ රටේ මහජනතාවට සේවය කරන්ඩ ලු. තව ගසා කන්න තව ගොඩක් තියනවාලු දකුණු ආසියාවේ ලොකුම පෝසතා වෙන්නලු මෙදා සැරේ ට්‍රයි එක.![]()

බල තණ්හාව නොතිබ්බට ඒ පොන්නයා රටට කරපු විනාසේ
එකනේ පොන්ස් මම හැම තිස්සෙම කියන්නේ නායකයෙක් නැත්නම් පක්ෂ 3 එකතු වෙලා පොදු නායකයෙක් දාන්න ඕන විධායක ක්‍රමය අහෝසි කරන කෙනෙක්. ප්‍රතිපත්ති මාලාවක් සමග. කලින් ෆොන්සේකා ඔහේ දාන්නම් වාලේ දැම්මා. මේ පාරත් ඒ වගේ දැම්මොත් සොරිම තමා. මහින්දයා පුකෙන් මේ පාරත් හිනා වෙයි.
, අරුණ පොන්ස් කියනවා වගේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ හැබැයි ඒක ප්රජාතන්ත්රවාදයෙන් එහා ගිය, විවුර්ත ආර්ථිකය සිමවෙච්ච, පර ගැති වාදී නොවන ජාතික ප්‍රති ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ , මොකද වැරදිලා හරි UNP ආණ්ඩුවක් පත් උනොත් උන්ට රට විනාස කරන්න බැරි වෙන විදිහේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ
රනිල් අම්රකන් ගැති
මහින්ද චීන ගැති
රනිල්ට නාහින්දට වඩා නම් රට දියුණු කරන්න පුළුවන් දැනුමක් තියනවා
දෙෂ්පලනිකවැ අද බාලයෙක් උනාට
හැබැයි රනිල් විකල්පයක් වෙන්නේ නැහැ.
එකම විකල්පය jvp
දැන් කියන්න එපා මේවගේ කතා
88 89 ගැනයි
හැමෝම එකයි ඔක්කොම හොරු
අනුරගේ වාහනය
පලස්තිනෙ පැත්තට කතා කිරීම
jvp කාරයෝ මන්තිලා කොහේ හරි හොරකමක් කරලා තියනවද?????
ළමයි දුෂනය කරලා තියනවද?????
ඒවගේ එක අවස්තවක් කියන්න
ඔයවගේ ඒවා නම් .
මහින්ද එලවලා කවද කරගන්නේ. ඔය වගේ ගොන් පදනමක් නැති කතා නම් ඉයන්න් එපා මචං. මර්වින් සිල්වා ආවත් මහින්ද කරන ටික කරාවි. වෙන කෙනෙක් නැහැ කියල කියන එකත් ගොන් කතාවක්. මහින්ද නැහැ කියලා රට අරාජික වෙනවා වගේ කතාව. දැන් මහින්ද මැරුනොත් කවුරුත් නැහැනේ. එතකොට රටේ මිනිස්සුත් මැරෙන්නද?????
රට හදන්න පුළුවන් එකම පක්ෂය jvp එක
අපේ රටේ දැනටමත් අංක 1 නේද. දෙවනියා කව්ද බන්? මෙහෙම දාන්න එපා පොනිල් වාදී කියයි උබව මහාචාර්ය තුමා![]()
රනිල් කියන්නේ උගත් නායකයෙක්, අනුරත් ඒ වගේමයි. මහින්ද වගේ 8 පාස් නැති එකෙක් නෙම. අදටත් පොලිසියේ සදහන් වෙන්නේ මහින්ද IRC කාරයෙක් හැටියට.![]()
ලොල් පක්ෂ 3 එකතු වෙන කතා නම් හදේ තමයි , එව්වා මේ ආත්මෙට වෙන දේවල් නේවේ, අරුණ පොන්ස් කියනවා වගේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ හැබැයි ඒක ප්රජාතන්ත්රවාදයෙන් එහා ගිය, විවුර්ත ආර්ථිකය සිමවෙච්ච, පර ගැති වාදී නොවන ජාතික ප්‍රති ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ , මොකද වැරදිලා හරි UNP ආණ්ඩුවක් පත් උනොත් උන්ට රට විනාස කරන්න බැරි වෙන විදිහේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ

අපි දන්න විදිහට නම් ඔය කිසිම නිතියක් විදායක ජනාධිපතිට බලපාන්නෙ නැ නේද???ඇයි නිතිය දන්න අයත් අනිත් අයව නොමග යවන්නෙ.????හරිම නීතිමය තත්ත්වය අනුව නං ඔය ශ්රේෂ්ඨාධිකරණයෙ මත විමසීමත් වැරදි.
මොකද ඕක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පොදු වැදගත්කමකින් යුත් යම් නීතිමය හෝ සිද්ධිමය කරුණක් උද්ගතවී ඇති අවස්ථාවක හෝ එසේ උද්ගතවීමට ඉඩ ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැකිය කියන රාමුව ඇතුලට වැටෙන්නේ නෑ.
මොකද ඕක පොදු වැදගත්කමකින් යුක්ත දෙයක් නෙමෙයි, පෞද්ගලිකව එයාට චන්දෙ ඉල්ලන්න පුලුවන්ද බැරිද කියල දැනගන්න කරන දෙයක් නේ.
සෝ හරිම නීතිමය තත්ත්වය අනුව නං ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාව යටතේ ඔය අදහස් විමසීම කරන්න බෑ.
රනිල් උගතෙක් වුනාට පොන්නයෙක් , ඔබාමා ෂිප් ඒක අරද්දී රනිල් කලිසම ගල්වල ඉවරයි
අපි දන්න විදිහට නම් ඔය කිසිම නිතියක් විදායක ජනාධිපතිට බලපාන්නෙ නැ නේද???ඇයි නිතිය දන්න අයත් අනිත් අයව නොමග යවන්නෙ.????

අපි කියන්නේ උබ හා අනික් බත් බැලයෝගේ විදිහට නම් එහෙමයි. එත් නිතිය අනුව වෙනස් පොන්ස් අපි කියන්නේ උබ හා අනික් බත් බැලයෝගේ විදිහට නම් එහෙමයි. එත් නිතිය අනුව වෙනස් පොන්ස්

ඇයි පක්ෂ 3ක් එකතු උනේ නැද්ද? ආත්මේට නොවුනට ගිය පාර මැතිවරණයේදී උනා. මහින්ද ලොල්ලා ගු බය උනේ එකෙන්. unp ආණ්ඩුවටවත් ජෙවිප් එකටවත් ෆොන්සේකාටවත් නටන්න බැරි වෙන්න ප්‍රතිපත්ති මාලාවක් හැදුවොත් මහින්ද සුන්. දැන් උබ කියනවා නේ unp ආණ්ඩුව රට විනාසකරන්ව කියලා. එතකොට ලෝලු රජා පුකද දෙන්නේ දැන්?![]()
එතකොට හම්බයෝ ෂිප් එක අරිද්දි මහින්දත් කලිසම ගලවනවා නේ. අඩුම තරමේ රටේ ආර්ථිකේ හදන්න පුළුවන් එකෙක් රනිල් කියන්නේ. මහින්දට කියක් ඉන්නවද උපදේශක පොන්නයෝ?



මහින්දගේ උපදේශක පොන්නයෝ බලන්නේ උන්ගේ මඩිය ලොකු කරගන්න විතරයි. දැන් බලපන්කො සජින් වාස්. ගෑනු කීදෙනෙක් බැඳලා හිටියද? ඌටම කියලා වෙනම හෙලිකොප්ටරෙකුත්. උගේ බිස්නස් මොනාද කාගේ කව්ද කියලා අපි දන්නවද? ඔක්කොම චීන කුට්ටිය![]()
එතකොට හම්බයෝ ෂිප් එක අරිද්දි මහින්දත් කලිසම ගලවනවා නේ. අඩුම තරමේ රටේ ආර්ථිකේ හදන්න පුළුවන් එකෙක් රනිල් කියන්නේ. මහින්දට කියක් ඉන්නවද උපදේශක පොන්නයෝ?

මහින්දගේ තියන වැරැද්දකට තියෙන්නේ උට උගේ හෙන්චය්යෝ ටික control කරගන්න බැහැ ,
එවුනට UNP ඒක කියන්නේ පර ගැතිවාදී චින්තනයක් තියෙන පක්ෂයක්, පරයන්ට ඕනේ ඕනේ අපේ රටවල් සදහටම දුප්පත් කමේ තියෙන්න , යුද්ද ඇති කරවලා , ජාති වාදී අර්බුද ඇති කරවලා , මහින්ද නැති උන ගමන් සුද්දෝ මේකට අපහු කොටි ගෙනල්ලා දානවා


තොට කියුවෙ නැනෙ තො පනින්නෙ මොකද , නිතිය වෙනස් වෙන්නෙ උබ වලතරගෙ ගෙදර ගියපු විදිහට වෙන්ඩ ඇති නේද ඉවොක් අතයො- රිදෙයි.අපි කියන්නේ උබ හා අනික් බත් බැලයෝගේ විදිහට නම් එහෙමයි. එත් නිතිය අනුව වෙනස් පොන්ස්



මහින්දගේ තියන වැරැද්දකට තියෙන්නේ උට උගේ හෙන්චය්යෝ ටික control කරගන්න බැහැ ,
එවුනට UNP ඒක කියන්නේ පර ගැතිවාදී චින්තනයක් තියෙන පක්ෂයක්, පරයන්ට ඕනේ ඕනේ අපේ රටවල් සදහටම දුප්පත් කමේ තියෙන්න , යුද්ද ඇති කරවලා , ජාති වාදී අර්බුද ඇති කරවලා , මහින්ද නැති උන ගමන් සුද්දෝ මේකට අපහු කොටි ගෙනල්ලා දානවා




මහින්දගේ තියන වැරැද්දකට තියෙන්නේ උට උගේ හෙන්චය්යෝ ටික control කරගන්න බැහැ ,