Vidayaketh akulala danna ona...ජනාදිපතිවත් ගෙදර යවපු රටක්![]()
nawatha kandaweeme balayk minissunta ona parliament eke umwa gedara yawanna wada kare naththan....
Vidayaketh akulala danna ona...ජනාදිපතිවත් ගෙදර යවපු රටක්![]()
ලියුම ගහල සෝල්කරල එරෝසන්ගේ පුපේ ගහපුවෙලාවට!අපි රතිඤ්ඤා පත්තු කරන්න ඕන කවදා කොයි වෙලවටද?

තමන් 7-13 සුබ මොහොතින් ඉල්ලා අස්වෙන බවත් එය කතානායක හවස කඩේ යන ගමන් මුනගැහුනොත් මතක ඇතුව කියන ලෙසට පලාගිය ඔරුවේ හබල්කරුවාට කියා ඇත. හබල්කරු හවස මහන්සියට ලොකු ජෙමය්යාගේ කිතුල යට සප්පායම් වෙන ගමන් මේගැන දොඩා ඇතඋබෙ තවත් කෙප්පයක්ද දන්නෑ
කවද හරි හරි හමන් ව්‍යවස්ථාවක් ගෙනත් සම්මත කරපු වෙලාවට.අපි රතිඤ්ඤා පත්තු කරන්න ඕන කවදා කොයි වෙලවටද?
wei da?කවද හරි හරි හමන් ව්‍යවස්ථාවක් ගෙනත් සම්මත කරපු වෙලාවට.
හැබැයි මේ පාර උනේ නැත්නම් , හයිටියෙ වගේ මැටි කේක් තමයි කන්න වෙන්නෙ මැරෙනකල්.wei da?
bahutharaya horu, mahajanayada athuluwaaaaaaaaa