ජනාධිපති නිල වශයෙන් ඉල්ලා අස්වේ. 🔴BREAKING

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල

    ආනේ... රනිල් අයියේ........ අයියේ........අනේ අයියේ.... මට බෑ.......:censored::cry::cry:

    අයියේ.... මගේ බුදු රනිල් අයියේ.........,............මට බෑ............​

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,410
    32,118
    113
    ඇයි බං මුන් මෙකට ඕනතරම් අසා?
    images


    mehema wena nisaaaaaaaaaaa
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබෙ තවත් කෙප්පයක්ද දන්නෑ
    තමන් 7-13 සුබ මොහොතින් ඉල්ලා අස්වෙන බවත් එය කතානායක හවස කඩේ යන ගමන් මුනගැහුනොත් මතක ඇතුව කියන ලෙසට පලාගිය ඔරුවේ හබල්කරුවාට කියා ඇත. හබල්කරු හවස මහන්සියට ලොකු ජෙමය්යාගේ කිතුල යට සප්පායම් වෙන ගමන් මේගැන දොඩා ඇත
     
    • Haha
    Reactions: Glitch

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    wei da?
    bahutharaya horu, mahajanayada athuluwaaaaaaaaa
    හැබැයි මේ පාර උනේ නැත්නම් , හයිටියෙ වගේ මැටි කේක් තමයි කන්න වෙන්නෙ මැරෙනකල්.
     

    Similar threads