ජනාධිපති මාධ්‍ය අංශය - අලුත්ම පච වීම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙලා තියෙන දේ තමා කිව්වේ. ළිඳෙන් ගොඩ එන්න නම් දහයක් විතරක් ගහන්න කියල 2021.02.15 ට පස්සෙ නිකුත් කරපු ලිපියක් පෙන්නන්න වෙනව :yes:

    අනික ඕක බොරු වෙන්නත් අමාරුයි ආණ්ඩුවේ ලිපි ශීර්ෂ එක්ක බොරු ප්‍රසිද්ධ කළොත් වරෙන්තුවක් නැතුවම හිරෙත් දාන කාලයක්නෙ මේක.
    ඔයා දාපු කෙනාට කියන්ඩකො ඒක, ඒකයි ඉස්සෙල්ලාම මම ලින්ක් එක ඉල්ලුවෙ, මොකද මේකෙ උන් ගැන මම හොදට දන්නව, ඉට පස්සෙ අපි කතා කරමු..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    උබල ඔය කියන ඒව මම පිලිගන් නැ බන්, මම කතා කරන්නෙ වෙන දේ විතරයි.., උබල කොහෙන් හරි මගුල් උස්සන් ඇවිල්ල හැමදාම පච වෙන එකනෙ වෙන්නෙ, ඔය කොල කෑලි කවුද ගනන් ගන්නෙ.?? .අනික ගත්ත තැන ලින්ක් එක දාපන් මුලින්ම..
    qT02YOU.gif
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    No political allegiance can dissuade me from laughing at a fellow member who fell into a wagaa linda of his own making
    මේ ජපන් සීන් එකක් තියන ත්‍රෙඩ් එක්ක ඕක තමයි මාව mention කරේ අදාළ නැති කුප්පියක් ගැන. මේක ගැන ආයිත් ඌ එක්ක කතාවක් නෑ . :rofl: WHO එකේ එක පෙන්නුවා.. වැකසින් හදපු එකේ එක පෙන්නුවා. ලංකාවේ එකත් පෙන්නුවා. ත්‍රෙඩ් එක කියවන එකෙක්ට තේරෙනව.
     
    • Love
    Reactions: Hyaenidae

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක වෙන්නෙ නැ, ඔය ගහන වචනටක් වචනයක් පාසා කරන්නෙ නැ, if කියන්නෙ මොකක්ද කියල නොතේරුනාට මට කරන්ඩ දෙයක් නැ..

    හොද උදාහරනයක් ස්පුට්නික් 50000 ගෙන්නුව මුලින් ගැහුවෙ 50000ට, අනිත් ඒවත් මිලියනයක් ගෙවාවත් වදින්නෙ ලක්ශ 9යි ගානක් ,කොහෙවත් මිලියනේ වදින්නෙ නැ, උබලගෙ ඔය කතාව ඇත්තනම් මිලියනේට වැඩිය වදින්ඩ ඕන , ඒක හින්ද බයිල කියන්ඩ එපා..

    No political allegiance can dissuade me from laughing at a fellow member who fell into a Wagaa Linda of his own making

    Eh, too much work :rolleyes2:
    උබල ලිද කපා ගන්නව නම් මම පෙන්නනම් ගහපු ගනන් සහ ලoකාවට ගෙන්නපු ගනන්, එතකොට බලාගන්ඩ පුලුවන් 10කටද, නැත්තන් කුප්පිය වතුරෙනුත් හෝදල ඊට වඩා පිරිසකට ගහලද කියල..🤣🤣🤣🤣
    ------ Post added on Jun 11, 2021 at 5:19 PM

    මේ ජපන් සීන් එකක් තියන ත්‍රෙඩ් එක්ක ඕක තමයි මාව mention කරේ අදාළ නැති කුප්පියක් ගැන. මේක ගැන ආයිත් ඌ එක්ක කතාවක් නෑ . :rofl: WHO එකේ එක පෙන්නුවා.. වැකසින් හදපු එකේ එක පෙන්නුවා. ලංකාවේ එකත් පෙන්නුවා. ත්‍රෙඩ් එක කියවන එකෙක්ට තේරෙනව.
    පලයන් පොන්සිය යන්ඩ, තොපි මේ කොලකෑලි උස්සන් ඇවිල්ලද ලoකාවෙ එන්නත් කරනයේ ප්‍රමිතිය තිරණය කරන්නෙ..මුල් කාලෙ විවාදයක් ගියා කියකට ගහනවද කියල එක කුප්පියකින්..පස්සෙ තිරනයකට ආව නිවරදිම ප්‍රමිතිය පවත්වාගෙන එක කුප්පියකින් 10කියල,

    ලoකාවට ගෙන්නපු සහ දැනට විදපු ප්‍රමාන අනුව ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔප්පු කරන්ඩ පුලුවන්..

    ------ Post added on Jun 11, 2021 at 5:22 PM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ත්‍රෙඩ් එක කියවන එකෙක්ට තේරෙනව.

    :yes::yes::yes:

    උබල ලිද කපා ගන්නව නම් මම පෙන්නනම් ගහපු ගනන් සහ ලoකාවට ගෙන්නපු ගනන්

    අනේ නිකන් පලයන් ගොබ්බයො , ලකාවෙ ප්‍රමිතියක් තියෙනව ලෝකෙත් ප්‍රමිතියක් තියෙනව, ලකාවෙ අනුමැතිය දිල තියෙන්නෙ එක කුප්පියෙක් උපරිම 10 දෙනෙක්ට එච්චරයි..

    මේ "එක කුප්පියෙක් උපරිම 10 දෙනෙක්ට" කියල ප්‍රමිතියක් ලංකාවෙ තියෙනව කියල කියන ලේඛනය පෙන්නන්න ඕන :yes:
     
    • Like
    Reactions: dilann

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ "එක කුප්පියෙක් උපරිම 10 දෙනෙක්ට" කියල ප්‍රමිතියක් ලංකාවෙ තියෙනව කියල කියන ලේඛනය පෙන්නන්න ඕන :yes:
    Erozan > This..Show proof.. else you know what to do no ? ;-)
     
    • Like
    Reactions: dilann

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උබල ඔය කියන ඒව මම පිලිගන් නැ බන්, මම කතා කරන්නෙ වෙන දේ විතරයි.. ඔය කොල කෑලි කවුද ගනන් ගන්නෙ.?? .අනික ගත්ත තැන ලින්ක් එක දාපන් මුලින්ම..
    https://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/administration_of_an_extra_dose.pdf

    ඈ ඕයි..එතකොට උබ වසංගත රෝග විද්‍යා අංශයෙන් නිකුත් කරන circulars පිළිගන්නේ නෑ ? :lol:

    කමක් නෑ උබේ අර ලංකාවේ 10යේ standard එකේ proof එක දාපන්කෝ...මමවත් පිලිගන්නන්කෝ (y)
     
    • Haha
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:

    මේ "එක කුප්පියෙක් උපරිම 10 දෙනෙක්ට" කියල ප්‍රමිතියක් ලංකාවෙ තියෙනව කියල කියන ලේඛනය පෙන්නන්න ඕන :yes:
    ඒ මොන මගුලටද ලේඛන පෙන්නනෙ , උබල ඔය කියන ඒව දෙන්ඩ මම තියාගෙන ඉන්නවද??? උබලගෙ තියෙන්නෙ මහ සිගිති කතා, ලකාවට ගෙනාපු වැක්සීන් ප්‍රමානය සහ ඒව ගහල තියෙන ගාන බැලුවාම , ගැම තිස්සෙම ගහල තියෙන්නෙ ගෙනාපු ගානට ආසන්න ගානක් කොහෙවත් ගෙනාවට වැඩිය ගහල නැ, හැමදාම නිවුස් වලට දාන්නෙ , කොච්චරක් ගහලද කියල,

    https://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/administration_of_an_extra_dose.pdf

    ඈ ඕයි..එතකොට උබ වසංගත රෝග විද්‍යා අංශයෙන් නිකුත් කරන circulars පිළිගන්නේ නෑ ? :lol:

    කමක් නෑ උබේ අර ලංකාවේ 10යේ standard එකේ proof එක දාපන්කෝ...මමවත් පිලිගන්නන්කෝ (y)
    වසගතරෝග එකක් එනනත්කරනය තව එකක්, ඕවට තිරන ගන්නෙ වෙන වෙනම අය, පුලුවන් නම් පෙන්නපන් ගෙනාපු වැක්සීන් ප්‍රමානයට වඩා ගහපු 1 තැනක්, තර්කයක් නැ උබලට, නිකන් මෝඩකතා කියෝනව ගොන්නු වගේ ඔච්චර තමයි, හරක් රැල.... :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jun 11, 2021 at 8:16 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒ මොන මගුලටද ලේඛන පෙන්නනෙ ,

    යම්කිසි ප්‍රමිතියක් නියම කරලා තියෙනවා නම් ඒක සඳහන් කරල බලයලත් නිළධාරියා නිකුත් කරපු ලේඛනයක් තියෙන්න ඕන නිසා :yes:
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යම්කිසි ප්‍රමිතියක් නියම කරලා තියෙනවා නම් ඒක සඳහන් කරල බලයලත් නිළධාරියා නිකුත් කරපු ලේඛනයක් තියෙන්න ඕන නිසා :yes:
    මම ගාව කොහොමද ඒව තියෙන්නෙ???? මොකෑ මම ඕව එකතු කරනවද???මනුස්සයො එන්නත් ප්‍රතිශක්තිකරණයෙන් ලෝකෙ හොදම රටක් අපේ රට, ප්‍රමිතිය තියාගෙන උපරිම ප්‍රතිඵල අරන් තියෙනව රටක් විදිහට..

    ඔය විවාදෙ ආව 10 ගහනවද වැඩිපුර ගහනවද කියල ඔය උබල උඩ දාගෙන ඉන්න එකත් වැක්සීන් ආපු මුල් කාලෙ එකක්, ඉට පස්සෙ තිරනයක් ගත්ත ප්‍රමිතිය රැකගෙන එක කුප්පියකින් 10 කට ගහන්ඩ, උබලට මේ සිoහල තේරෙන් නැනෙ, උබ කැමතිද උබට කුප්පියෙ අඩියෙන් විදිනවට????? තිරන ගන්න මිනිස්සුන්ට මොලේ අමාරුවක් ඇති කියල උබල හිතන්ඩ එපා, දොස්තරල කලබල වෙලා තිරන ගන්නෙ නැ.. උබලගෙ හැමතිස්සෙම තියෙන්නෙ අන්තගාමි මෝඩ තර්ක කොහෙ හරි කොල කැල්ලක් හොයා ගන්නව ගේ මුල්ලෙ ඉදන් ඒක ලොකු කරන් කියෝනව පොඩ්ඩක් සමාජගත වෙයල්ල එතකොට හරියයි..
    අර මෝඩ @dilann අඩුම ගානෙ එක කුප්පියකින් කියකට විදිනවද කියලවත් දැනගෙන උන්නෙ නැ මම කියනකන්, ඒකෙන් පචවෙලා තමයි රෙද්ද ඇදගන්ඩ බයිල උස්සන් එන්නෙ ඔය වගේ ගොන්නු කියන ඒව පිලිගන්ඩ මොලේ හොද නැනෙ උබටත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැති නිසා තමයි කිව්වෙ වගා ළිඳේ කියලා :lol:
    මම ගාව නැත්තන් කොහොමද ලිදේ වැටෙන්නෙ, ඒක මාර වැඩක්නෙ, :lol: :lol: :lol: :lol: මෝඩ කතා කියන්ඩ එපා,

    ඔය විවාදෙ ආව 10 ගහනවද වැඩිපුර ගහනවද කියල ඔය උබල උඩ දාගෙන ඉන්න එකත් වැක්සීන් ආපු මුල් කාලෙ එකක්, ඉට පස්සෙ තිරනයක් ගත්ත ප්‍රමිතිය රැකගෙන එක කුප්පියකින් 10 කට ගහන්ඩ, උබලට මේ සිoහල තේරෙන් නැනෙ, උබ කැමතිද උබට කුප්පියෙ අඩියෙන් විදිනවට????? තිරන ගන්න මිනිස්සුන්ට මොලේ අමාරුවක් ඇති කියල උබල හිතන්ඩ එපා, දොස්තරල කලබල වෙලා තිරන ගන්නෙ නැ.. උබලගෙ හැමතිස්සෙම තියෙන්නෙ අන්තගාමි මෝඩ තර්ක කොහෙ හරි කොල කැල්ලක් හොයා ගන්නව ගේ මුල්ලෙ ඉදන් ඒක ලොකු කරන් කියෝනව පොඩ්ඩක් සමාජගත වෙයල්ල එතකොට හරියයි..

    අර මෝඩ @dilann අඩුම ගානෙ එක කුප්පියකින් කියකට විදිනවද කියලවත් දැනගෙන උන්නෙ නැ මම කියනකන්, ඒකෙන් පචවෙලා තමයි රෙද්ද ඇදගන්ඩ බයිල උස්සන් එන්නෙ ඔය වගේ ගොන්නු කියන ඒව පිලිගන්ඩ මොලේ හොද නැනෙ උබටත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @dilann ගාව තිබ්බ හින්ද
    මේක උස්සන් ආවෙත් @dilann තමයි, ඌ නම් ඩේට නැති හින්ද නොබල උස්සන් ආවෙ බලපන් මොකක්ද කියන නිවුස් එක කියල,

    මේක තමයි එක කුප්පියකින් කියකට ගහනවද කියල විවාදෙ ආව තැන මොලේ ඇත්තන් බලල තේරුම් ගනින්.. @dilann වගේ ගොන් බඩුවක් කියන ඒව අල්ලන් දගලන්ඩ එපා වගා ලිදට වැටෙන්ඩ වෙන්නෙ උබට,., :lol: :lol: :lol: :lol:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒ මොන මගුලටද ලේඛන පෙන්නනෙ , උබල ඔය කියන ඒව දෙන්ඩ මම තියාගෙන ඉන්නවද??? උබලගෙ තියෙන්නෙ මහ සිගිති කතා, ලකාවට ගෙනාපු වැක්සීන් ප්‍රමානය සහ ඒව ගහල තියෙන ගාන බැලුවාම , ගැම තිස්සෙම ගහල තියෙන්නෙ ගෙනාපු ගානට ආසන්න ගානක් කොහෙවත් ගෙනාවට වැඩිය ගහල නැ, හැමදාම නිවුස් වලට දාන්නෙ , කොච්චරක් ගහලද කියල,

    වසගතරෝග එකක් එනනත්කරනය තව එකක්, ඕවට තිරන ගන්නෙ වෙන වෙනම අය, පුලුවන් නම් පෙන්නපන් ගෙනාපු වැක්සීන් ප්‍රමානයට වඩා ගහපු 1 තැනක්, තර්කයක් නැ උබලට, නිකන් මෝඩකතා කියෝනව ගොන්නු වගේ ඔච්චර තමයි, හරක් රැල.... :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jun 11, 2021 at 8:16 PM
    රචනා ලිව්වට වැඩක් නැත. කියූ දෙයක් ඔප්පු කරගන්ඩ බැරිව මෙතන ඇබරී ඇබරී හැම එකාගෙන්ම පීච්චන් වෙවී ඉන්නේ ඇයි බං ? මෙතන තව මොන රෙද්ද කියන්ඩ හැදුවත් උබ කියපු එක උබට ඔප්පු කරගන්ඩ බෑනේ. ශේප් එකේ මාරු වෙලා පලයන්කෝ
     
    • Like
    Reactions: dilann and SLK_sri