🇱🇰 අලුත් කථානායක | කවුද මේ ජගත් වික්‍රමරත්න

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,339
    5,454
    113
    Panadura
    නව කතානායක ධූරයට පත් ජගත් වික්‍රමරත්න ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.

    පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව ජගත් වික්‍රමරත්න වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.

    ඔහු වෛද්‍ය උපාධිය ලබා ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනි.

    ඔහු වෛද්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයෙනි.

    පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන එතුමා වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් වසර ගනනාවක් සේවය කළ පුද්ගලයෙකු වෙයි.

    මනාප ඡන්ද සංඛාව 51391ක් ලබාගනිමින් ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගත් වික්‍රමරත්න මහතා මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්තේය

    jPj7wwq.jpeg
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි. (Graduated in 1983)
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
    1200px-Portrait_of_Dr._Asoka_Ranwala.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    නිහාල් ගලප්පත්ති වගේ පරණ එකෙක්ව දන්නේ නැතුව අයම අනාගන්න වගේ යන්නේ...
     
    • Like
    Reactions: sahan50

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නිහාල් ගලප්පත්ති වගේ පරණ එකෙක්ව දන්නේ නැතුව අයම අනාගන්න වගේ යන්නේ...
    මාලිමාවට එයා හරියන්නේ නෑ කියලා කතාවක් තියෙනවා.... ඇත්තද දන්නේ නෑ...
    Prez - JVP
    PM - NPP
    Speaker - NPP ??
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කලින් කෙනාගෙ ඉල්ලා අස් වීම හොඳ ආදර්ශයක්.. බොරුවක් කියලා ආවනම් ඒක ඔප්පු වුනාට පස්සෙ නීතිය කෙසේ වුවත් සදාචාරාත්මක අයිතියක් නෑ තනතුරේම ඉන්න. තමන්ට බැරිනම් ඒත් එහෙමයි.
    නාකි සීයලටත් ඕක හොඳ ආදර්ශයක්.. පරාද වෙලා පරාද වෙලා නන්නත්තාර වෙලා ඉන්නවෙලාවේ නායකකමට කෑදරකමින් එල්ලිලා ඉඳිද්දි, පාක්ෂිකයෝ පක්ෂ මූලස්ථනෙ ගිණිතියාගෙන මැරුනත් වෙනස් නොවුනු උද්දච්ච කමට ඉන්නවට වඩා මෙහෙම හොඳයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    වියලි කලාපෙන් ආපු එකෙක් නේද. කන්නන්ගර වේසිගෙ පුතා අපේ සංස්කෘතිය කෑවා. මේ කරපු අපරාදෙට ඕකව එල්ලන්නයි තිබ්බෙ