ජනාධිපති මාව රැවැට්ටුවා - සනත් ජයසූරිය

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජනාධිපති මාව රැවැට්ටුවා - සනත් ජයසූරිය

    165149_142035279191536_100001551958860_256883_2459686_n.jpg
     
    • Like
    Reactions: minipura

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රනිල් කීයක කුට්ටියක් දුන්නද දන්නෙ නෑ වැට පනින්න :P
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මිනිහා චෝර උනේ දේශපාලනේ ගාව ගත්ත හන්ද තම
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේ කතාව ඇත්ත නම් සනත්ට වස නෝන්ඩිය

    ඒ කියන්නෙ ඌ ඡන්දෙ ඉල්ලලා තියෙන්නෙ මිනිස්සුන්ට සේවය කරන්න නෙමෙයි, සුදුසුකම් නැති වුනත් වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්න. :lol::lol::lol::lol:

    සනත් මෙච්චර බලු වෙයි කියලා කවුද කවදද හිතුවෙ. අනේ අනිච්චං.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ කතාව ඇත්ත වෙන්ඩ බැ මම හිතන විදිහට
    ලෝක කුසලානය ගැන කතා කරල තියෙන්නෙ මාස ගානකට පස්සෙනෙ
    ජයසුරිය ඔචිචර වැටෙන්නෙ නැ ,පච නිවුස්
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    යකෝ මේ site එකේ දාන හැම එකම සමිපතමයන්ගෙන් ලබාගත්ත තොරතුරුනේ:lol:.උඹල ඔය වගේ නිවිස් බල බල හිටපල්ල.වෙන ඉතින් විපක්ෂෙ කියල රටට වැඩක් තියෙන දෙයක් කරන එකෙක් ඉන්නව යැ
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රනිල් කීයක කුට්ටියක් දුන්නද දන්නෙ නෑ වැට පනින්න :P

    නෑ නෑ උබ වෑරදි... මහින්ද තමයි රනිල් ට කුට්ටිය දිලා වෑට පෑන්නුවේ...
    ලොල් ලොල්.. :lol::lol:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    දැන් අපි මේක විශ්වාස කරන්න ඕනිද...? :lol:


    .
    .
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    දැන් අපි මේක විශ්වාස කරන්න ඕනිද...? :lol:


    .
    .
    අර තව ත්‍රෙඩ් එකක කවුද කියලා තිබ්බා වගේ, ඔප්පු කරන්න සාක්ශි නැතත් හරි කියනවා නං පිලිගන්නලු. :lol:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අර තව ත්‍රෙඩ් එකක කවුද කියලා තිබ්බා වගේ, ඔප්පු කරන්න සාක්ශි නැතත් හරි කියනවා නං පිලිගන්නලු. :lol:

    අඩේ...ලොකු අයියා......:D
    දැක්ක කල්....:cool:
    ඔන්න ඔහේ එහෙනම් පිලිගමු...
    :rofl:

    .
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩේ...ලොකු අයියා......:D
    දැක්ක කල්....:cool:
    ඔන්න ඔහේ එහෙනම් පිලිගමු...
    :rofl:

    .
    දැක්ක කල් කියන්නෙ ? පහුගිය අවුරුදු 3 ඉඳන්ම මම මේකෙ ඉන්නවානෙ. :D
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    දැක්ක කල් කියන්නෙ ? පහුගිය අවුරුදු 3 ඉඳන්ම මම මේකෙ ඉන්නවානෙ. :D

    මඤ්ඤං ගතියනම් තාම එහෙම්මම තියෙනවා හැබැයි....:D

    .