



.උඹල ඔය වගේ නිවිස් බල බල හිටපල්ල.වෙන ඉතින් විපක්ෂෙ කියල රටට වැඩක් තියෙන දෙයක් කරන එකෙක් ඉන්නව යැරනිල් කීයක කුට්ටියක් දුන්නද දන්නෙ නෑ වැට පනින්න![]()


අර තව ත්රෙඩ් එකක කවුද කියලා තිබ්බා වගේ, ඔප්පු කරන්න සාක්ශි නැතත් හරි කියනවා නං පිලිගන්නලු.
දැන් අපි මේක විශ්වාස කරන්න ඕනිද...?
.
.

අර තව ත්රෙඩ් එකක කවුද කියලා තිබ්බා වගේ, ඔප්පු කරන්න සාක්ශි නැතත් හරි කියනවා නං පිලිගන්නලු.![]()



දැක්ක කල් කියන්නෙ ? පහුගිය අවුරුදු 3 ඉඳන්ම මම මේකෙ ඉන්නවානෙ.අඩේ...ලොකු අයියා......
දැක්ක කල්....
ඔන්න ඔහේ එහෙනම් පිලිගමු...
.

දැක්ක කල් කියන්නෙ ? පහුගිය අවුරුදු 3 ඉඳන්ම මම මේකෙ ඉන්නවානෙ.![]()
